මම අද මැරුනොත්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොඩි කාලෙ කොහොමත් ලැජ්ජාවක් කියල දෙයක් නෑනෙ බං. ඉතිං කොහොම ඉපදුනත් අවුලක් නෑනෙ. ඒත් බං හෙලුවෙන් මිනිය හම්බවෙයි කියල මතක් වෙද්දි ලැජ්ජාවකුයි භයකුයි දැනෙන්නැද්ද ? :sorry:

    පොඩි කාලේ තරං වත් ලැජ්ජාවක් දැනෙන්නේ නෑ යකෝ මැරුණට පස්සේ...:rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මැරුණට පස්සෙ නෙමේ යකෝ දැන් ලැජ්ජයි කියල කියන්නෙ හෙලුවෙන් මිනිය හම්බවෙන එක ගැන හිතුවාම :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Pessimist;2407204[SIZE="3" said:
    2]මැරුණට පස්සෙ නෙමේ යකෝ දැන් ලැජ්ජයි කියල කියන්නෙ හෙලුවෙන් මිනිය හම්බවෙන එක ගැන හිතුවාම :angry:යි.
    [/SIZE]

    දැන් උබ ඇදගෙන නේ ඉන්නේ... ඉතින් මොකටද ලජ්ජා වෙන්නේ...
    උබට අනාගතේ ගැන ලජ්ජා නම් අතීතය ගැනත් (ඉපදුනු වෙලාවේ) ලැජ්ජා හිතෙන්න එපැයි.. :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    [/SIZE]

    දැන් උබ ඇදගෙන නේ ඉන්නේ... ඉතින් මොකටද ලජ්ජා වෙන්නේ...
    උබට අනාගතේ ගැන ලජ්ජා නම් අතීතය ගැනත් (ඉපදුනු වෙලාවේ) ලැජ්ජා හිතෙන්න එපැයි.. :baffled:

    අතීතයේ පොඩි ලමෙක්නෙ බං. පොඩි ලමයි කියන්නෙ කොහොමත් ලැජ්ජාවක් නැති පිරිසක්නෙ :angry: පොඩි කාලෙ හෙලුවෙන් මිනිය හම්බවෙනව මතක් වුනාට ඒ හැටි ලැජ්ජාවක් දැනෙන්නෑ. ඒත් යකෝ දැන් මැරිල හෙලුවෙන් මිනිය හම්බවෙනව කියන්නෙ මොන ලැජ්ජ නැති වැඩක්ද :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අතීතයේ පොඩි ලමෙක්නෙ බං. පොඩි ලමයි කියන්නෙ කොහොමත් ලැජ්ජාවක් නැති පිරිසක්නෙ :angry: පොඩි කාලෙ හෙලුවෙන් මිනිය හම්බවෙනව මතක් වුනාට ඒ හැටි ලැජ්ජාවක් දැනෙන්නෑ. ඒත් යකෝ දැන් මැරිල හෙලුවෙන් මිනිය හම්බවෙනව කියන්නෙ මොන ලැජ්ජ නැති වැඩක්ද :sorry:

    මස් ගොඩක් මනුස්සයෙක් වෙන්නේ consciousness එකත් එක්ක..
    පොඩි කමෙක්ට ඉපදුනු ගමනුත් පොඩි හරි concious awaness එකක් තියනවා...
    එත්, මැරුණට පස්සේ නිකන්ම නිකං කුණු වේගන යන මස් ටිකක් විතරයි...
    අනික necrophilic කෙනෙක් මිසක් සාමාන්‍ය කෙනෙක් උබේ නිරුවත් මල සිරුර ගැන ලිංගික හැගීම් ඇති කරගන්නේ නෑ, ඊට වඩා ඉන්නවා pedophilic උන් උබේ නිරුවත් ළමා සිරුර ගැන හැගීම් ඇති කරගන්න...
    :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මස් ගොඩක් මනුස්සයෙක් වෙන්නේ consciousness එකත් එක්ක..
    පොඩි කමෙක්ට ඉපදුනු ගමනුත් පොඩි හරි concious awaness එකක් තියනවා...
    එත්, මැරුණට පස්සේ නිකන්ම නිකං කුණු වේගන යන මස් ටිකක් විතරයි...
    අනික necrophilic කෙනෙක් මිසක් සාමාන්‍ය කෙනෙක් උබේ නිරුවත් මල සිරුර ගැන ලිංගික හැගීම් ඇති කරගන්නේ නෑ, ඊට වඩා ඉන්නවා pedophilic උන් උබේ නිරුවත් ළමා සිරුර ගැන හැගීම් ඇති කරගන්න...
    :sorry:

    :baffled:
    හරි යකෝ මැරුණට පස්සෙ ගානක් නැති වෙයි කොහොම මිනිය තිබ්බත් :sorry: අනික පොඩි කාලෙ දැන් ගියානෙ. අතීතෙ වුන දේවල් වෙනස් කරන්න බෑනෙ. ඒත් මිනිය හම්බවෙන්නෙ ඇඳුං පිටිංද හෙලුවෙන්ද කියන එක අනාගතේනෙ. ඒක වෙනස් කරන්න පුලුවන් කමක් තියෙනවනෙ. ඉතිං බං හෙලුවෙන් මිනිය අහුවෙන්න තියන්න ඕන්නෑනෙ :baffled: ඇඳුං පිටිං මැරෙනවනෙ :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :baffled:
    හරි යකෝ මැරුණට පස්සෙ ගානක් නැති වෙයි කොහොම මිනිය තිබ්බත් :sorry: අනික පොඩි කාලෙ දැන් ගියානෙ. අතීතෙ වුන දේවල් වෙනස් කරන්න බෑනෙ. ඒත් මිනිය හම්බවෙන්නෙ ඇඳුං පිටිංද හෙලුවෙන්ද කියන එක අනාගතේනෙ. ඒක වෙනස් කරන්න පුලුවන් කමක් තියෙනවනෙ. ඉතිං බං හෙලුවෙන් මිනිය අහුවෙන්න තියන්න ඕන්නෑනෙ :baffled: ඇඳුං පිටිං මැරෙනවනෙ :baffled:

    Uba mokak adan marunath ube body eka hambena un ekata mona karaida kiyala uba dannawada..

    Anika mochariyedi kohomat ube adum okkoma galola , ube age uba dakala nathi parts pawa eliyata gannawa. Ubata eka nawattanna puluwan da... ehema eke mareddi adum adan inna hitanne mokatada!:sorry:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    පොඩි කාලෙ කොහොමත් ලැජ්ජාවක් කියල දෙයක් නෑනෙ බං. ඉතිං කොහොම ඉපදුනත් අවුලක් නෑනෙ. ඒත් බං හෙලුවෙන් මිනිය හම්බවෙයි කියල මතක් වෙද්දි ලැජ්ජාවකුයි භයකුයි දැනෙන්නැද්ද ? :sorry:

    ඇයි උඹව මැරුනම එම්බාම් කරන්නේ ඇඳුම් අන්දලා කියලද හිතන් ඉන්නේ ඔහොම ලැජ්ජ වෙන්න ගියොත් යකෝ තරුණ කෙල්ලොන්ට මොනව හිතෙන්න ඕනද මැරුණට පස්සේ නන්නාදුනන පිරිමි ගොඩක් මැද්දෙ හෙළුවෙන් ඉන්නවෙන එකට ඔය ඔක්කොම තියෙන්නෙ හිතේ මැරුණට පස්සේ බොඩි එක කොහොම තිබ්බත් ඒකට කවුරු මොනව කරගත්තත් මටනම් කිසිම ප්‍රශ්නයක් නෑ
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    ඇයි උඹව මැරුනම එම්බාම් කරන්නේ ඇඳුම් අන්දලා කියලද හිතන් ඉන්නේ ඔහොම ලැජ්ජ වෙන්න ගියොත් යකෝ තරුණ කෙල්ලොන්ට මොනව හිතෙන්න ඕනද මැරුණට පස්සේ නන්නාදුනන පිරිමි ගොඩක් මැද්දෙ හෙළුවෙන් ඉන්නවෙන එකට ඔය ඔක්කොම තියෙන්නෙ හිතේ මැරුණට පස්සේ බොඩි එක කොහොම තිබ්බත් ඒකට කවුරු මොනව කරගත්තත් මටනම් කිසිම ප්‍රශ්නයක් නෑ
    හෙලුවෙන් ඉන්න නෙමෙයි ඕයි උන් බීලා ඇවිත් ඩෙඩ් බොඩි යන්ග් කෙල්ලොන්ට ජිංකි ජිකා කරනවලු
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    හෙලුවෙන් ඉන්න නෙමෙයි ඕයි උන් බීලා ඇවිත් ඩෙඩ් බොඩි යන්ග් කෙල්ලොන්ට ජිංකි ජිකා කරනවලු

    ඒ කථාව නං සිරා මමත් අහල තියෙනවා..:shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Uba mokak adan marunath ube body eka hambena un ekata mona karaida kiyala uba dannawada..

    Anika mochariyedi kohomat ube adum okkoma galola , ube age uba dakala nathi parts pawa eliyata gannawa. Ubata eka nawattanna puluwan da... ehema eke mareddi adum adan inna hitanne mokatada!:sorry:

    ඇයි උඹව මැරුනම එම්බාම් කරන්නේ ඇඳුම් අන්දලා කියලද හිතන් ඉන්නේ ඔහොම ලැජ්ජ වෙන්න ගියොත් යකෝ තරුණ කෙල්ලොන්ට මොනව හිතෙන්න ඕනද මැරුණට පස්සේ නන්නාදුනන පිරිමි ගොඩක් මැද්දෙ හෙළුවෙන් ඉන්නවෙන එකට ඔය ඔක්කොම තියෙන්නෙ හිතේ මැරුණට පස්සේ බොඩි එක කොහොම තිබ්බත් ඒකට කවුරු මොනව කරගත්තත් මටනම් කිසිම ප්‍රශ්නයක් නෑ

    :(

    හෙලුවෙන් ඉන්න නෙමෙයි ඕයි උන් බීලා ඇවිත් ඩෙඩ් බොඩි යන්ග් කෙල්ලොන්ට ජිංකි ජිකා කරනවලු

    අසහනකාරයො :sorry: