පොඩි කාලෙ කොහොමත් ලැජ්ජාවක් කියල දෙයක් නෑනෙ බං. ඉතිං කොහොම ඉපදුනත් අවුලක් නෑනෙ. ඒත් බං හෙලුවෙන් මිනිය හම්බවෙයි කියල මතක් වෙද්දි ලැජ්ජාවකුයි භයකුයි දැනෙන්නැද්ද ?![]()
පොඩි කාලේ තරං වත් ලැජ්ජාවක් දැනෙන්නේ නෑ යකෝ මැරුණට පස්සේ...

පොඩි කාලෙ කොහොමත් ලැජ්ජාවක් කියල දෙයක් නෑනෙ බං. ඉතිං කොහොම ඉපදුනත් අවුලක් නෑනෙ. ඒත් බං හෙලුවෙන් මිනිය හම්බවෙයි කියල මතක් වෙද්දි ලැජ්ජාවකුයි භයකුයි දැනෙන්නැද්ද ?![]()

පොඩි කාලේ තරං වත් ලැජ්ජාවක් දැනෙන්නේ නෑ යකෝ මැරුණට පස්සේ...![]()

[/SIZE]Pessimist;2407204[SIZE="3" said:2]මැරුණට පස්සෙ නෙමේ යකෝ දැන් ලැජ්ජයි කියල කියන්නෙ හෙලුවෙන් මිනිය හම්බවෙන එක ගැන හිතුවාමයි.
[/SIZE]
දැන් උබ ඇදගෙන නේ ඉන්නේ... ඉතින් මොකටද ලජ්ජා වෙන්නේ...
උබට අනාගතේ ගැන ලජ්ජා නම් අතීතය ගැනත් (ඉපදුනු වෙලාවේ) ලැජ්ජා හිතෙන්න එපැයි..![]()
පොඩි කාලෙ හෙලුවෙන් මිනිය හම්බවෙනව මතක් වුනාට ඒ හැටි ලැජ්ජාවක් දැනෙන්නෑ. ඒත් යකෝ දැන් මැරිල හෙලුවෙන් මිනිය හම්බවෙනව කියන්නෙ මොන ලැජ්ජ නැති වැඩක්ද 
අතීතයේ පොඩි ලමෙක්නෙ බං. පොඩි ලමයි කියන්නෙ කොහොමත් ලැජ්ජාවක් නැති පිරිසක්නෙපොඩි කාලෙ හෙලුවෙන් මිනිය හම්බවෙනව මතක් වුනාට ඒ හැටි ලැජ්ජාවක් දැනෙන්නෑ. ඒත් යකෝ දැන් මැරිල හෙලුවෙන් මිනිය හම්බවෙනව කියන්නෙ මොන ලැජ්ජ නැති වැඩක්ද
![]()

මස් ගොඩක් මනුස්සයෙක් වෙන්නේ consciousness එකත් එක්ක..
පොඩි කමෙක්ට ඉපදුනු ගමනුත් පොඩි හරි concious awaness එකක් තියනවා...
එත්, මැරුණට පස්සේ නිකන්ම නිකං කුණු වේගන යන මස් ටිකක් විතරයි...
අනික necrophilic කෙනෙක් මිසක් සාමාන්‍ය කෙනෙක් උබේ නිරුවත් මල සිරුර ගැන ලිංගික හැගීම් ඇති කරගන්නේ නෑ, ඊට වඩා ඉන්නවා pedophilic උන් උබේ නිරුවත් ළමා සිරුර ගැන හැගීම් ඇති කරගන්න...![]()

අනික පොඩි කාලෙ දැන් ගියානෙ. අතීතෙ වුන දේවල් වෙනස් කරන්න බෑනෙ. ඒත් මිනිය හම්බවෙන්නෙ ඇඳුං පිටිංද හෙලුවෙන්ද කියන එක අනාගතේනෙ. ඒක වෙනස් කරන්න පුලුවන් කමක් තියෙනවනෙ. ඉතිං බං හෙලුවෙන් මිනිය අහුවෙන්න තියන්න ඕන්නෑනෙ
ඇඳුං පිටිං මැරෙනවනෙ 
හරි යකෝ මැරුණට පස්සෙ ගානක් නැති වෙයි කොහොම මිනිය තිබ්බත්අනික පොඩි කාලෙ දැන් ගියානෙ. අතීතෙ වුන දේවල් වෙනස් කරන්න බෑනෙ. ඒත් මිනිය හම්බවෙන්නෙ ඇඳුං පිටිංද හෙලුවෙන්ද කියන එක අනාගතේනෙ. ඒක වෙනස් කරන්න පුලුවන් කමක් තියෙනවනෙ. ඉතිං බං හෙලුවෙන් මිනිය අහුවෙන්න තියන්න ඕන්නෑනෙ
ඇඳුං පිටිං මැරෙනවනෙ
![]()

පොඩි කාලෙ කොහොමත් ලැජ්ජාවක් කියල දෙයක් නෑනෙ බං. ඉතිං කොහොම ඉපදුනත් අවුලක් නෑනෙ. ඒත් බං හෙලුවෙන් මිනිය හම්බවෙයි කියල මතක් වෙද්දි ලැජ්ජාවකුයි භයකුයි දැනෙන්නැද්ද ?![]()
හෙලුවෙන් ඉන්න නෙමෙයි ඕයි උන් බීලා ඇවිත් ඩෙඩ් බොඩි යන්ග් කෙල්ලොන්ට ජිංකි ජිකා කරනවලුඇයි උඹව මැරුනම එම්බාම් කරන්නේ ඇඳුම් අන්දලා කියලද හිතන් ඉන්නේ ඔහොම ලැජ්ජ වෙන්න ගියොත් යකෝ තරුණ කෙල්ලොන්ට මොනව හිතෙන්න ඕනද මැරුණට පස්සේ නන්නාදුනන පිරිමි ගොඩක් මැද්දෙ හෙළුවෙන් ඉන්නවෙන එකට ඔය ඔක්කොම තියෙන්නෙ හිතේ මැරුණට පස්සේ බොඩි එක කොහොම තිබ්බත් ඒකට කවුරු මොනව කරගත්තත් මටනම් කිසිම ප්‍රශ්නයක් නෑ
හෙලුවෙන් ඉන්න නෙමෙයි ඕයි උන් බීලා ඇවිත් ඩෙඩ් බොඩි යන්ග් කෙල්ලොන්ට ජිංකි ජිකා කරනවලු

Uba mokak adan marunath ube body eka hambena un ekata mona karaida kiyala uba dannawada..
Anika mochariyedi kohomat ube adum okkoma galola , ube age uba dakala nathi parts pawa eliyata gannawa. Ubata eka nawattanna puluwan da... ehema eke mareddi adum adan inna hitanne mokatada!![]()
ඇයි උඹව මැරුනම එම්බාම් කරන්නේ ඇඳුම් අන්දලා කියලද හිතන් ඉන්නේ ඔහොම ලැජ්ජ වෙන්න ගියොත් යකෝ තරුණ කෙල්ලොන්ට මොනව හිතෙන්න ඕනද මැරුණට පස්සේ නන්නාදුනන පිරිමි ගොඩක් මැද්දෙ හෙළුවෙන් ඉන්නවෙන එකට ඔය ඔක්කොම තියෙන්නෙ හිතේ මැරුණට පස්සේ බොඩි එක කොහොම තිබ්බත් ඒකට කවුරු මොනව කරගත්තත් මටනම් කිසිම ප්‍රශ්නයක් නෑ

හෙලුවෙන් ඉන්න නෙමෙයි ඕයි උන් බීලා ඇවිත් ඩෙඩ් බොඩි යන්ග් කෙල්ලොන්ට ජිංකි ජිකා කරනවලු
