මම අනුරගෙන් බලාපොරොත්තු උනේ මෙහෙම!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,526
    7,909
    113
    අවංකවම බලාපොරොත්තු උනේ හොඳ උගත් තරුණ සෙට් එකක් පාර්ලිමේන්තුවට නොමිනේශන් දීලා තෝර ගනී. ඒ අය පබ්ලික් හඳුන්වාදීලා ඒ අයව රටේ දියුණුවට හරිආකාරව යොදා ගනී කියලා..

    බලන් ගියාම එදා ඉඳන් ජෙප්පොන්ට කඩේ ගිය දර දිය ඇද්ද නාකී සෙට් එකට නොමිනේශන් දීලා..උන්ට ආතල් ගන්න අපි උන්ට කතිරය ගැසිය යුතුද???

    කිරි කලයට ගොම!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවංකවම බලාපොරොත්තු උනේ හොඳ උගත් තරුණ සෙට් එකක් පාර්ලිමේන්තුවට නොමිනේශන් දීලා තෝර ගනී. ඒ අය පබ්ලික් හඳුන්වාදීලා ඒ අයව රටේ දියුණුවට හරිආකාරව යොදා ගනී කියලා..

    බලන් ගියාම එදා ඉඳන් ජෙප්පොන්ට කඩේ ගිය දර දිය ඇද්ද නාකී සෙට් එකට නොමිනේශන් දීලා..උන්ට ආතල් ගන්න අපි උන්ට කතිරය ගැසිය යුතුද???

    කිරි කලයට ගොම!
    ඔය තනතුරු ලැබුන අයට වඩා හොඳ අයව දන්නවා නම් කියපන්. මම අනුරට කියල තනතුර අරන් දෙන්නම්
     
    Madura6

    Active member
  • Jun 16, 2008
    372
    99
    43
    අවංකවම බලාපොරොත්තු උනේ හොඳ උගත් තරුණ සෙට් එකක් පාර්ලිමේන්තුවට නොමිනේශන් දීලා තෝර ගනී. ඒ අය පබ්ලික් හඳුන්වාදීලා ඒ අයව රටේ දියුණුවට හරිආකාරව යොදා ගනී කියලා..

    බලන් ගියාම එදා ඉඳන් ජෙප්පොන්ට කඩේ ගිය දර දිය ඇද්ද නාකී සෙට් එකට නොමිනේශන් දීලා..උන්ට ආතල් ගන්න අපි උන්ට කතිරය ගැසිය යුතුද???

    කිරි කලයට ගොම!
    ane ow ban..umbe andonava oni naa. and umbe balapororththu itu karanna eka ekata puke amaruvada. umba nikan umbe kale kaa ganne nathiva umbe vadak bala ganinko methana hamininne nathiva
     
    • Like
    Reactions: Tramadol

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    අපි දන්නෙත් නෑ නාම යෝජනා දීපු උන්ව. ඒත් ඉතින් මොකෝ ඕකේ ප්‍රධාන පක්ෂ දෙකේ වගේ හැමදාම දකින්න උන් ආණ්ඩු පක්ෂ කලැයි. පලවෙනි වතාව නිසා එක එකාව අඳුන්වලා දුන්න නම් හරි උන්ගේ අධ්‍යාපන සුදුසුකම් එක්කම. පත්තරේ ඇඩ් එකක් දාලා හරි.
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,526
    7,909
    113
    අපි දන්නෙත් නෑ නාම යෝජනා දීපු උන්ව. ඒත් ඉතින් මොකෝ ඕකේ ප්‍රධාන පක්ෂ දෙකේ වගේ හැමදාම දකින්න උන් ආණ්ඩු පක්ෂ කලැයි. පලවෙනි වතාව නිසා එක එකාව අඳුන්වලා දුන්න නම් හරි උන්ගේ අධ්‍යාපන සුදුසුකම් එක්කම. පත්තරේ ඇඩ් එකක් දාලා හරි.
    Agreed bro❤️
     
    Sen-lu

    Well-known member
  • ජෙප්පොන්ටනම් දුන්නට කමක් නෑ. පොහොට්ටුවේ ඉඳල ලඟදි ජෙප්පො වෙලා ඉස්සර ඉඳන්ම එන එන එකා අල්ලගෙන ඔය තනතුරු වලට රිංගන උං ආයෙම එන එක තමා කචල් එක.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ

    NPP එකට සුළුතර ආන්ඩුවක් දුන්නොත් හැම අණපනත්ක් ම ස්ථිර වෙන්නේ ඔක්කොම පක්ෂ වල සහභාගීත්වයෙන්

    හොඳ අන පනත් ස්ථිර වෙයි රටට හොඳ නැති ඒවා පරාද වෙයි♥️

    113 තුන දුන්නොත් මෝඩ ජෙප්පෝ පිස්සු කෙලිනවා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113

    NPP එකට සුළුතර ආන්ඩුවක් දුන්නොත් හැම අණපනත්ක් ම ස්ථිර වෙන්නේ ඔක්කොම පක්ෂ වල සහභාගීත්වයෙන්

    හොඳ අන පනත් ස්ථිර වෙයි රටට හොඳ නැති ඒවා පරාද වෙයි♥️

    113 තුන දුන්නොත් මෝඩ ජෙප්පෝ පිස්සු කෙලිනවා
    parana horu tika dala anduwata kelinna wage