Baya nadda?
Baya wenna ona mechchara kaalayak rata fail karapu unta denna. Unge wasiyata boru kiyana, minissungen athal ganna, mada gahana campaign walata atha diga arala wiyadam karana untama aayeth puka denna thama baya wenna ona.
Baya nadda?
අලුතෙන් එන එකා ඕව ඔක්කොම කරනවා කිව්වට, කරයිද? ඒක රිස්ක් එකක් නේද?උඹේ උදාහරණෙම උඹ පොඩ්ඩක් ආයෙ ආයෙ කියෙවුවනන් හොඳටම තේරෙයි මං කියන එක.
කුකුල් කොටුවෙ ණය බේර බේර විතරක් ඉඳල හරියන් නෑ කුකුල් කොටුවක් කරනව නන්. උඹ කිවුව වගේ මැක්කො කඩන්නත් ඕනෙ. කොටුව පිරිසිදු කරන්නත් ඕනෙ. කුකුල්ලුන්ට කන්න දාන්නත් ඕනෙ. බිත්තර එකතු කරන්න යන්නත් ඕනෙ. ඒ අස්සෙ බිත්තර එකතු කරන්න යන එකා බිත්තර වලින් බාගයක් හොරාට පන්නනවනන් ඌව පන්නල දාන්නත් ඕනෙ. එහෙම නැතුව අපි අවුරුදු 5ක් ණය ප්‍රතිව්‍යුහගත කරල stable උනාම බිත්තර හොරාව පන්නනව. එතකන් කුකුල් කොටුව අස් කරන් නෑ. එතකන් උන්ට කෑම දැම්මද බලන් නෑ වගේ ඒවා ගොබ්බ කතා. මොකද කුකුල් කොටුවෙ ණය ගෙවාගන්න බැරි උනේම අරූ බිත්තර බාගයක් හොරකම් කරපු හින්ද. කෑම වල ගුණාත්මකභාවය අඩු හින්ද. කුකුල් කොටුව හරියට සුද්ද නිකර කුකුල්ලු ලෙඩ වෙච්ච හින්ද. ඒ නැතත් කුකුල් කොටුවෙ අයිතිකාරයගෙ ප්‍රතම වගකීම කුකුල් කොටුව බලාගන්න එක. නැතුව බැංකු අස්සෙ ලැගගෙන ණය ගනන් හද හද ඉන්න එක නෙමේ. ඒවට තමා accountants ලා lawyers ලා ඉන්නෙ.
Baya wenna ona mechchara kaalayak rata fail karapu unta denna. Unge wasiyata boru kiyana, minissungen athal ganna, mada gahana campaign walata atha diga arala wiyadam karana untama aayeth puka denna thama baya wenna ona.
![]()
රනිල් මිනිහට හම්බෙච්ච සෙට් එකත් එක්ක එකතු වෙලා ගේම ගැහුවෙ. අනුරල, සජිත්ල ඔලිම්පික් දුවනව වගේ පැනල දුවද්දි මිනිහ මේකට කර ගැහුව.මටත් තියෙන්නෙ මේ ප්‍රශ්නයමයි. මට මේ සැරේ දෙන්නහොද කෙනෙක් නෑ. සජියය අනුර අතරේ විතරයි තරගේ තියෙන්නේ. සජියව අයින් කරමුකෝ. අනුරයගේ දිව දෙකේ කතා තියෙන්නේ. එයාට හොදටීම් එකක් නෑ. දින්නත් රට අවුර්ද්දක්වත් පාලනය කරයි කියලා හිතන්න බෑ. රනිල් අවුලක් නෑ කියන්නත් බෑ. ඒත් එයාට දෙන්නත් බෑ, වටෙට සෙට් වෙලා ඉන්නේ පොහොට්ටුවේකම් බ හොරු සෙට් එක. සජියා නම් අනිවා පිස්සු කෙලිනවා. ඒත් එයාගේ පැත්තේ හොද ටීම් එකක් ඉන්නවා. රනිල්ට ඒ ටීම් එක හිටිය නම් රනිල්ටවත් දෙන්න තිබුනා. මේ වෙනකොටත් තියන තත්ත්වේ මත කාටවත් නොදෙන්න තීරණය කරගෙන ඉන්නේ
අනුර කියනවා payee tax එක අඩු කරලා වැට් එකත් ආහර සෞබ්‍ය අද්යාපනය වගේ දේවල් වලින් අයින් කරනවලු. තව අලුත් සහන දෙනවලු. ආදයම් ටික අඩු කරලා වියදමි ටික වැඩි කරගෙන අය වැය පරතරය පියවන ක්‍රමය මොකක්ද?
NPP එකේ හරි ප්‍රතිපත්ති ප්‍රකාශයක් නැත්තන් කාටද තියෙන්නෙ? උන්ගෙ තමා most detailed ප්‍රතිපත්ති ප්‍රකාශෙ තියෙන්නෙ. වෙන වෙනම fields වලට පවා වෙනම හදපුව තියෙනව.
https://www.itnnews.lk/2024/08/26/613646/පැස් සහෝදරයා
ඒක මෙහෙමයි
2023 වෙද්දි පැහැර හරින ලද බදු ප්‍රමනය රුපියල් ට්‍රිලියන 1.1ක්
අනුරගෙ බදු සහන වලින් නැති වන මුදල බිලියන 400යි.
අපි රාජය බලය යොදලා මෙ ප්‍රමානය අය කරගන්නවා
මේ පාර අනුරට දීල ජේවීපී අදෝනාව මේ අවුරුද්දෙන් ඉවර කරමු
------ Post added on Sep 12, 2024 at 2:51 AM
පැස් සහෝදරයා
ඒක මෙහෙමයි
2023 වෙද්දි පැහැර හරින ලද බදු ප්‍රමනය රුපියල් ට්‍රිලියන 1.1ක්
අනුරගෙ බදු සහන වලින් නැති වන මුදල බිලියන 400යි.
අපි රාජය බලය යොදලා මෙ ප්‍රමානය අය කරගන්නවා

uba hithanwa nam, un Sajith , Anurata denna heduwa kiyala uba tharam un moda nathi eka gena sathutu weyan..රනිල් මිනිහට හම්බෙච්ච සෙට් එකත් එක්ක එකතු වෙලා ගේම ගැහුවෙ. අනුරල, සජිත්ල ඔලිම්පික් දුවනව වගේ පැනල දුවද්දි මිනිහ මේකට කර ගැහුව.
Baya nadda?
රනිල් හොඳයි, මේ දූෂිත ක්‍රමය පවත්වාගෙන යන්න.... උගේ ප්‍රියතම බීම " බලය ". එකෙන්ම තේරෙන්නේ ඌ බලය පරිබෝජනය කරනවා.අනුර සුවර් නැහැ. හරි ප්‍රතිපත්ති ප්‍රකාශයක් නැහැ. Imf එක කියන දේවල් දිගටම කරයිද? මිනිස්සු පිනවන්න දේවල් කියනවා වැඩියි. හැම තැනම හැම එකාම, ජීවීපී ඒකටත් දීලා බලමු ගානවා ඇහේද්දී වමනෙට එනවා.
මම මේ පාර දෙන්නේ ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් එකෙක්ට. ලොකු ලොකු වෙනස්කම් නොකරන එකෙක්ට.
ටික කලෙකට කලින් රට හිඟමනට වැටිලා නේද තිබුණේ? අනිත් රටවල් පිනට ධිපු සල්ලි වලින් නේද තාමත් රට දුවන්නේ?
කනා සොට් ගහන්න මේ වෙලාව නෙමේ.
අනුරට දීලා බලමු රට ටිකක් හොදින් තියෙන වෙලාවක. සිස්ටම් චෙන්ජ් කරමු නෙක්ස්ට් ටයිම් එකේදි.
දෙන්න ඉතුරු වෙලා ඉන්නේ රනිල් විතරයි. ඉතින් මගේ පාවෙන ඡන්දෙ ඌට දෙන්න වෙනවා. ඒත් පෙන විදියට නම් අනුර දිනනවා මේ පාර. කමක් නෑ, ඒත් ඌ ඇවිල්ලා පිස්සු නැටුවොත්, පොඩි අරගලයක් කරලා ලේසියෙන් යාවල, වෙන එකෙක්ව ගේනවා කියලා බොළඳ විදියට හිතන එකෙක්නම්, ඡන්දෙ නොදී ඉඳපන්.
(කවුරු ආවත් හුණු බෙට්ටක ඉෆෙක්ට් එකක්නැති, ඩයස්මිල සෙට් එක මෙතන ඇරගන්න එන්න එපා පිලිස්)
රනිල් හොඳයි, මේ දූෂිත ක්‍රමය පවත්වාගෙන යන්න.... උගේ ප්‍රියතම බීම " බලය ". එකෙන්ම තේරෙන්නේ ඌ බලය පරිබෝජනය කරනවා.
දෙමව්පියෝ කැපුවත් කොළ අය වෙන්න ඇති. ළමා කාලය ඉතා දුක්බර වෙන්න ඇති. කූම්බියාට හුජ්ජ ගංගාවක් කියනවා නේ. ලෝකේ දැකපන්..... 2015 සිට බලයට ඇවිත් මජර ක්‍රමය පිටු නොදැක්ක කණ්ඩායම තමයි අපි මේ විඳින කටුක බවට හේතුව. MY3 දුන්න බලය රනිලා බිව්වා.... ගෝටට දුන්න එක ඌ කාලා පැනලා ගියා. පස්සේ ඇවිත් රැංගුවට රනිල් ට ගේම ගහන්න තිබ්බේ 2015 ඉඳලා.
අපේ පරම්පරාවම ඇරගෙන ඉවරයි.... ආයේ ඇරගන්න එක ලොකු දෙයක් නෙවේ. නමුත් ඇරපු එවුන්ට වැජඹේන්න, ආයේ අරින්න චාන්ස් නෑ. ලංකාවට ආක්‍රමණ 17ක් ආවා. ඉතින් ඇර ගත්ත ද?චීන්නු ඵක්ක ලැගලා උඹත් චීන්නු වගේම හිතන්නේ..ඒකනේ කොමියුනිස්ට් ජෙප්පො උඩ තියන්නේ..
ලංකාවේ උන්ට අැරගන්නකන් කොහොමත් නින්ද යන්නේ නෑ..මේ පාර තමා හොඳම ඵකෙන් අැරගන්නේ හැබැයි...![]()
රට කාපු මිනීමරු නාකි පොන්නයෙක්ට චන්දෙ දෙන්නෙ කොහොමද කියපන්කො එලිපිට!!ඇයි ඉතින් රහසින්..එලිපිට කියන්න ලැජ්ජයි වගේද![]()
අපේ පරම්පරාවම ඇරගෙන ඉවරයි.... ආයේ ඇරගන්න එක ලොකු දෙයක් නෙවේ. නමුත් ඇරපු එවුන්ට වැජඹේන්න, ආයේ අරින්න චාන්ස් නෑ. ලංකාවට ආක්‍රමණ 17ක් ආවා. ඉතින් ඇර ගත්ත ද?
දෙන්න ඉතුරු වෙලා ඉන්නේ රනිල් විතරයි.
ඉතින් මගේ පාවෙන ඡන්දෙ ඌට දෙන්න වෙනවා.
හැම තැනම හැම එකාම, ජීවීපී ඒකටත් දීලා බලමු ගානවා ඇහේද්දී වමනෙට එනවා.
ලොකු ලොකු වෙනස්කම් නොකරන එකෙක්ට.
ටික කලෙකට කලින් රට හිඟමනට වැටිලා නේද තිබුණේ? අනිත් රටවල් පිනට ධිපු සල්ලි වලින් නේද තාමත් රට දුවන්නේ?
කනා සොට් ගහන්න මේ වෙලාව නෙමේ.
අනුරට දීලා බලමු රට ටිකක් හොදින් තියෙන වෙලාවක. සිස්ටම් චෙන්ජ් කරමු නෙක්ස්ට් ටයිම් එකේදි.