මම අම්මද ? නැත්තම් සතෙක්ද තොපලට ?

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මම අම්මද ? නැත්තම් සතෙක්ද තොපලට ?

අද ආදරවන්තයින්ගේ දවසලු. ආදරේට ලන්සු තියන රටක් ආදරේ සමරනවලු. ඉහලින්ම....මේ ඒ වගේ දවසක අහන්න ලැබුන හද කකියන පුවතක්. එක වයසක අම්ම කෙනෙක්ව ගාල් කරලා තියලලු සතෙක් වගේ..කළුතර ප්‍රදේශයේ නිවසක

[FONT=&quot]

සිතිවිලි සඳැල්ල
අතීතයෙන් අහුලන මතක
[/FONT]
 
Last edited:

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හරිම සෝචනීය පුවතක් නිමිති කරන් කල නිර්මාණයක්
මනුස්සකම කියලා නාමයක් නොහඳුනන මිනිසුන් ඉන්න ලෝකෙක මේ වගේ ඛේදනීය සිදුවීම් දකින්න ලැබෙනවා ...... අපේ සමාජෙත් ඒ තත්වෙට ව්ඇටෙන එක ගැන හරිම කණගාටුයි

හොඳ නිර්මාණයක් ......... දිගටම ලියන්න
+ rep
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ලෝකය කෙතරම් නම් තිරිසන්ද.තවත් උදාහරණයක්.
    අම්ම කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන්ද,බැයි නම් ඔය කොරල තියෙන්නෙ.
    මට ලෝකය හදන්න බැහැ.මට පුළුවන් මගෙ අම්මව ඇස් දෙක වගේ බලා ගන්න විතරයි.මම ඒක කරන බව නම් මට විශ්වාසයි.
    ඇස් අන්ධ වෙලා තියෙනමේ වගේ දවසක මේ වගේ හැමෝගෙම ඇස් ඇරවිය යුතු තේමාවක් ඉදිරිපත් කිරීම ගැන ගරු කරනව ඔබට.

    මානසිකත්වය විකෘති වුනු මිනිසුන් සමග ජිවත් වුනු එකෙකුගේ අත ගත් අහිංසක ගැහැණු ළමයගෙ අනාගතය කෙබදු නම් වෙයිද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: nice poem ...... so sad about those kinda incidents :(...u've given a nice message to the public ...keep it up :cool:
     
    nwnbs

    Member
    උතුම් මිනිසත් කම ලැබූ මිනිසාටම කොයි තරම් නම් පහත් තත්වයකට පත් වෙන්න පුළුවන්ද... කළකිරෙනව සමාජය ගැන... මේ වගේ මිනිස්සු ගැන...
    විශිෂ්ඨ නිර්මාණයක් දිල් අක්කා... හැමෝටම තම තමන්ගේ දෙමව්පියන් ගැන හිතන්න යමක් ඉතිරි කළ නිර්මාණයක්...
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ලෝකය කෙතරම් නම් තිරිසන්ද.තවත් උදාහරණයක්.
    අම්ම කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන්ද,බැයි නම් ඔය කොරල තියෙන්නෙ.
    මට ලෝකය හදන්න බැහැ.මට පුළුවන් මගෙ අම්මව ඇස් දෙක වගේ බලා ගන්න විතරයි.මම ඒක කරන බව නම් මට විශ්වාසයි.
    ඇස් අන්ධ වෙලා තියෙනමේ වගේ දවසක මේ වගේ හැමෝගෙම ඇස් ඇරවිය යුතු තේමාවක් ඉදිරිපත් කිරීම ගැන ගරු කරනව ඔබට.

    මානසිකත්වය විකෘති වුනු මිනිසුන් සමග ජිවත් වුනු එකෙකුගේ අත ගත් අහිංසක ගැහැණු ළමයගෙ අනාගතය කෙබදු නම් වෙයිද?

    :yes::yes:
    මුන් ගැන හිරිකිතක් තමයි දැනෙන්නේ
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අද ආදරවන්තයින්ගේ දවසලු. ආදරේට ලන්සු තියන රටක් ආදරේ සමරනවලු. ඉහලින්ම....මේ ඒ වගේ දවසක අහන්න ලැබුන හද කකියන පුවතක්. එක වයසක අම්ම කෙනෙක්ව ගාල් කරලා තියයලු සතෙක් වගේ..කළුතර ප්‍රදේශයේ නිවසක
    මිනිස්සු සත්තුන්ටත් වඩා තිරිසන් වෙලා
    හොද නිර්මාණයක්

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    sanwedi mathrukawak.
    Kisima ammekuta thaththekuta mehema nowewa yanna mage pethumai

    පුළුවන්තරම් දරුවන්ටම කඹුරන අපේ කාලයේ අම්මවරුන්ගේ ඉරනම මේකනම්...තව අපි අපේ මනුස්සකම්ගැන මොනවා හිතන්නද ?

    මේ අම්මා ඉදලා තියෙන්නේ ඇගේ අඳුමක්වත් නැතුව. අසූචි මුත්‍රා තවරගෙන. එළියෙ ඉදන් විසිකරපු බත් ඇට කකා......:( මොන මිනිස්සුද මේ ?

    ඒ වගේ අයට මිනිස්සු කියන්නත් බෑ අපිට

    ස්තුතියි ඔබේ අදහසට
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ආදරය හා අනාචාරය අතර වල්මත් වු තාරුණ‍යය (velantine day)

    15u9u8.jpg

    :angry::growl::growl::growl:

    more info visit here http://yahamaga.com/textfils/more.htm

    :growl::growl::growl:
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හරිම සෝචනීය පුවතක් නිමිති කරන් කල නිර්මාණයක්
    මනුස්සකම කියලා නාමයක් නොහඳුනන මිනිසුන් ඉන්න ලෝකෙක මේ වගේ ඛේදනීය සිදුවීම් දකින්න ලැබෙනවා ...... අපේ සමාජෙත් ඒ තත්වෙට ව්ඇටෙන එක ගැන හරිම කණගාටුයි

    හොඳ නිර්මාණයක් ......... දිගටම ලියන්න
    + rep

    කියමනක් තියෙනවනෙ අමල්කා " ලෝකය පවතින්නේ හිරුගේ ශක්තියත්,මවකගේ ආදරය මුසු උන කිරෙන්නුත් " කියලා. මෙවැනි අයනම් අම්මගෙන් කිරිබීල හැදුන අය වෙන්න බෑ...

    ස්තුතියි ඔයාගේ අදහස්වලට
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ape Alut Jeewithayatha Etul Wena Sahakariya Peli Bandawa..
    Wetarak Hetana Me.. Kalayedhi..

    Apit Ekka Me thak Kal Jeewithaye.. Dukedhi Wagema.. Sathuthakadhi Pawa. Apit Ekka Lan Wa.. Apitha E Duka Sathuta Nopen wa.. Ape Demawpiyan Apitha Dek U.. E Adaraya.. Apitha Watinawa...

    E Adaraya Nosalaka Harina.. Menis Koththanshayak Ape Rathe..
    Thawamat Ennawa Kiyana Eka gena Hetaddhit Kanagatuy...

    Oya Sahodari.. Me wage Dawasakadhi..
    Honda Akalpayak Mathu karala.. Ape Hith Sanwegi Kela Eka gena Santhosai...

    Sahodarige Nirmanaya.. Wachana Weli Kiyanda Beri Taram..
    Nirmat Makai..
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ලෝකය කෙතරම් නම් තිරිසන්ද.තවත් උදාහරණයක්.
    අම්ම කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන්ද,බැයි නම් ඔය කොරල තියෙන්නෙ.
    මට ලෝකය හදන්න බැහැ.මට පුළුවන් මගෙ අම්මව ඇස් දෙක වගේ බලා ගන්න විතරයි.මම ඒක කරන බව නම් මට විශ්වාසයි.
    ඇස් අන්ධ වෙලා තියෙනමේ වගේ දවසක මේ වගේ හැමෝගෙම ඇස් ඇරවිය යුතු තේමාවක් ඉදිරිපත් කිරීම ගැන ගරු කරනව ඔබට.

    මානසිකත්වය විකෘති වුනු මිනිසුන් සමග ජිවත් වුනු එකෙකුගේ අත ගත් අහිංසක ගැහැණු ළමයගෙ අනාගතය කෙබදු නම් වෙයිද?

    මම අම්මා අප්පච්චි දෙන්නම නැති කෙනෙක්...මම දන්නවා අපිට එයාලව මොනතරම්වටිනවද කියලා................අම්ම තාත්තා ඉන්න අය එයාලට මෙහෙම සලකද්දිනම්..........හුගාක් දුක හිතෙනවා....

    ඔබේ බලාපොරොත්තුවට මාත් සුභ පතනවා...ස්තුතියි අදහස්වලට :)
     
    789

    Member
    Nov 29, 2007
    14,261
    95
    0
    Hogwarts
    penwathun wenna ba:oo::no:
    mokada hari pemwathunta adaraya hondata therenawa:nerd:
    sanweedi kathawak unath apuruwata nirmanaya karala thiyanawa:(:)
     
    ඔබෙ සෙනෙහස සුවඳ දි දී දැනුණා මට අම්මේ

    “හේනේ වැස්සට අසුව ගහක් යට හිටගෙනේ
    මට උඩින් නැමීගෙන මාව නොතෙමෙන මෙනේ
    ඔසරියෙන් මා වසා අම්මෙ ඔබ තෙමුණනේ
    අම්මෙ ඔබ නැති ලොවක මා කෙලෙස ලොකු වුණේ

    මේ ප‍්‍රවීණ කවියකු හා ගීත රචකයකු වූ අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න කලකට ඉහත ලියූ කවියක්. මේ කවියේ අවසාන පදයෙන් කියැවෙන පරිදි නම් කවියාගේ මව ඔහු කුඩා අවදියෙදි ම මිය ගිහින්. එසේ වුවත් රන්බණ්ඩාගේ මව මියගියේ ඔහු මියයන්න අවුරුදු හතරකට විතර කලින්. රන්බණ්ඩාගේ අම්මගේ නම විජේකොන් අප්පුහාමිගේ කිරිමැණිකේ. ඇය දරුවන් 14 දෙනෙක් වැදුවා. පුතුන් හත්දෙනයි; දූ වරුන් හත්දෙනයි. රන්බණ්ඩත් ඇය බිහිකළ රත්තරන් පුතෙක්.

    මේ දරුවො දා හතරදෙනා ලොකු මහත් කරන්න කිරිමැණිකේ මාතාව වින්දේ නොවිඳිනා දුකක්. දරුවන්ට නොතෙමි ඉන්න ඇය තෙමුණු වාර අනන්තයි; අප‍්‍රමාණයි. රන්බණ්ඩා අතින් ඉහත කවියත් එය ම පාදක කරගෙන ‘දවසක් පැල නැති හේනේ’ ගීතයත් නිර්මාණය වුණේ ඒ අම්මා මහත් භක්ත්‍යාදරයෙන් සමරමින්.

    “දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැසි වැස්සා
    තුරුළේ හංගාගෙන මා
    ඔබ තෙමුණා අම්මේ
    පායන තුරු හිටි පියවර
    හිටියා ඔබ අම්මේ”

    මේ ගීතය ගුණදාස කපුගේ ගේ භාවපූර්ණ හඩින් ගැයෙන කොට අපි කාගේ කාගෙත් අම්මලා සිහිපත් වීමෙන් අපේ දෙනෙත්වලට නැඟෙන්නේ කඳුළක්. අම්මගේ සෙනෙහස, අද ඇය ජීවතුන් අතර නැතත් මේ මටත් තව ම සුවද දි දී දැනෙනවා.

    තම මවගේ මරණය වෙලාවෙදි රන්බණ්ඩා ඒ ශ්‍රේෂ්ඨ මාතාව පිළිබඳ අනුස්මරණ ලිපියක් ‘ඉරිදා ලක්බිම’ පත්තරේට ලිව්වා. එහිදී ඉහත ගීතයට පාදක වූ අත්දැකීම ඔහු හෙළිදරව් කර සිටියේ මෙපරිද්දෙන්.

    “එක් දිනක් අම්මා මා සමඟ එබඳු අපේ පාළු හේනක එළවළු එකතු කරමින් සිටියා ය. හදිසියේ ම මොර සූරන වැස්සක් කඩා වැටුණි. අම්මා මා ගහක් යටට ගෙන ගියා ය. වැස්සෙන් බේරීමට ගහේ හෙවන මදි විය. එවිට අම්මා කළේ ඇය ගේ ඔසරි පොට නවා මගේ හිසට දමා මා තුරුළු කොටගෙන මට උඩින් නැමී ගෙන මා වැස්සෙන් ආරක්ෂා කිරීම ය. වැසි වතුර අම්මාගේ ඇඟින් පිරී බේරි වැක්කෙරෙනවා මට මතක ය. එසේ එම වැස්ස තුරල් වනතුරු ම ඇය නොසෙල් වී සිටියා ය.”

    ඇත්තට ම මේ ගීතය අහද්දි මට හිතෙන්නේ පිරිමියකුට මේ ලෝකේ ආදරය කරන්නේ එකම එක ගැහැනියක් විතරයි කියලයි. ඒ තමන්ගේ අම්මා. සමහරුන් ‘ජීවිතේ මල් අම්මා ඉන්න කල්’ කියලා කියන්නෙත් ඒ නිසා වෙන්න ඕනැ.

    (Read more)
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඉතා ඛේදනීය පුවතක් වුනත් එය පදකර ඉදිරිපත් කිරීමෙන් කල දැනුවත් කිරීම ඉතා අගේ සොයුරිය.

    ඔබේ කුසලතාවයෙන් කථාවස්තුව සාර්ථකව, හිතට වදින්න අපූරුවට නිර්මාණය වී ඇත.
     
    දුක්බර කථාවකින් හිතකීරිගාන විටෙක, පලමු වතාව නොවුනත් මෙ කථාව කියවන මටත් හොරා කී-බෝඩ් එක උඩ මුතුකැටයක්.

    මෙ විස්තරය මෙතැන ලබාදුන්නාට ඔබට පින්.
     
    දුක්බර කථාවකින් හිතකීරිගාන විටෙක, පලමු වතාව නොවුනත් මෙ කථාව කියවන මටත් හොරා කී-බෝඩ් එක උඩ මුතුකැටයක්.

    මෙ විස්තරය මෙතැන ලබාදුන්නාට ඔබට පින්.

    දැන් ඉන්න උන්ට අම්මෙක් නැ අප්පෙක් නැ රටක් නැ ජතියක් නැ
    මෙ මොක තිබුනත් මුන්ට කැක්කුමක් නැ
    අම්මට අදරය නැති එකා කොහෙද පෙම්වතියට ආදරෙ කරන්නෙ
    රටකට ආදරයක් නැති එකාට කොහෙද තෙත මනයක් තියෙන්නෙ
    ඔය මොකවත් නැති උන්...
    එහෙනම් මුන් කොහොමද හොද ආදර වන්තයො වෙන්නෙ
    හොද නිර්මාණයක් දිගටම ලියමු...