Me news eka ada mamath dekka,pissu hedenawa yalu ettatama munta pissuda manda...
සoවේගය ඉපදෙන්න ලියල
සoවේගය ඉපදෙන්න ලියල

උතුම් මිනිසත් කම ලැබූ මිනිසාටම කොයි තරම් නම් පහත් තත්වයකට පත් වෙන්න පුළුවන්ද... කළකිරෙනව සමාජය ගැන... මේ වගේ මිනිස්සු ගැන...
විශිෂ්ඨ නිර්මාණයක් දිල් අක්කා... හැමෝටම තම තමන්ගේ දෙමව්පියන් ගැන හිතන්න යමක් ඉතිරි කළ නිර්මාණයක්...
මිනිස්සු සත්තුන්ටත් වඩා තිරිසන් වෙලා
හොද නිර්මාණයක්
අද වගේ දවසක මේ වගේ නිර්මාණයක් ගොඩක් වටිනව අක්කේ... ගොඩක් අයගෙ අදහස් කියෙව්වාම... රොන් අයියගෙ සටහන, Rose යාළුවගෙ සටහන... කොයිතරම් නම් අගනා සටහන්ද... නෙතට කඳුලු ගෙනාව මේ ත්‍රෙඩ් එක... ඒ වගේම හිතට ලොකු ආදරයක් දැනුන දෙමව්පියන් ගැන... බොහොම පිං ඔබට... ඔබලා හැමෝටම...ඒ article එක දැක්කට පස්සෙ මට මේක ලියලා හිතුනා නුවන්...දෙමාපියන් නැති අය දන්නව දෙමාපියන්නේ අගේ...ඒත් ඉන්න අයට අගයක් නැතිවෙලා
ස්තුතියි ඔයගේ අදහසට
“හේනේ වැස්සට අසුව ගහක් යට හිටගෙනේ
මට උඩින් නැමීගෙන මාව නොතෙමෙන මෙනේ
ඔසරියෙන් මා වසා අම්මෙ ඔබ තෙමුණනේ
අම්මෙ ඔබ නැති ලොවක මා කෙලෙස ලොකු වුණේ
මේ ප්‍රවීණ කවියකු හා ගීත රචකයකු වූ අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න කලකට ඉහත ලියූ කවියක්. මේ කවියේ අවසාන පදයෙන් කියැවෙන පරිදි නම් කවියාගේ මව ඔහු කුඩා අවදියෙදි ම මිය ගිහින්. එසේ වුවත් රන්බණ්ඩාගේ මව මියගියේ ඔහු මියයන්න අවුරුදු හතරකට විතර කලින්. රන්බණ්ඩාගේ අම්මගේ නම විජේකොන් අප්පුහාමිගේ කිරිමැණිකේ. ඇය දරුවන් 14 දෙනෙක් වැදුවා. පුතුන් හත්දෙනයි; දූ වරුන් හත්දෙනයි. රන්බණ්ඩත් ඇය බිහිකළ රත්තරන් පුතෙක්.
මේ දරුවො දා හතරදෙනා ලොකු මහත් කරන්න කිරිමැණිකේ මාතාව වින්දේ නොවිඳිනා දුකක්. දරුවන්ට නොතෙමි ඉන්න ඇය තෙමුණු වාර අනන්තයි; අප්‍රමාණයි. රන්බණ්ඩා අතින් ඉහත කවියත් එය ම පාදක කරගෙන ‘දවසක් පැල නැති හේනේ’ ගීතයත් නිර්මාණය වුණේ ඒ අම්මා මහත් භක්ත්‍යාදරයෙන් සමරමින්.
“දවසක් පැල නැති හේනේ
අකාල මහ වැසි වැස්සා
තුරුළේ හංගාගෙන මා
ඔබ තෙමුණා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ”
මේ ගීතය ගුණදාස කපුගේ ගේ භාවපූර්ණ හඩින් ගැයෙන කොට අපි කාගේ කාගෙත් අම්මලා සිහිපත් වීමෙන් අපේ දෙනෙත්වලට නැඟෙන්නේ කඳුළක්. අම්මගේ සෙනෙහස, අද ඇය ජීවතුන් අතර නැතත් මේ මටත් තව ම සුවද දි දී දැනෙනවා.
තම මවගේ මරණය වෙලාවෙදි රන්බණ්ඩා ඒ ශ්‍රේෂ්ඨ මාතාව පිළිබඳ අනුස්මරණ ලිපියක් ‘ඉරිදා ලක්බිම’ පත්තරේට ලිව්වා. එහිදී ඉහත ගීතයට පාදක වූ අත්දැකීම ඔහු හෙළිදරව් කර සිටියේ මෙපරිද්දෙන්.
“එක් දිනක් අම්මා මා සමඟ එබඳු අපේ පාළු හේනක එළවළු එකතු කරමින් සිටියා ය. හදිසියේ ම මොර සූරන වැස්සක් කඩා වැටුණි. අම්මා මා ගහක් යටට ගෙන ගියා ය. වැස්සෙන් බේරීමට ගහේ හෙවන මදි විය. එවිට අම්මා කළේ ඇය ගේ ඔසරි පොට නවා මගේ හිසට දමා මා තුරුළු කොටගෙන මට උඩින් නැමී ගෙන මා වැස්සෙන් ආරක්ෂා කිරීම ය. වැසි වතුර අම්මාගේ ඇඟින් පිරී බේරි වැක්කෙරෙනවා මට මතක ය. එසේ එම වැස්ස තුරල් වනතුරු ම ඇය නොසෙල් වී සිටියා ය.”
ඇත්තට ම මේ ගීතය අහද්දි මට හිතෙන්නේ පිරිමියකුට මේ ලෝකේ ආදරය කරන්නේ එකම එක ගැහැනියක් විතරයි කියලයි. ඒ තමන්ගේ අම්මා. සමහරුන් ‘ජීවිතේ මල් අම්මා ඉන්න කල්’ කියලා කියන්නෙත් ඒ නිසා වෙන්න ඕනැ.
(Read more)
Ape Alut Jeewithayatha Etul Wena Sahakariya Peli Bandawa..
Wetarak Hetana Me.. Kalayedhi..
Apit Ekka Me thak Kal Jeewithaye.. Dukedhi Wagema.. Sathuthakadhi Pawa. Apit Ekka Lan Wa.. Apitha E Duka Sathuta Nopen wa.. Ape Demawpiyan Apitha Dek U.. E Adaraya.. Apitha Watinawa...
E Adaraya Nosalaka Harina.. Menis Koththanshayak Ape Rathe..
Thawamat Ennawa Kiyana Eka gena Hetaddhit Kanagatuy...
Oya Sahodari.. Me wage Dawasakadhi..
Honda Akalpayak Mathu karala.. Ape Hith Sanwegi Kela Eka gena Santhosai...
Sahodarige Nirmanaya.. Wachana Weli Kiyanda Beri Taram..
Nirmat Makai..
penwathun wenna ba
mokada hari pemwathunta adaraya hondata therenawa
sanweedi kathawak unath apuruwata nirmanaya karala thiyanawa![]()
ඔය කතාවයි මේ කතාවයි 2ක් සහෝදරයා....මෙතන තියෙන්නේ වයසට ගිය අම්මට නොසලකා ඉන්න දරුවො ගැන
Amma kavda kiyalwath danne ne
ekai man adahas karanne