එයාට pm එකක් දාල කියන්න බෑන් කරන්න එපා කියල 


scurvy කියල එක්කෙනෙක් ඉන්නව එයා admin කෙනෙක්එයාට pm එකක් දාල කියන්න බෑන් කරන්න එපා කියල
මේ ටිකේ එකෙක් fake හද හද ආතල් දෙනව ඔයාගෙ account එකත් ඌ හදපු එකක් කියල හිතල බෑන් කරන්න ඇත්තෙ
scurvyට pm කල්ල කිව්වාම බෑන් කරන එක නවත්තයි නැත්තං මේකත් ban වෙයි![]()

උබ හිතුවද මම රට කජු පොන්නයෙක් කියලා??
ආව පේක් හදාගෙන. බෑන් කරපං මේකත් 
ආ උඹ නිකං කජු පොන්නයෙක්දආව පේක් හදාගෙන. බෑන් කරපං මේකත්
![]()

යකෝ මට අය අකවුන්ට් එකක් නැහැ..ඒකයි මේක හදාගෙන ආවේ!!

ඒක තමා පුහුලං තියෙන කජු පොන්නයො කිව්වෙ admin ට pm එකක් දාල කියන්න කියල කොහෙද ඒක කිව්වාම උඹ කියනවනෙ උඹ රටකජු පොන්නයෙක් නෙමේ කියල![]()

අනේ ඇඩ්මින්ට දෙකට නැමෙන්න මම කවුද යකෝ!!උට මාව එපා නම් මම යනවා...මේවාද යකෝ ෆෝරම්??මේ මොනවද??


හේතුවක් නැතුව නං වෙන්න බෑ ලොකු හේතුවක් ඇති![]()
හේතුවක් ඕනේ නැහැ බන්....කොටු පිරිලා නැත්නම්, කුණු හරපයක් දෙකක් කිව්වොත් අපි ෆේක්...හරියට ලංකාවේ එකෙක් කොන්ඩේ ටින්ට් කරලා ටැටූ එකක් ගැහුවොත් උ ගංජා කාරයා/කුඩු කාරයා වෙනවා වගේ!!
කොටු දෙකක් තුනක් පුරෝගෙන ඕනෙ රෙද්දක් කියපං 
එහෙම තමා කොටු පිරිලා නැත්තන් අඩුකුලේ කියල කොන් කරනවාහේතුවක් ඕනේ නැහැ බන්....කොටු පිරිලා නැත්නම්, කුණු හරපයක් දෙකක් කිව්වොත් අපි ෆේක්...හරියට ලංකාවේ එකෙක් කොන්ඩේ ටින්ට් කරලා ටැටූ එකක් ගැහුවොත් උ ගංජා කාරයා/කුඩු කාරයා වෙනවා වගේ!!
පස්සේ කැමති දෙයක් කියන්න. එහෙම තමා යකෝ මේකෙ උපසංස්කෘතියකොටු දෙකක් තුනක් පුරෝගෙන ඕනෙ රෙද්දක් කියපං
![]()
එහෙම තමා කොටු පිරිලා නැත්තන් අඩුකුලේ කියල කොන් කරනවා![]()
ඉස්සෙල්ලම කොටු ටික පුරවගන්නපස්සේ කැමති දෙයක් කියන්න.
