මම අලුත් මේකට!

XXX99

Banned
Sep 24, 2017
30
0
0
හායි මම අලුතින් රෙජිස්ටර් උනේ!!!මගේ පරණ එක බෑන් කරලා හේතුවක් නැතිව...:oo:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
scurvy කියල එක්කෙනෙක් ඉන්නව එයා admin කෙනෙක් :yes: එයාට pm එකක් දාල කියන්න බෑන් කරන්න එපා කියල :yes:
මේ ටිකේ එකෙක් fake හද හද ආතල් දෙනව ඔයාගෙ account එකත් ඌ හදපු එකක් කියල හිතල බෑන් කරන්න ඇත්තෙ :yes:
scurvyට pm කල්ල කිව්වාම බෑන් කරන එක නවත්තයි නැත්තං මේකත් ban වෙයි :yes:
 
උබ හිතුවද මම රට කජු පොන්නයෙක් කියලා??:angry:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උබ හිතුවද මම රට කජු පොන්නයෙක් කියලා??:angry:

ආ උඹ නිකං කජු පොන්නයෙක්ද :D ආව පේක් හදාගෙන. බෑන් කරපං මේකත් :baffled:
 
XXX99

Banned
Sep 24, 2017
30
0
0
ආ උඹ නිකං කජු පොන්නයෙක්ද :D ආව පේක් හදාගෙන. බෑන් කරපං මේකත් :baffled:

යකෝ මට අය අකවුන්ට් එකක් නැහැ..ඒකයි මේක හදාගෙන ආවේ!!:(
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
යකෝ මට අය අකවුන්ට් එකක් නැහැ..ඒකයි මේක හදාගෙන ආවේ!!:(

ඒක තමා පුහුලං තියෙන කජු පොන්නයො කිව්වෙ admin ට pm එකක් දාල කියන්න කියල කොහෙද ඒක කිව්වාම උඹ කියනවනෙ උඹ රටකජු පොන්නයෙක් නෙමේ කියල :baffled:
 
XXX99

Banned
Sep 24, 2017
30
0
0
ඒක තමා පුහුලං තියෙන කජු පොන්නයො කිව්වෙ admin ට pm එකක් දාල කියන්න කියල කොහෙද ඒක කිව්වාම උඹ කියනවනෙ උඹ රටකජු පොන්නයෙක් නෙමේ කියල :baffled:

අනේ ඇඩ්මින්ට දෙකට නැමෙන්න මම කවුද යකෝ!!උට මාව එපා නම් මම යනවා...මේවාද යකෝ ෆෝරම්??මේ මොනවද??:lol:
 
Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    OreEjQO.gif
     
    XXX99

    Banned
    Sep 24, 2017
    30
    0
    0
    හේතුවක් නැතුව නං වෙන්න බෑ ලොකු හේතුවක් ඇති :yes:

    හේතුවක් ඕනේ නැහැ බන්....කොටු පිරිලා නැත්නම්, කුණු හරපයක් දෙකක් කිව්වොත් අපි ෆේක්...හරියට ලංකාවේ එකෙක් කොන්ඩේ ටින්ට් කරලා ටැටූ එකක් ගැහුවොත් උ ගංජා කාරයා/කුඩු කාරයා වෙනවා වගේ!!
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හේතුවක් ඕනේ නැහැ බන්....කොටු පිරිලා නැත්නම්, කුණු හරපයක් දෙකක් කිව්වොත් අපි ෆේක්...හරියට ලංකාවේ එකෙක් කොන්ඩේ ටින්ට් කරලා ටැටූ එකක් ගැහුවොත් උ ගංජා කාරයා/කුඩු කාරයා වෙනවා වගේ!!

    එහෙම තමා යකෝ මේකෙ උපසංස්කෘතිය :baffled: කොටු දෙකක් තුනක් පුරෝගෙන ඕනෙ රෙද්දක් කියපං :D
     
    XXX99

    Banned
    Sep 24, 2017
    30
    0
    0

    අම්මට සිරි මම අලුතින් කියලා ත්‍රෙඩ් එකක් දැම්මම අපි මේකේ රෙන උන් වෙනවා...උබලා කොටු එකොළහ පුරවන් කුප්ප ත්‍රෙඩ් දාද්දි හොදයි!!GTRZ ඔබ මැවූ එලකිරිය පුදුමයි!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හේතුවක් ඕනේ නැහැ බන්....කොටු පිරිලා නැත්නම්, කුණු හරපයක් දෙකක් කිව්වොත් අපි ෆේක්...හරියට ලංකාවේ එකෙක් කොන්ඩේ ටින්ට් කරලා ටැටූ එකක් ගැහුවොත් උ ගංජා කාරයා/කුඩු කාරයා වෙනවා වගේ!!
    එහෙම තමා කොටු පිරිලා නැත්තන් අඩුකුලේ කියල කොන් කරනවා :yes:

    ඉස්සෙල්ලම කොටු ටික පුරවගන්න :yes: පස්සේ කැමති දෙයක් කියන්න.
     
    XXX99

    Banned
    Sep 24, 2017
    30
    0
    0
    එහෙම තමා යකෝ මේකෙ උපසංස්කෘතිය :baffled: කොටු දෙකක් තුනක් පුරෝගෙන ඕනෙ රෙද්දක් කියපං :D

    එහෙම තමා කොටු පිරිලා නැත්තන් අඩුකුලේ කියල කොන් කරනවා :yes:

    ඉස්සෙල්ලම කොටු ටික පුරවගන්න :yes: පස්සේ කැමති දෙයක් කියන්න.

    සෝබන!:rolleyes: