හැමෝටම ආයුබෝවන්..... මම අලුත් එකෙක්........ පැයක් විතර ගියා thread එකක් post කරන විදිහ හොයාගන්න....

ගයාන් ලක්මාල්;16225543 said:හැමෝටම ආයුබෝවන්..... මම අලුත් එකෙක්........ පැයක් විතර ගියා thread එකක් post කරන විදිහ හොයාගන්න....
![]()
අපිටත් ටික කාලයක් යයි උබ කව්ද කියලා හොයාගන්න.
එහෙම කියන්න එපා බං 

ස්තුතියි..... 5tech උඹට.. අනුන් ගැන හොයන්න, අනුන්ව තේරුම් ගන්න කාලය යොදවනවාට වැඩිය හොදයි තමන්වම තේරුම් ගන්න එක chathupatiya මහත්තයෝ....එහෙම කියන්න එපා බං
ගයාන් ලක්මාල්;16226784 said:ස්තුතියි..... 5tech උඹට.. අනුන් ගැන හොයන්න, අනුන්ව තේරුම් ගන්න කාලය යොදවනවාට වැඩිය හොදයි තමන්වම තේරුම් ගන්න එක chathupatiya මහත්තයෝ....
ගයාන් ලක්මාල්;16226784 said:ස්තුතියි..... 5tech උඹට.. අනුන් ගැන හොයන්න, අනුන්ව තේරුම් ගන්න කාලය යොදවනවාට වැඩිය හොදයි තමන්වම තේරුම් ගන්න එක chathupatiya මහත්තයෝ....