මම අලුතින් ආවේ

Status
Not open for further replies.

Nohim Ys

Well-known member
  • "ඒත් මට Account එකක් තිබුනෙ නැහැ. අද අලුතින් එකක් හැදුවා" ඔන්න ඔය වචන ටික තමයි වැඩේ නාගන්නේ...

    අව්ලක් නෑ බලමුකෝ :D


    සිරාවට මචං:yes:
    මටත් දැනෙනවා, කොහේ හරි කොස්සක් කියලා:eek:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    දහනමයයි ද ? :rolleyes:
    හරි සුකුමල විදිහටනේ ඔයා ඒක කිව්වේ..:P
    ටිකක් ඕනවටත් වැඩිය සුකුමලයි වගේ..
    හරියට Fake එකක් වගේ...
    :eek::eek::eek::baffled::baffled::baffled:


    සිරාවට මචං:yes:
    මටත් දැනෙනවා, කොහේ හරි කොස්සක් කියලා:eek:

    :yes::yes:
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    "ඒත් මට Account එකක් තිබුනෙ නැහැ. අද අලුතින් එකක් හැදුවා" ඔන්න ඔය වචන ටික තමයි වැඩේ නාගන්නේ...

    අව්ලක් නෑ බලමුකෝ :D

    pena widihata fake wage????:yes:
     
    Jun 26, 2012
    591
    162
    0
    55328648682724466644111.jpg


    බලාපල්ලකෝ එකෙත් හැටි....
    -fb-

    :rofl:

    elakiriyata kollek aawamayi,kellek aawamayi piliganna hati wage ...hariyata
    :D:D

    1.gif
     
    Jun 26, 2012
    591
    162
    0
    සාදරයෙන් පිලිගන්නවා සහෝදරී
    බොහොම ස්තුතියි

    "ඒත් මට Account එකක් තිබුනෙ නැහැ. අද අලුතින් එකක් හැදුවා" ඔන්න ඔය වචන ටික තමයි වැඩේ නාගන්නේ...

    අව්ලක් නෑ බලමුකෝ :D
    ඉතින් මම ඇත්ත කිව්වෙ. කලින් මේකෙ ලිපි කියවලා තියෙනවා.

    ස්තුතියි


    දහනමයයි ද ? :rolleyes:
    හරි සුකුමල විදිහටනේ ඔයා ඒක කිව්වේ..:P
    ටිකක් ඕනවටත් වැඩිය සුකුමලයි වගේ..
    හරියට Fake එකක් වගේ...
    :eek::eek::eek::baffled::baffled::baffled:
    ඉතින් ඔය විදියට කියන්නෙ නැතුව කොහොමද මට 19යි කියලා කියන්නෙ. ඔයාලා කැමති දෙයක් හිතාගන්න. වැරදි කරන අයත් ඇති. ඒත් හැමෝම ඒ ගොඩට දාන්න එපා. ඔයාට හිතෙනවා නම් මම Fake කියලා ඔයා මම දාන ‍Post & Thread නොබල ඉන්න. එතකොට ප්‍රශ්නයක් නෑනෙ.


    සිරාවට මචං:yes:
    මටත් දැනෙනවා, කොහේ හරි කොස්සක් කියලා:eek:

    හ්ම්.. මේකට අලුතින් එකතුවෙන හැම කෙනාම Fake ද එතකොට.

    pena widihata fake wage????:yes:

    බණ්ඩාර නිළමෙ;12934823 said:
    බොහොම ස්තුතියි

    Hiiiii.... welcme welcme....:):):):):)
    බොහොම ස්තුතියි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    දහනමයයි ද ? :rolleyes:
    හරි සුකුමල විදිහටනේ ඔයා ඒක කිව්වේ..:P
    ටිකක් ඕනවටත් වැඩිය සුකුමලයි වගේ..
    හරියට Fake එකක් වගේ...
    :eek::eek::eek::baffled::baffled::baffled:
    මේකනේ මචං.. මෙයා අදයි ආවේ.. තාම කිසිම ලිපියක් දාලත් නෑ.. වෙන ත්‍රෙඩ් එකක ප්‍රතිචාරයක් දක්වලත් නෑ.. ඉතින් අපි කොහොමද බං ෆේක් එකක් කියලා කියන්නෙ.. අනික ෆේක් වුනත් අපිට මොකෝ බං.. ආගම් වලට අපහාස කරන්නෙ නැත්නම් එච්චරයි..ඉදිරියෙදි බලමු මොන වගේ චරිතයක්ද කියලා.. එහෙම වුනොත් GTට කියන එකයි තියෙන්නෙ.. මේ විදියට ලැජ්ජ කරන්න එපා මචෝ.. කොහොම වුනත් එයා ඇතත්ටම ගෑනු ළමයෙක් වුනොත් දුකක් හිතෙනවනේ.. බලපං ටැග්ස් ටික දාපු ඒ ඩිංගට.. අලුතින් එන හැම කෙනාම ෆේක් වෙන්න බෑනෙ.. පොඩ්ඩක් කල්පනා කරලා බලපං.. උඹට ජය!
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,874
    9,634
    113
    meka sure ekatama fake account ekak.meke inna samahara abalayo kellek ge namak dakka gaman rep denawa kisima therumak nathuwa.
     
    Status
    Not open for further replies.