මගුලක් කතා කරනවා
මගේ ලොකේෂන් එක පේන් නැද්ද උඹට....
මේ කෙල්ලෙක් ඇවිත් මුළු එලකිරියම කැළඹිලා
කොල්ලෝ යකා නටනවා සිහි විකල් වෙලා![]()

මගුලක් කතා කරනවා
මගේ ලොකේෂන් එක පේන් නැද්ද උඹට....
මේ කෙල්ලෙක් ඇවිත් මුළු එලකිරියම කැළඹිලා
කොල්ලෝ යකා නටනවා සිහි විකල් වෙලා![]()

හා හා දැන් ඇති හැමෝම තමතමන්ගේ ත්රෙඩ් වලට යන්න. GT ත් යන්න ඇඩ්මින් ඩෙස්ක් එකට. සමනලී මට තේ එකක් ගෙන්න පැටියෝ. ඇත්ත එකක් හොඳේ?



එහෙම කලොත් උගේ හොට තියා ඇටකට්ටක්වත් නැති වෙයි හොයා ගන්න.උබ ගිහින් නෂ්ටාවශේෂ එකතු කරපන් ගිහින්. ඊට පස්සේ GT අයිය මාව ban කරයි එළකිරි එකේ මිනී මැරුවට
ඒ ඇයි බං අපි මේක බම්ප් කරන්නේ???![]()
![]()
![]()
෴සමනලී෴ කරපු හරියක්
![]()
යකෝ අපි ත්රෙඩ් එකක් දැම්මම බම්ප් කරන්න බල්ලෙක් නැ. කෙල්ලෙක් මම අලුතින් කිව්වම වෙල්කම් කියන්න පොරකනවා..
මොනවා උනත් නංගි..
Welcome කිව්වා...

අපිට මොකෝ බං ෆේක් වුනා නොවුනා.. හොද ලිපි ටිකක් වැටෙනවා නම් එච්චරයි.. මට හිතෙන විදියට ලිපි දාන්න කලින් කෙල්ල අන්තරස්දාන වෙලා වගේ.. 

![]()
![]()
෴සමනලී෴ කරපු හරියක්
![]()


ඇත්ත කතාව මචන්![]()
යකඩෝ පට්ටම මහන්සිවෙලා ත්රෙඩ් එකක් දැම්මත් මෙච්චර ඉක්මනට මෙච්චර views ගානක් ගන්න.. බැනේ....
බලමුකෝ එකෙත් හැටි.....

කෙල්ලෙක් ආවම අපි සප් එක දෙන්න එපැයි. ජාතික වගකීම්නෙමොනවද යකෝ මේ වෙන්නෙ.. මුලින්ම Fake කිය කිය කෑගහලා.. මෙන්න වෙන සීන් එකක් ඇදගෙන..අපිට මොකෝ බං ෆේක් වුනා නොවුනා.. හොද ලිපි ටිකක් වැටෙනවා නම් එච්චරයි.. මට හිතෙන විදියට ලිපි දාන්න කලින් කෙල්ල අන්තරස්දාන වෙලා වගේ..
![]()


ඒ වගේ තමයි...Captain ජැක් ස්පැරෝ;12935685 said:උඹ පට්ට කිවේ මම බැන් කරයි කියලා කියපු එකටද![]()

සමනලී එක දාල ගිහින් ද කොහෙද බං..
අපිට තමා රන් කරන්න වෙන්නේ![]()



කාපු ගමන් යකෝ.. මෙහෙම කරන්න එපා අපිට.. 



වටවලද බොගවන්තලාවද දන්නෑ බොන්නේ..............
![]()


අනේද කියන්නේ...කෙල්ලෙක් ආවම අපි සප් එක දෙන්න එපැයි. ජාතික වගකීම්නෙ![]()

සහෝදරීට welcome කිව්වා. කලින් එලකිරි එකට ඇවිල්ලා තියෙනවා කිව්වනේ. කොහොම උනත් forum එකේ හොඳට වැඩකරගෙන යන්න. හොඳ threads දාන්න.
දැන් ඒක නෙවෙයි සීන් එක. මම එළකිරි එකට ඇවිල්ලා අවුරුදු 2 1/2 වෙනවා කවදාවත් මගේ ත්රෙඩ් එකකට මෙහෙම ප්රතිචාරයක් වැටිලා නෑ. ඒත් බලන්නකෝ සහෝදරියක් ආපුවහම කට්ටියගේ තියෙන ප්රතිචාරය. ඔහොම යන් ඔහොම යන්. එළකිරි එකේ අයියලා ඔක්කොම දැන් අලුත් නංගීට මාර support වගේ.
හා හා දැන් ඇති හැමෝම තමතමන්ගේ ත්රෙඩ් වලට යන්න. GT ත් යන්න ඇඩ්මින් ඩෙස්ක් එකට. සමනලී මට තේ එකක් ගෙන්න පැටියෝ. ඇත්ත එකක් හොඳේ?
මගුලක් කතා කරනවා
මගේ ලොකේෂන් එක පේන් නැද්ද උඹට....
මේ කෙල්ලෙක් ඇවිත් මුළු එලකිරියම කැළඹිලා
කොල්ලෝ යකා නටනවා සිහි විකල් වෙලා![]()
කෙල්ල ආයෙ එන එකක් නෑ බං.. පවු වැඩේ හැබැයි.. පිලිගැනීම නම් අන්තිමයි ඈ..කෙල්ලෙක් ආවම අපි සප් එක දෙන්න එපැයි. ජාතික වගකීම්නෙ![]()

ඌ මැරිලම ගිහින් නේද.......එකෙක්ට කෙල උනානේ බං, පරුශ වචන පාවිච්චි කරලා![]()