මම අලුතින් ආවේ

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මගුලක් කතා කරනව‍ා :baffled:
    මගේ ලොකේෂන් එක පේන් නැද්ද උඹට....
    මේ කෙල්ලෙක් ඇවිත් මුළු එලකිරියම කැළඹිලා :shocked:
    කොල්ලෝ යකා නටනවා සිහි විකල් වෙලා :baffled::baffled:
    :rofl:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හා හා දැන් ඇති හැමෝම තමතමන්ගේ ත්‍රෙඩ් වලට යන්න. GT ත් යන්න ඇඩ්මින් ඩෙස්ක් එකට. සමනලී මට තේ එකක් ගෙන්න පැටියෝ. ඇත්ත එකක් හොඳේ?

    වටවලද බොගවන්තලාවද දන්නෑ බොන්නේ..............
    :P:P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම කලොත් උගේ හොට තියා ඇටකට්ටක්වත් නැති වෙයි හොයා ගන්න.උබ ගිහින් නෂ්ටාවශේෂ එකතු කරපන් ගිහින්:rofl::rofl:. ඊට පස්සේ GT අයිය මාව ban කරයි එළකිරි එකේ මිනී මැරුවට

    :rofl:
    ඒ ඇයි බං අපි මේක බම්ප් කරන්නේ??? :sorry:

    :lol: :lol: :lol: ෴සමනලී෴ කරපු හරියක් :rofl:

    යකෝ අපි ත්‍රෙඩ් එකක් දැම්මම බම්ප් කරන්න බල්ලෙක් නැ. කෙල්ලෙක් මම අලුතින් කිව්වම වෙල්කම් කියන්න පොරකනවා..

    මොනවා උනත් නංගි..
    Welcome කිව්වා...

    මොනවද යකෝ මේ වෙන්නෙ.. මුලින්ම Fake කිය කිය කෑගහලා.. මෙන්න වෙන සීන් එකක් ඇදගෙන..:lol::lol: අපිට මොකෝ බං ෆේක් වුනා නොවුනා.. හොද ලිපි ටිකක් වැටෙනවා නම් එච්චරයි.. මට හිතෙන විදියට ලිපි දාන්න කලින් කෙල්ල අන්තරස්දාන වෙලා වගේ.. :lol::lol:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    00020468.gif

    00020468.gif

    00020468.gif
    00020468.gif

    00020468.gif

    00020468.gif

    00020468.gif

    00020468.gif

    fatta
    උඹ පට්ට කිවේ මම බැන් කරයි කියලා කියපු එකටද :dull:
     
    33000W

    Member
    මොනවද යකෝ මේ වෙන්නෙ.. මුලින්ම Fake කිය කිය කෑගහලා.. මෙන්න වෙන සීන් එකක් ඇදගෙන..:lol::lol: අපිට මොකෝ බං ෆේක් වුනා නොවුනා.. හොද ලිපි ටිකක් වැටෙනවා නම් එච්චරයි.. මට හිතෙන විදියට ලිපි දාන්න කලින් කෙල්ල අන්තරස්දාන වෙලා වගේ.. :lol::lol:
    කෙල්ලෙක් ආවම අපි සප් එක දෙන්න එපැයි. ජාතික වගකීම්නෙ:rofl::rofl:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Captain ජැක් ස්පැරෝ;12935685 said:
    උඹ පට්ට කිවේ මම බැන් කරයි කියලා කියපු එකටද :dull:
    ඒ වගේ තමයි... :rofl:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කෙල්ලෙක් ආවම අපි සප් එක දෙන්න එපැයි. ජාතික වගකීම්නෙ:rofl::rofl:
    අනේද කියන්නේ...
    බොලා සැදී පැහැදී ඉන්නේ ඒකටමනේ...:P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    සහෝදරීට welcome කිව්වා. කලින් එලකිරි එකට ඇවිල්ලා තියෙනවා කිව්වනේ. කොහොම උනත් forum එකේ හොඳට වැඩකරගෙන යන්න. හොඳ threads දාන්න. :):)

    දැන් ඒක නෙවෙයි සීන් එක. මම එළකිරි එකට ඇවිල්ලා අවුරුදු 2 1/2 වෙනවා කවදාවත් මගේ ත්‍රෙඩ් එකකට මෙහෙම ප්‍රතිචාරයක් වැටිලා නෑ. ඒත් බලන්නකෝ සහෝදරියක් ආපුවහම කට්ටියගේ තියෙන ප්‍රතිචාරය :cool::cool: . ඔහොම යන් ඔහොම යන්. එළකිරි එකේ අයියලා ඔක්කොම දැන් අලුත් නංගීට මාර support වගේ.

    හා හා දැන් ඇති හැමෝම තමතමන්ගේ ත්‍රෙඩ් වලට යන්න. GT ත් යන්න ඇඩ්මින් ඩෙස්ක් එකට. සමනලී මට තේ එකක් ගෙන්න පැටියෝ. ඇත්ත එකක් හොඳේ?

    මගුලක් කතා කරනව‍ා :baffled:
    මගේ ලොකේෂන් එක පේන් නැද්ද උඹට....
    මේ කෙල්ලෙක් ඇවිත් මුළු එලකිරියම කැළඹිලා :shocked:
    කොල්ලෝ යකා නටනවා සිහි විකල් වෙලා :baffled::baffled:

    අඩේ මම ek එකට සෙට් වෙලා දැන් අවුරුදු 5වෙනවා. මෙහෙම thread එකට පතිචාරයක් මම ජීව්තෙට දැක්කේ නැ. කෙල්ලක් කරපු තරම
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලෙක් ආවම අපි සප් එක දෙන්න එපැයි. ජාතික වගකීම්නෙ:rofl::rofl:
    කෙල්ල ආයෙ එන එකක් නෑ බං.. පවු වැඩේ හැබැයි.. පිලිගැනීම නම් අන්තිමයි ඈ..:yes:
     
    Status
    Not open for further replies.