මම අලුතින් හදපු වෙබ් සයිට් එක

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28
    මම අලුතින් හදපු වෙබ් සයිට් එක

    මෙතන දාලා තියන්නෙ මම අලුතින් හදපු වෙබ් සයිට් එක. ඒක බලලා මට ඒක develop කරන්න අලුත් අදහස් ඕනා.මචන් ලා ඒක බලලා මට ideas n comments දෙන්න....
    Link : http://www.onlinejobsguide.tk
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    මෙතන දාලා තියන්නෙ මම අලුතින් හදපු වෙබ් සයිට් එක. ඒක බලලා මට ඒක develop කරන්න අලුත් අදහස් ඕනා.මචන් ලා ඒක බලලා මට ideas n comments දෙන්න....
    Link : http://www.onlinejobsguide.tk
    උබ මේවා කොහෙන් හරි උස්සලා නෙ දැම්මෙ? ප්‍රීලාන්සර් කරනවද? :lol:
     
    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    උබ මේවා කොහෙන් හරි උස්සලා නෙ දැම්මෙ? ප්‍රීලාන්සර් කරනවද? :lol:

    උඹට කියන්න පුලුවන් ඔයටික විතරද..: lol
    මම freelance කරනවා..නිතරම නෙවෙයි... නිවාඩු තියන වෙලාවට...:cool:

    මම freelance site 3ක් use කරනවා.අනිත් එවා හොය ගත්තෙ නෙට් එකෙන් තමයි...
    අනිත් උන් එව ගෑන දාල තියන comments chk කරලා.
    ඒක නිසා තමඉ කිව්වෙ මේක් බලලා comments දෙන්න කියලා....මේකට තව details එකතු කරන්න....:yes::yes::yes: