මම අලුතෙන්

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,363
    113
    Colombo, Sri Lanka
    නම බැලුවම කිවුවැකි තනි පිරිසිදු කන්‍යාවක් කියල...

    කොහොම හරි කමක් නෑ...
    මම තමයි මේකෙ භාණ්ඩාගාරික..
    සාමාජික ගාස්තු ඉල්ලන්නේ නැද්ද ඉතින්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    සාමාජික ගාස්තු ඉල්ලන්නේ නැද්ද ඉතින්
    මූට ඕක කියලදෙනව කියන්නෙ,
    හරියට,

    අට වෙනි පාරට කසාද බඳින්න පෝරුවෙ නගින මැගිලිං හාමිගෙ අම්මට කච්චිකිරකඩ ඔලුවෙ තියාගෙන යන්න කියලදෙනව වගේ වැඩක්....
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,363
    113
    Colombo, Sri Lanka
    මූට ඕක කියලදෙනව කියන්නෙ,
    හරියට,

    අට වෙනි පාරට කසාද බඳින්න පෝරුවෙ නගින මැගිලිං හාමිගෙ අම්මට කච්චිකිරකඩ ඔලුවෙ තියාගෙන යන්න කියලදෙනව වගේ වැඩක්....
    Spit Take Lol GIF by Justin
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    @PHBhagya medical eka krnna ikmanata
    හාපෝ... ඔයාල පරණ සාමාජිකයො නේද??
    මම මේකෙ භාණ්ඩාගාරිකනෙ..

    මෙඩිකල් එක ගන්න යන්න ඕනෙ, @tupac97 ගාවටනෙ...

    තාම ඕක දන්නෙ නැද්ද??
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,768
    1
    9,565
    113
    colombo
    හාපෝ... ඔයාල පරණ සාමාජිකයො නේද??
    මම මේකෙ භාණ්ඩාගාරිකනෙ..

    මෙඩිකල් එක ගන්න යන්න ඕනෙ, @tupac97 ගාවටනෙ...

    තාම ඕක දන්නෙ නැද්ද??
    Medical ganna enakota galawanna lesi kalisamak adan enna. gal short is better