මම අසරණ වෙලා මචන්

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මම අසරණ වෙලා මචන්

    අද මම ලොකු අවුලක ඉන්නෙ මචන්ලා. මට තේරෙන්නෙ නෑ මම මොනවද කරන්න ඕනේ කියලා. මගෙ කෙල්ල ආගමේ. මම බෞද්ධ. කෙල්ලගේ ගෙදරින් ඒකිව වෙන එකෙක්ට බන්දල දෙන්න හදන්නේ. බෞද්ධ අයට කැමති නෑලු. මට මොනවද කරන්නේ කියලා හිතාගන්න බෑ මචන්. විකාර වගේ දැන්....
    :(:(:(:(
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    එකම විසඳුම උඹේ ගෙදර උන්ට කියල පහදලා..කෙල්ලව ගෙදර එක්කන් ඇවිත් ඉක්මනට බන්දපන්

    බාලවයස් නෙමෙයි නේද? බාලවයස් නම් උස්සන්න එපෝ
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    එකම විසඳුම උඹේ ගෙදර උන්ට කියල පහදලා..කෙල්ලව ගෙදර එක්කන් ඇවිත් ඉක්මනට බන්දපන්

    බාලවයස් නෙමෙයි නේද? බාලවයස් නම් උස්සන්න එපෝ

    baala vayas newe bn. kellat 22i. api plan kale thawa aurudu 3kin badinna. eth e okkoma nathiwennai bn yanne..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මහලොකු සිංහලේ. හැබැයි දුවව දෙන්නේ නෑ බුද්ධාගමේ එකෙක්ට. ඔන්න ඕක තමා නියම සිංහලේ කියන්නේ. :lol::lol:

    යකෝ මුගේ කෙල්ලයි ආගමේ ... කොල්ල සිංහල.. කෙල්ලවයි කොල්ලට දෙන්නේ නැත්තේ ! මොකද්ද සිංහලේ එක්ක තියන හරුපේ මෙතන. උන්ගේ තියෙන්නේ සුද්දගේ ලේ
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    යකෝ මුගේ කෙල්ලයි ආගමේ ... කොල්ල සිංහල.. කෙල්ලවයි කොල්ලට දෙන්නේ නැත්තේ ! මොකද්ද සිංහලේ එක්ක තියන හරුපේ මෙතන. උන්ගේ තියෙන්නේ සුද්දගේ ලේ

    ane bn methanata oya kathaa adala ganna epaa bn
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    christian un ehema nane ban samnyen buddagame aya ekka ok.kella enan kawawath wena badinne ne kiyala straight forward hitiyanan ammalge hulan behela ubata kemathi wei.kellage athe tamai wede tiyenne.kellath depattata namenawanan ubata no chance.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    දැන් ඔය කතා වලින් මුට වැඩක් නැහැ නේ
    මුට විසදුමක් දීපල්ලා

    මම නම් කියන්නේ උඹ උඹේ ගෙදර උන්ට කියල කෙල්ලව එක්කන් වරෙන්
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    christian un ehema nane ban samnyen buddagame aya ekka ok.kella enan kawawath wena badinne ne kiyala straight forward hitiyanan ammalge hulan behela ubata kemathi wei.kellage athe tamai wede tiyenne.kellath depattata namenawanan ubata no chance.

    kella depaththa wanenne na bn. eth eki godak hopes thiyan unne bn wedding ekak aragena poruwe charithra karanna. ane manda bn eki aagamei unaata poruve chaarithra valata godak asai.
    :(:(:(:(
    Kella kamathi nam, wayasath harinam genen gedara. Nathnam hamadama ada ada hitapan
    matath thiyena anthima theirane oka thama bn
    :(:(
    දැන් ඔය කතා වලින් මුට වැඩක් නැහැ නේ
    මුට විසදුමක් දීපල්ලා

    මම නම් කියන්නේ උඹ උඹේ ගෙදර උන්ට කියල කෙල්ලව එක්කන් වරෙන්
    matath hithenne eka arenna wena karanna deyak na kiala thama
    :(:(:(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක සහජීවන ශින්හලුන්ට රිදෙයි ගොඩක්.. මට දුක උබ ගැන මචන්.. බෞද්දයට අත් වෙලා තියන ඉරණම තේරුම් ගන්න මේක හොදටම ඇති.. අපේ උන් සහජීවන ගැන කතා කලාට උන්ගේ ඒවා ගෑවිලාවත් නෑ.. උබලගේ ගෙදරට කියල කොහොම හරි කෙල්ලගේ ගෙදරට පැහැදිලි කරලා දීපන් මචන්.. බැන්ද කියල ආගම හරවන්න යන්නේ නැනේ උබ..කෙල්ලව උස්සන් එන්න හදන්න එපා එක මෝඩ වැඩක්... උබටයි අන්තිමට විදවන්න වෙන්නේ..