මම අසරණ වෙලා මචන්

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    යේක සහජීවන ශින්හලුන්ට රිදෙයි ගොඩක්.. මට දුක උබ ගැන මචන්.. බෞද්දයට අත් වෙලා තියන ඉරණම තේරුම් ගන්න මේක හොදටම ඇති.. අපේ උන් සහජීවන ගැන කතා කලාට උන්ගේ ඒවා ගෑවිලාවත් නෑ.. උබලගේ ගෙදරට කියල කොහොම හරි කෙල්ලගේ ගෙදරට පැහැදිලි කරලා දීපන් මචන්.. බැන්ද කියල ආගම හරවන්න යන්නේ නැනේ උබ..කෙල්ලව උස්සන් එන්න හදන්න එපා එක මෝඩ වැඩක්... උබටයි අන්තිමට විදවන්න වෙන්නේ..

    ape gedaratath qwa bn gihin katha karamu kiala kellage gedarath ekka.
    one magulak unaden kiala api me weekend eke yanna inne. ape gedara ayath kellata godak adarei bn.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    kella depaththa wanenne na bn. eth eki godak hopes thiyan unne bn wedding ekak aragena poruwe charithra karanna. ane manda bn eki aagamei unaata poruve chaarithra valata godak asai.
    :(:(:(:(

    poruweth wedding eka ganin church eketh ganin,uba kemathi nan church eke witarak ganin.kellata strong wenna kiyapan uba.etakota gedara kattiya bayawela bandala dei
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ape gedaratath qwa bn gihin katha karamu kiala kellage gedarath ekka.
    one magulak unaden kiala api me weekend eke yanna inne. ape gedara ayath kellata godak adarei bn.

    එහෙනම් හොදයි මචන් සේරම හොද විදියට විසදෙන්න කියල ප්‍රර්ථනා කරනවා.. එත් මචන් මෙහෙමයි පෝරුවේ චාරිත්‍ර කරන්න ලැබුනොත් හොදයි උබට.. මන් දන්නා එකෙක් බදිනවා උබල වගේම තමා එත් බන් පල්ලියේ වෙඩිම ගන්නේ පෝරුවේ චාරිත්‍ර නෑ.. ගොඩක් උන්ගේ ලොකුකම බන් බෞද්දයට ගරු කරන්නේ නෑ :no:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අද මම ලොකු අවුලක ඉන්නෙ මචන්ලා. මට තේරෙන්නෙ නෑ මම මොනවද කරන්න ඕනේ කියලා. මගෙ කෙල්ල ආගමේ. මම බෞද්ධ. කෙල්ලගේ ගෙදරින් ඒකිව වෙන එකෙක්ට බන්දල දෙන්න හදන්නේ. බෞද්ධ අයට කැමති නෑලු. මට මොනවද කරන්නේ කියලා හිතාගන්න බෑ මචන්. විකාර වගේ දැන්....
    :(:(:(:(

    මොන හුට්ටක් ද ඒ ආගම කියල ආගමක් තිනවද
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    poruweth wedding eka ganin church eketh ganin,uba kemathi nan church eke witarak ganin.kellata strong wenna kiyapan uba.etakota gedara kattiya bayawela bandala dei

    mata nam eka prashnayak na bn. mata kokath ekai. kellata qwa ape gedara ayath ekka me weekend eke enawa kiala ekige gedara. gihin balanawa mko wenne kiala.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    kellawa ussan nam enna epa machan. demawpiyangen hitha riddala kasadayak karan mokatada. ubata hemadamath vidawanna wei. kellage peththen thama othana deyak karanna puluwan. ubata wenne kiyanna kellata strong wenna kiyana eka thama. oya wage seen walata puluwan tharan kalaya ganna eka thama hodama de. kella uba neththam wena kawath badinne ne kiyala hithana thenawa awanam kalayath ekka ubata kemathi wei. :)
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    එහෙනම් හොදයි මචන් සේරම හොද විදියට විසදෙන්න කියල ප්‍රර්ථනා කරනවා.. එත් මචන් මෙහෙමයි පෝරුවේ චාරිත්‍ර කරන්න ලැබුනොත් හොදයි උබට.. මන් දන්නා එකෙක් බදිනවා උබල වගේම තමා එත් බන් පල්ලියේ වෙඩිම ගන්නේ පෝරුවේ චාරිත්‍ර නෑ.. ගොඩක් උන්ගේ ලොකුකම බන් බෞද්දයට ගරු කරන්නේ නෑ :no:

    api wage tamai ban ithin api kemathida church eke wedding ganna e wage tamai un.egolonge agama tama egolnta loku.depattama hariyanna gema gahanna tama tiyenne.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    එහෙනම් හොදයි මචන් සේරම හොද විදියට විසදෙන්න කියල ප්‍රර්ථනා කරනවා.. එත් මචන් මෙහෙමයි පෝරුවේ චාරිත්‍ර කරන්න ලැබුනොත් හොදයි උබට.. මන් දන්නා එකෙක් බදිනවා උබල වගේම තමා එත් බන් පල්ලියේ වෙඩිම ගන්නේ පෝරුවේ චාරිත්‍ර නෑ.. ගොඩක් උන්ගේ ලොකුකම බන් බෞද්දයට ගරු කරන්නේ නෑ :no:

    ow bn. un kianne baudda aya narrow minded kiala. ape samaharu dihaa baluwama ekath aththa. eth bn hamoma ehema nane.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    kellawa ussan nam enna epa machan. demawpiyangen hitha riddala kasadayak karan mokatada. ubata hemadamath vidawanna wei. kellage peththen thama othana deyak karanna puluwan. ubata wenne kiyanna kellata strong wenna kiyana eka thama. oya wage seen walata puluwan tharan kalaya ganna eka thama hodama de. kella uba neththam wena kawath badinne ne kiyala hithana thenawa awanam kalayath ekka ubata kemathi wei. :)
    kella kohomath ehemai bn. eki kianne balen bandala denna haduwoth ape gedara enawa kiala. eth mata one meka depaththema kamaththen karanna bn
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    බලෙන් බන්දන්නද බන්.. කෙල්ල එක තීරනෙක ඉන්න කියපන්..
    ගෙදර ය වුනත් තේරුම් ගන්න එපැයි

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ow bn. un kianne baudda aya narrow minded kiala. ape samaharu dihaa baluwama ekath aththa. eth bn hamoma ehema nane.

    ubala gihilla katha karnana eka tama hoda.ow mchn catholic aya hena fun eke inne.buddagame ayata bayay godak reserved kattiya kiyala hitanne.kisima fun ekakata asa nethi party ekak danna kemathi nethi hengila inna asa kattiyak kiyala hitan inne.man dannawa man danna godak catholic aya innawa.be family eka open kiyala terunama kemathi wei.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    oya catholic ayage nedayo nan hena watha ban eka nan man hodata dannawa apo bendata passe lagata wath genna ganna epa.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ow bn. un kianne baudda aya narrow minded kiala. ape samaharu dihaa baluwama ekath aththa. eth bn hamoma ehema nane.

    ඔන්න ඕකනේ බන් මෙහෙට සහජිවනේ හරියන් නැත්තේ.. බෞද්දයගේ වැරදි තියනවා මචන් එකනේ බෞද්දයටම කෙල වෙන්නේ.. ඒ අපේ දර්ශනයේ අපිට දීල තියන ආගමික සහනශීලිත්වය නිසා.. උන්ගේ ආගම් වල පව් පින් නැනේ බන් අපි පන්සිල් රකිනකොට, පිරිත් කියනකොට, සිල් ගන්නකොට උන්ට විහිළුවක් වගේ... මිත්‍යාව පිරිච්ච ඒ වගේ අයට බෞද්දයව පෙන්නේ පටු මනසක් තියන කෙනෙක් වගේ.. උබ ඕව හිතන්න එපා කෙල්ල හොදනම් එච්චරයි.. දෙපැත්තටම හොදක් වෙන විදියට ගිහින් කතා කරගනින්.. බෞද්දය මෝඩයෙක් නොවන වග පෙන්නපන්
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    බලෙන් බන්දන්නද බන්.. කෙල්ල එක තීරනෙක ඉන්න කියපන්..
    ගෙදර ය වුනත් තේරුම් ගන්න එපැයි

    therum karanna one bn
    ubala gihilla katha karnana eka tama hoda.ow mchn catholic aya hena fun eke inne.buddagame ayata bayay godak reserved kattiya kiyala hitanne.kisima fun ekakata asa nethi party ekak danna kemathi nethi hengila inna asa kattiyak kiyala hitan inne.man dannawa man danna godak catholic aya innawa.be family eka open kiyala terunama kemathi wei.
    ow bn gihin katha karala balanna one
    :(
    oya catholic ayage nedayo nan hena watha ban eka nan man hodata dannawa apo bendata passe lagata wath genna ganna epa.
    katholika witharak newe bn ape samahara eunuth hena watha.
    ඔන්න ඕකනේ බන් මෙහෙට සහජිවනේ හරියන් නැත්තේ.. බෞද්දයගේ වැරදි තියනවා මචන් එකනේ බෞද්දයටම කෙල වෙන්නේ.. ඒ අපේ දර්ශනයේ අපිට දීල තියන ආගමික සහනශීලිත්වය නිසා.. උන්ගේ ආගම් වල පව් පින් නැනේ බන් අපි පන්සිල් රකිනකොට, පිරිත් කියනකොට, සිල් ගන්නකොට උන්ට විහිළුවක් වගේ... මිත්‍යාව පිරිච්ච ඒ වගේ අයට බෞද්දයව පෙන්නේ පටු මනසක් තියන කෙනෙක් වගේ.. උබ ඕව හිතන්න එපා කෙල්ල හොදනම් එච්චරයි.. දෙපැත්තටම හොදක් වෙන විදියට ගිහින් කතා කරගනින්.. බෞද්දය මෝඩයෙක් නොවන වග පෙන්නපන්

    aththatama kella hodai bn. ekai mechchara nahenne. naththan ome magulak unawe kiala atharinna thibba. eth bn kella godak hodai. ekai kohomahari shape karaganna yanne
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මේක අහපන් මෙතන අම්ම අප්පගේ වැරැද්දක් කියන්න බෑ මොකද උන් ඒකාලේ කට්ටිය ඕනම එකෙක් ජාති ආගම් බලනව ඒත් අපි ඒවා බලන්නේ නෑ ඒ ගොල්ලො ඒව බලනව කියල ඒකට වැරැද්දක් කියන්නත් බෑ මෙතන අම්ම තාත්තා අකැමති උනා කියලා එයාලට කැම්ති කොල්ලෙක්ට කෙල්ලව බලෙන් බන්ඳන්න බෑ ටැමිල් ෆිල්ම් වල වගේ කෙල්ල 100% කැමැත්ත දෙන්න ඕනාම්මල බල කලා කියල කැමත්ත දෙනව කියන්නේ එතන වැරැද්ද කෙල්ලගේ මොන බබා පාට් එක දැම්මත් කෙල්ල උඹට පනට පන නම් එකම මතේ ඉන්න කියපන් එකි උඹවම ඕන කියල හිටියොත් කාටවත් බලෙන් බන්ඳන්න බෑ බය වෙන්න එපා බඳිනව කියන්නේ එතන වැරැද්ද කෙල්ලගේ විතරයි මොන බබා පාට් දැම්මත් විශ්වාස කරන්න එපා
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මේක අහපන් මෙතන අම්ම අප්පගේ වැරැද්දක් කියන්න බෑ මොකද උන් ඒකාලේ කට්ටිය ඕනම එකෙක් ජාති ආගම් බලනව ඒත් අපි ඒවා බලන්නේ නෑ ඒ ගොල්ලො ඒව බලනව කියල ඒකට වැරැද්දක් කියන්නත් බෑ මෙතන අම්ම තාත්තා අකැමති උනා කියලා එයාලට කැම්ති කොල්ලෙක්ට කෙල්ලව බලෙන් බන්ඳන්න බෑ ටැමිල් ෆිල්ම් වල වගේ කෙල්ල 100% කැමැත්ත දෙන්න ඕනාම්මල බල කලා කියල කැමත්ත දෙනව කියන්නේ එතන වැරැද්ද කෙල්ලගේ මොන බබා පාට් එක දැම්මත් කෙල්ල උඹට පනට පන නම් එකම මතේ ඉන්න කියපන් එකි උඹවම ඕන කියල හිටියොත් කාටවත් බලෙන් බන්ඳන්න බෑ බය වෙන්න එපා බඳිනව කියන්නේ එතන වැරැද්ද කෙල්ලගේ විතරයි මොන බබා පාට් දැම්මත් විශ්වාස කරන්න එපා

    eki danatamath ehema kiala thiyenne bn. balamuko. mama thamath confused bn