මම අසරණ වෙලා

vasanka22

Active member
  • Jun 15, 2012
    435
    63
    28
    ubata tiynne invoicing karannada nattam payments karannada?ubata ube prasnewat hariyata ahanna danne nane..mokekda manda...muta kawda ban kotu 11 yanakam rep dunne...
     
    Necrid

    Member
    Jan 31, 2013
    347
    15
    0
    Machan tikak winedeta bara kello tikak note karan un ekka katha karapan. Akke nangi kiyala hodin katha karala shape weyan. Boss ta kiyapan wada danne naha kiyala
     
    prashnayak

    Member
    Feb 14, 2013
    16
    1
    0
    ubata tiynne invoicing karannada nattam payments karannada?ubata ube prasnewat hariyata ahanna danne nane..mokekda manda...muta kawda ban kotu 11 yanakam rep dunne...
    yakoooooooooooooo
    umba dannawada construction side eka
    eke bill hadanne kauda kiyala dannawa?
    QS kiyanakena tama bills hadanne
    anna a QS tamamama
    mama kalin office eke Bill haduwe na,pre contract kale,
    e kiyanne contract ekak gannakalin kerena dewal,tendering wage dewal
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    oya hariyata prashne methana damma nam elakiri eke yaluwo tika udaw karai oyata. :yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    machan mama QS nam karala nha, but mata therena widiyata umba ahanne baara deela thiyana sits wala total amount eka hadanne kohomada kiyala neda?
    ekata ubata wisthara ganna thiyenne kohomada? ai mn bills ehema thiyanawada giya wiyadam wala?
    ehema nathnam umbata karala thiyana wada diha balala yanna puluwan wiyadama balananda thiyenne?
     
    vasanka22

    Active member
  • Jun 15, 2012
    435
    63
    28
    yakoooooooooooooo
    umba dannawada construction side eka
    eke bill hadanne kauda kiyala dannawa?
    QS kiyanakena tama bills hadanne
    anna a QS tamamama
    mama kalin office eke Bill haduwe na,pre contract kale,
    e kiyanne contract ekak gannakalin kerena dewal,tendering wage dewal

    ammo..muta tharaha gihin wage..ek yaluwanee...menna meyata hlp karanna...ape yaluwekne..QS mean Quantity Survey da?
     
    prashnayak

    Member
    Feb 14, 2013
    16
    1
    0
    machan mama QS nam karala nha, but mata therena widiyata umba ahanne baara deela thiyana sits wala total amount eka hadanne kohomada kiyala neda?
    ekata ubata wisthara ganna thiyenne kohomada? ai mn bills ehema thiyanawada giya wiyadam wala?
    ehema nathnam umbata karala thiyana wada diha balala yanna puluwan wiyadama balananda thiyenne?
    na ban main bills & subcontractors bill okkomamama taniyema hadanna ona office eke indan colombo wela,eka parak giya eth mata dan hariyata mataka na eke tibba wada ehema,measure kerela aran awath office ekata awith baladdi samahara ewa meter na dan.
    oya QS da?bill eka check karannada thiyenne?QTY check karannath onida?PM ekak danna puluwan nam help ekak dennam.
    ow macho 2ma kerenna ona,main bill ekath danna ona :o
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    උබ කොටු කීයක් තිබ්බ එකෙක් උනත් කමක්නෑ ඔරිජිනල් එක්කෙන් අවානම් වටිනව

    මෙහෙමයි උබ එතනට අලුතෙන් ගිය නිසා උන් කොහොමත් උබට ලොකු සීන් දානව
    එක ඕන තැනක තියන දෙයක්
    උබ කවුරුහරි එකෙක් එක්ක සෙට් වෙයන්
    බලෙන් කතා කරපන් හැමෝම එක්ක
    හැමෝටම හිනාවෙලා උදේට ගූඩ්මෝනින් කියපන්

    මොකද මචන් "First Impression is the Last"
    දන්නෙ නැති එව්ව තියනවනම් දන්න එක්කෙනෙක්ගෙන් අහපන්

    උබට එලකිරි එකෙ අපි ඉන්නව ඕන වෙලවක !!
    මමනම් ඔය ගැන දන්නෙනෑ දන්න එවුන් කියයි
    Never Give Up bro!!
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ape section eke inne okkoma kello,mama witarai kollekta inne...
    man mulin kata kala,eth un echchara math ekka kata kale na

    මචං මේ මගෙ experience එක, මම බොහොම ටික කාලයක් තමයි Office එකක වැඩ කරල තියෙන්නෙ. ඒක තමයි මගේ first and the last Job උනේ. ඒකෙදි මට උදව් කරන තරමක් කලේ කෙල්ලො. මාව කපන්න try කලේ කොල්ලො. (කෙල්ලොත් එකෙක් දෙන්නෙක් හිටිය)
    මේකෙන් මම කියන්න හදන්නෙ මචං, ගොඩක් කෙල්ලො ඉන්නවා හරිය‍ට fit උනොත් බොක්කෙන්ම උදව් කරන. ඒක නිසා මචං බලපං එකෙක් දෙන්නෙක් එක්ක කතා කරල.
     
    prashnayak

    Member
    Feb 14, 2013
    16
    1
    0
    උබ කොටු කීයක් තිබ්බ එකෙක් උනත් කමක්නෑ ඔරිජිනල් එක්කෙන් අවානම් වටිනව

    මෙහෙමයි උබ එතනට අලුතෙන් ගිය නිසා උන් කොහොමත් උබට ලොකු සීන් දානව
    එක ඕන තැනක තියන දෙයක්
    උබ කවුරුහරි එකෙක් එක්ක සෙට් වෙයන්
    බලෙන් කතා කරපන් හැමෝම එක්ක
    හැමෝටම හිනාවෙලා උදේට ගූඩ්මෝනින් කියපන්

    මොකද මචන් "First Impression is the Last"
    දන්නෙ නැති එව්ව තියනවනම් දන්න එක්කෙනෙක්ගෙන් අහපන්

    උබට එලකිරි එකෙ අපි ඉන්නව ඕන වෙලවක !!
    මමනම් ඔය ගැන දන්නෙනෑ දන්න එවුන් කියයි
    Never Give Up bro!!

    මචං මේ මගෙ experience එක, මම බොහොම ටික කාලයක් තමයි Office එකක වැඩ කරල තියෙන්නෙ. ඒක තමයි මගේ first and the last Job උනේ. ඒකෙදි මට උදව් කරන තරමක් කලේ කෙල්ලො. මාව කපන්න try කලේ කොල්ලො. (කෙල්ලොත් එකෙක් දෙන්නෙක් හිටිය)
    මේකෙන් මම කියන්න හදන්නෙ මචං, ගොඩක් කෙල්ලො ඉන්නවා හරිය‍ට fit උනොත් බොක්කෙන්ම උදව් කරන. ඒක නිසා මචං බලපං එකෙක් දෙන්නෙක් එක්ක කතා කරල.

    mcn, දඩබ්බරයා kiyala ekek innawa ek eke, ඌ QS kenek. ugen ahapan. u daapu thread ekakut tiyenawa QS lata, eke godak QS la innawa, menna thread eka.

    http://www.elakiri.com/forum/showthread.php?t=1515592

    meke inna ekekta ubata udaw karanna puluwan wei.
    thanks machanla advices welata..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කියන්න ඔනෙ දෙවල් ටික දැනටමත් කස්ටිය කියලා තියෙන්නෙ:cool:
    ජයවේවා
    11.gif
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Machan moko ban...Monthly bill ekak karanna lesi widihak uba hoya ganna oone...Anika machan tention ekak ganna epa. Ehema unoth kisi wadak kara ganna wenne na...Subalge biluth ehama thama....Udauwak oonenam PM ekak dapan.......Anika office wala ohama thama anith ekawa kapannamai hadanne....Uba ganan ganna epa ube paduwe ube gamana palayan...Hith hoda ekekta amarui office wala job karanna...kelam kiyanna thama balan inne lokkata..."hitha hoda ganai hamadama badin kiyanawane ban...."
     
    Last edited:

    prashnayak

    Member
    Feb 14, 2013
    16
    1
    0
    දඩබ්බරයා;14481739 said:
    Machan moko ban...Monthly bill ekak karanna lesi widihak uba hoya ganna oone...Anika machan tention ekak ganna epa. Ehema unoth kisi wadak kara ganna wenne na...Subalge biluth ehama thama....Udauwak oonenam PM ekak dapan.......Anika office wala ohama thama anith ekawa kapannamai hadanne....Uba ganan ganna epa ube paduwe ube gamana palayan...Hith hoda ekekta amarui office wala job karanna...kelam kiyanna thama balan inne lokkata..."hitha hoda ganai hamadama badin kiyanawane ban...."

    hmmmm...mama ain una ban ethanin :(
    dan aluth ekak hoyaganna ona