මම අහන්නේ නම් නෑ රත්තරනේ...

Nohim Ys

Well-known member
  • elaaaaaaaaaaaa

    ලස්සන අදහසක් මචන්......:yes::yes::yes:

    Thx hamotama :)

    ඔයාට දනුන දේ ලියලා තියෙන්නේ.........හොද උත්සාහයක්...තව ලියන්න..........:yes: :baffled::angry:

    Godak Thx,, Aniwarayen Liyanawa :):)

    නිර්මාණය ලස්සනයි මචං.. හැකියාව අගය කරනවා..:love:

    Thx machan :):)
     
    Nohim Ys

    Well-known member
  • මගේ ජීවිත කතාවට ගොඩක් සමීපයි.....
    වෙනසකට තියෙන්නේ තවම ඒ කතාවේ එක් වීමක් නෑ...
    උරුම කඳුල විතරයි
    94.gif

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හොද අදහසක්... එක් එක් අයට ගීතය දැනෙන් ආකාරය විවිධයි...
    ඒ අනුව බැලුවම මටනම් මේ ගීතය අදෝනාවක්....
    පිරිමියෙකුගේ හිත මේ ගීතයෙන් කියවෙන්නෙ නෑ වගේ හැගීමක් මට එනවා...

    තාලය, ගීතය ගායනා කරන පුද්ගලයාගේ කටහඩ සහ පද මාලාව එක්ව ගත්තම
    මේ අඩා වැටීම පිරිමියෙකුගේ හිතින් මේ තරමටම එනවට මම කැමති නෑ...

    වේදනාව උනත් පිරිමි විදියට නම්බුකාර විදියට දෙනවනම් තමා මම කැමති. ඒ මගේ අදහස.
    කෙල්ලො උනත් කැමති නෑ අඩා වැටෙන පිරිමින්ට :P
    එහෙම වෙන්නෙ ඔවුන් පිරිමින්ගේ යම් පෞර්ෂයක් දකින නිසා...
    සමස්ථයක් ලෙස ගත්තහම මට මේ ගීතයෙන් පිරිමි නියෝජනයක් නැතිදෝයි හැගෙනවා...
    කාන්තා හැගීමක් පිරිමි කටහඩකින් කියන්නා ලෙසයි මට හැගෙන්නෙ...
    ඒ ඉතිං මට දැනෙන හැටි නොවැ...
    තවත් කෙනෙකුට තවත් විදියට දැනෙනවා...
    ඒ තමා සංගීතයේ තිබෙන සුන්දරත්වය :)

    මල්ලි ලියල තියෙන අදහස ලස්සනයි... !!!!
    oya ehema kiwwata kello kamathi thamge bfge adaraya me wiyata dakinna..eka kellata penna witari wenna oni loketa penna kaloth thama kollage pawrshayata haani wenna,,eka mage adahasa :P
     
    Nohim Ys

    Well-known member
  • ඔයාගෙ නිර්මාණයක් කාලෙකින් දැක්කෙ නැහැ.. මොකද වැඩේ අතෑරලා දැම්මද..?
    ඉස්සර ආසාවෙන් කියෙව්වා..

    මටත් saliit අයියගෙන් මේ ප්‍රශ්නෙම අහන්න තියෙනවා:yes:,, කාලෙකින් මුකුත් දැක්කේ නෑනේ:confused::confused::frown:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔයාගෙ නිර්මාණයක් කාලෙකින් දැක්කෙ නැහැ.. මොකද වැඩේ අතෑරලා දැම්මද..?
    ඉස්සර ආසාවෙන් කියෙව්වා..

    අයියෙ ඔයා අහල තියෙනවද ගී මිණි පහන වැඩසටහන..?

    ආයෙ පාන්දරට වතුර බීපු දවසක මම සසා අයියගෙ ත්‍රෙඩ් බම්ප් කරමි. :cool::cool::P

    හොද අදහසක්... එක් එක් අයට ගීතය දැනෙන් ආකාරය විවිධයි...
    ඒ අනුව බැලුවම මටනම් මේ ගීතය අදෝනාවක්....
    පිරිමියෙකුගේ හිත මේ ගීතයෙන් කියවෙන්නෙ නෑ වගේ හැගීමක් මට එනවා...

    තාලය, ගීතය ගායනා කරන පුද්ගලයාගේ කටහඩ සහ පද මාලාව එක්ව ගත්තම
    මේ අඩා වැටීම පිරිමියෙකුගේ හිතින් මේ තරමටම එනවට මම කැමති නෑ...

    වේදනාව උනත් පිරිමි විදියට නම්බුකාර විදියට දෙනවනම් තමා මම කැමති. ඒ මගේ අදහස.
    කෙල්ලො උනත් කැමති නෑ අඩා වැටෙන පිරිමින්ට :P
    එහෙම වෙන්නෙ ඔවුන් පිරිමින්ගේ යම් පෞර්ෂයක් දකින නිසා...
    සමස්ථයක් ලෙස ගත්තහම මට මේ ගීතයෙන් පිරිමි නියෝජනයක් නැතිදෝයි හැගෙනවා...
    කාන්තා හැගීමක් පිරිමි කටහඩකින් කියන්නා ලෙසයි මට හැගෙන්නෙ...
    ඒ ඉතිං මට දැනෙන හැටි නොවැ...
    තවත් කෙනෙකුට තවත් විදියට දැනෙනවා...
    ඒ තමා සංගීතයේ තිබෙන සුන්දරත්වය :)

    මල්ලි ලියල තියෙන අදහස ලස්සනයි... !!!!

    oya ehema kiwwata kello kamathi thamge bfge adaraya me wiyata dakinna..eka kellata penna witari wenna oni loketa penna kaloth thama kollage pawrshayata haani wenna,,eka mage adahasa :P

    . පොරොන්දු වෙනවා :confused::confused::confused::confused:

    මම දැන් නිකන් මේකට පොඩි උත්තරයක් දෙන්නන්. සසා අයිය කිව්වා කතාවත් බැලුවම මට හිතෙන්නෙ මේක ලක්ෂ්මන් හේවාවිතාරණ කියන ගායකයා පිරිමි කටහඬකින් ගායනා කරන ගෑනු ගීතයක් කියල. ළාමක බවින් පරිපූර්ණ ගීයක්. :dull::dull:
    හැබැයි මේක මේ ගායකයා කියන්නෙ තමන්ගෙ ආදරවන්තියට කියල මට හිතෙනවා. එහෙම බැලුවම මේක හරිම සාධාරණයි කිසිම පිරිමි කමක් නැති ගතියක් නෑ ඒ විදියට බැලුවම. :no::no:
    මොකද තමන්ගෙ ආදරවන්තිය ශේප් කරගන්න දෙන ෆුල් ප්ලෑන්ඩ් කපටි කෛයිරාටික බබා ලයින් එකක් මේ සිංදුව. ඔහොම කිව්ව ගමන් සයූ අක්ක කිව්ව වගේ කෙල්ලො හරි කැමතී තමන්ගෙ කොල්ල තමන් ඉස්සරහ ඔහොම ඉන්නවනං. :P
    කොහොමහරි ඔය ලයින් එක කෙල්ලට විතරක් තියාගන්න ඒක ඇඟට ගුණයි නැත්තන් ලෝකයා අපිට වෙන වෙන නම් පටබඳී. :baffled::baffled:
    කෙල්ල තරහ උනාම මන් අහන්නෙ නම් නෑ රත්තරනේ කියපල්ලා කෙල්ලට විතරක්. දැට්ස් ඉට්.:P

    කොමෙන්ට් කියවා බලා ඒවායින් ඉගෙන ගත් දෙයින් කළ විචාරයකි.
    :P
     
    Last edited:

    Nohim Ys

    Well-known member
  • පූස්;15023564 said:
    ආයෙ පාන්දරට වතුර බීපු දවසක මම සසා අයියගෙ ත්‍රෙඩ් බම්ප් කරමි. :cool::cool::P

    :rolleyes::rolleyes::rolleyes::D:D

    පූස්;15023564 said:

    හැබැයි මේක මේ ගායකයා කියන්නෙ තමන්ගෙ ආදරවන්තියට කියල මට හිතෙනවා. එහෙම බැලුවම මේක හරිම සාධාරණයි කිසිම පිරිමි කමක් නැති ගතියක් නෑ ඒ විදියට බැලුවම. :no::no:
    මොකද තමන්ගෙ ආදරවන්තිය ශේප් කරගන්න දෙන ෆුල් ප්ලෑන්ඩ් කපටි කෛයිරාටික බබා ලයින් එකක් මේ සිංදුව. ඔහොම කිව්ව ගමන් සයූ අක්ක කිව්ව වගේ කෙල්ලො හරි කැමතී තමන්ගෙ කොල්ල තමන් ඉස්සරහ ඔහොම ඉන්නවනං. :P
    කොහොමහරි ඔය ලයින් එක කෙල්ලට විතරක් තියාගන්න ඒක ඇඟට ගුණයි නැත්තන් ලෝකයා අපිට වෙන වෙන නම් පටබඳී. :baffled::baffled:
    කෙල්ල තරහ උනාම මන් අහන්නෙ නම් නෑ රත්තරනේ කියපල්ලා කෙල්ලට විතරක්. දැට්ස් ඉට්.:P

    :P

    Good Idea :yes::yes::D:D

    පූස්;15023572 said:
    අහන්න එපා, කව්ද ඇහුවෙ :P
    සින්දුව ලස්සනයි. :cool:
    ඒ තමා සංගීතයේ තිබෙන සුන්දරත්වය :)

    :D:D:D:D:):)
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පූස්;15023564 said:
    ආයෙ පාන්දරට වතුර බීපු දවසක මම සසා අයියගෙ ත්‍රෙඩ් බම්ප් කරමි. :cool::cool::P

    මම දැන් නිකන් මේකට පොඩි උත්තරයක් දෙන්නන්. සසා අයිය කිව්වා කතාවත් බැලුවම මට හිතෙන්නෙ මේක ලක්ෂ්මන් හේවාවිතාරණ කියන ගායකයා පිරිමි කටහඬකින් ගායනා කරන ගෑනු ගීතයක් කියල. ළාමක බවින් පරිපූර්ණ ගීයක්. :dull::dull:
    හැබැයි මේක මේ ගායකයා කියන්නෙ තමන්ගෙ ආදරවන්තියට කියල මට හිතෙනවා. එහෙම බැලුවම මේක හරිම සාධාරණයි කිසිම පිරිමි කමක් නැති ගතියක් නෑ ඒ විදියට බැලුවම. :no::no:
    මොකද තමන්ගෙ ආදරවන්තිය ශේප් කරගන්න දෙන ෆුල් ප්ලෑන්ඩ් කපටි කෛයිරාටික බබා ලයින් එකක් මේ සිංදුව. ඔහොම කිව්ව ගමන් සයූ අක්ක කිව්ව වගේ කෙල්ලො හරි කැමතී තමන්ගෙ කොල්ල තමන් ඉස්සරහ ඔහොම ඉන්නවනං. :P
    කොහොමහරි ඔය ලයින් එක කෙල්ලට විතරක් තියාගන්න ඒක ඇඟට ගුණයි නැත්තන් ලෝකයා අපිට වෙන වෙන නම් පටබඳී. :baffled::baffled:
    කෙල්ල තරහ උනාම මන් අහන්නෙ නම් නෑ රත්තරනේ කියපල්ලා කෙල්ලට විතරක්. දැට්ස් ඉට්.:P

    කොමෙන්ට් කියවා බලා ඒවායින් ඉගෙන ගත් දෙයින් කළ විචාරයකි.
    :P
    soo true :lol:
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,189
    157
    63
    හොද අදහසක්... එක් එක් අයට ගීතය දැනෙන් ආකාරය විවිධයි...
    ඒ අනුව බැලුවම මටනම් මේ ගීතය අදෝනාවක්....
    පිරිමියෙකුගේ හිත මේ ගීතයෙන් කියවෙන්නෙ නෑ වගේ හැගීමක් මට එනවා...

    තාලය, ගීතය ගායනා කරන පුද්ගලයාගේ කටහඩ සහ පද මාලාව එක්ව ගත්තම
    මේ අඩා වැටීම පිරිමියෙකුගේ හිතින් මේ තරමටම එනවට මම කැමති නෑ...

    වේදනාව උනත් පිරිමි විදියට නම්බුකාර විදියට දෙනවනම් තමා මම කැමති. ඒ මගේ අදහස.
    කෙල්ලො උනත් කැමති නෑ අඩා වැටෙන පිරිමින්ට :P
    එහෙම වෙන්නෙ ඔවුන් පිරිමින්ගේ යම් පෞර්ෂයක් දකින නිසා...
    සමස්ථයක් ලෙස ගත්තහම මට මේ ගීතයෙන් පිරිමි නියෝජනයක් නැතිදෝයි හැගෙනවා...
    කාන්තා හැගීමක් පිරිමි කටහඩකින් කියන්නා ලෙසයි මට හැගෙන්නෙ...
    ඒ ඉතිං මට දැනෙන හැටි නොවැ...
    තවත් කෙනෙකුට තවත් විදියට දැනෙනවා...
    ඒ තමා සංගීතයේ තිබෙන සුන්දරත්වය :)

    මල්ලි ලියල තියෙන අදහස ලස්සනයි... !!!!

    ATHTHA KATHAWA MACHAN