රචකයෙක් නොවුනට ලස්සනට ලියල තියෙනවා ++
ලියල තියෙන අදහස ලස්සනයි... !!!! හැකියාව අගය කරනවා..![]()
![]()


පූස්;15024417 said:එතකොට අර සයිඩ් එකෙන් ලිව්වෙ පොලිසියෙන්ද?![]()


සිරා රචකයොන්ගේ සිංදුවල, අර භාවාත්මක අරවා මෙව්වා තියෙන්න ඕන නේ

එක එක ස්ටයිල්ස්Thx මචං
ඒකත් ඉතින් බං Normal සිංදුවක්නේ,,,සිරා රචකයොන්ගේ සිංදුවල, අර භාවාත්මක අරවා මෙව්වා තියෙන්න ඕන නේ
![]()


lassana sinduwak... adahasath hodai rep+


පූස්;15026182 said:එක එක ස්ටයිල්ස්![]()






ඔයා මේ සින්දුවට දීල තියන අදහස ලස්සනයි මල්ලි.

ගොඩාක් ලස්සනයි...හැබැයි මේ සින්දුවේ අන්තිම ටික තවම මට නම් ආවේ නෑ...
Still Waiting..![]()







ඔයාගෙ නිර්මාණයක් කාලෙකින් දැක්කෙ නැහැ.. මොකද වැඩේ අතෑරලා දැම්මද..?
ඉස්සර ආසාවෙන් කියෙව්වා..
අයියෙ ඔයා අහල තියෙනවද ගී මිණි පහන වැඩසටහන..?



ගොඩක් ස්තූතියි අයියේ අදහසට
අයියා කිව්වට පස්සේ මටත් ටිකක් පේනවා, මේ පද රචනය ගැහැණු කටහඩකට උනත් ගැලපෙන විදිහට ගන්න පුලුවන් කියලා.
සමහර විට මේක ලියපු කෙනා හිතන්න ඇති, ආදරය නිසා පිරිමියෙකුගේ තියෙන පෞර්ෂත්ව නැතුව වඩා වැටෙන තරමට බැගැපත් වෙනවා වගේ එකක්,, අනේ මංදා
,, මට ඔව්වා එච්චර තේරෙන්නේ නෑ,, දැනෙන දේ ලියනවා විතරයි
අයියගේ අදහසට අයෙත් ස්තුතියි කරනවා![]()

oya ehema kiwwata kello kamathi thamge bfge adaraya me wiyata dakinna..eka kellata penna witari wenna oni loketa penna kaloth thama kollage pawrshayata haani wenna,,eka mage adahasa![]()



