මම ආදරය කරන අයව දාල නිවන් දකින්න බෑ

ynameiss

Active member
  • Nov 27, 2024
    104
    66
    28
    එතකොට ඔයාල කියනව මට මේ ලෝකෙ මායාවක්ලු. අම්ම කියල කෙනෙක් නෑලු, නංගි කියල කෙනෙක් නෑලු. තව ඔය ඉන්නවනෙ කට්ටිය
    සත්තුත් එහෙමනෙ

    මට ඔයාල කියන දේ තේරෙනව. මට ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න දැනුමක් නෑ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    එතකොට ඔයාල කියනව මට මේ ලෝකෙ මායාවක්ලු. අම්ම කියල කෙනෙක් නෑලු, නංගි කියල කෙනෙක් නෑලු. තව ඔය ඉන්නවනෙ කට්ටිය
    සත්තුත් එහෙමනෙ

    මට ඔයාල කියන දේ තේරෙනව. මට ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න දැනුමක් නෑ

    දකින්න epa ehenam​

    • Like
    Reactions: ynameiss

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,299
    14,110
    113
    35
    Spain
    ඕක නේ මචන් ජීවිතේ ලොකුම අබිරහස. අපි දන්නෙ නැහැ මොකක් වෙනවද කියල. ආගමින් කියල තියෙන දේවල් ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ.ඒවා පරීක්ෂා කරලා බලන්න අපිට බෑ. ඉතින් මන් හිතන්නේ අපි ජීවත් වෙන කාලේ සන්තෝසෙන් අනුන්ට වදයක් නොවී ඉන්නවා නම් ඒ ඇති කියල. ඉතින් බන් හොඳම දෙය ඉන්න කාලේ දෙමවුපියන්ට සලකාගෙන සතුටෙන් ඉන්න. කාලේ යනවා හරි වේගයෙන්.
     
    • Like
    Reactions: ynameiss

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,574
    2,022
    113
    එතකොට ඔයාල කියනව මට මේ ලෝකෙ මායාවක්ලු. අම්ම කියල කෙනෙක් නෑලු, නංගි කියල කෙනෙක් නෑලු. තව ඔය ඉන්නවනෙ කට්ටිය
    සත්තුත් එහෙමනෙ

    කියන දේවල්, තැන අනුව වෙනස් වෙනවා. ඔහොම කියලා තියෙනවා කොහෙද දැක්කේ?

    අම්මා නැහැ, තාත්තා නැහැ.. කියලා හිතන්නම් නිවන් දකින්න බැහැ. ඔය උච්ඡේද්‍ය දෘෂ්ටිය.

    ලෞකික සම්මා දිට්ටිය කියලා එකක් තියෙනවා. මුලින් ඒක විශ්වාස කරන්න. අම්මා, තාත්තා, සත්තු.. ඔය ඔක්කොම ඉන්නවා. කර්මය කියලා දෙයකුත් තියෙවා. සිත, කය, වචනයෙන් කරන දේවල් වලට අදාල return එක ලැබෙනවා. මැරිලා, ආයේ ඉපදෙනවා.

    නිවන් දකින්න කරන්න ඕනේ මෙච්චරයි.

    (1) මේ video series එක වෙලාව අරන් හොදට අහන්න. ඔය චැනල් එකේම තව playlists ගොඩක් තියෙනවා ඒවත් අහන්න. කියන දේවල් හොදට විමසන්න.

    (2) තමන්ව උපමා කරලා තමන් අත්විදින්න කැමති නැති දෙයක් තව කෙනෙක්ට කරන්න, කියන්න එපා.
    එහෙම දේවල් හිතෙනවා. හිතෙන එක නවත්තන්න බැහැ. තරහ ගියහම කරන්න පුලුවන් අනිත් පැත්තට මෛත්‍රිය.
    තරහ ගියා කියලා හොයාගන්නත් හොද සිහියක් ඕනේ. අසෘතවත් පෘථග්ජනයා ගොඩක් වෙලාවට තරහ එක්කම අනිත් පැත්තට react කරනවා. හිතන්න ඕනේ ඔක්කොම හිතලා, බැනලා.. ඔක්කොම වෙලා ඉවරයි. නිකන් මත් වෙලා වගේ. ඔය වගේමයි කාමයත්. මේ ඔක්කොම නිවන ආවරණය කරන කෙලෙස්. සිහියෙන් හිටියොත් තරහ ගිය ගමන් දැනගන්නවා. ඒක තරහ තවදුරට පවතින්න බාධාවක්. මෛත්‍රි භාවනාවත් කැමතිනම් වඩන්න.

    (3) සිහිය තමයි ඊළග දේ. සිහිය එදිනෙදා දේවල් කරන ගමන් පුහුණු කරන්න පුලුවන් ජීවිතේම කොටසක් විදිහට. වෙනම භාවනා කරන්නත් පුලුවන්. සතිය පුහුණු වෙන්න ඉගෙන්න පහළ වීඩියෝ බලලා.

    ඒවා පරීක්ෂා කරලා බලන්න අපිට බෑ.

    ධර්ම රත්නයේ ගුණ දෙකක් තියෙනවා ඒහිපස්සිකෝ, අකාලිකෝ කියලා. ඕන කෙනෙක්ට ඇවිත් බලන්න පුලුවන්. ප්‍රතිඵල කල් නොයවා ලැබෙනවා.

    පරීක්ෂා කරන්න බැරි ධහමක ඇති වැඩේ මොකක්ද? "මෙහෙම වෙනවා.." කියලා විශ්වාස කරන් ඉදලා මැරිලා යන එක තමයි කරන්න පුලුවන්.

    ආර්ය පර්යේෂණයේ යෙදෙන විදිහයි, ආර්ය පර්යේක්ෂකයාට තියෙන්න ඕනේ/ වර්ධනය කර ගන්න ඕනේ කුසලතායි (සත්තිස් බෝධිපාක්ෂික ධර්ම) ඔක්කොම අඩුවක් නැතුව දේශනා කරලා තියෙනවා. දේශනා කරලා තියෙන විදිහට කරන්න විතරයි තියෙන්නේ.
    ------ Post added on Jan 14, 2026 at 7:56 PM
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    මේ ලෝකෙ මායාවක් කියලා 35න් පස්සෙ හිතපං නැත්නං අන්තිමට සල්ලිත් නැහැ, ජොබ් එකකුත් නැහැ, ආතල් එකක් අරගෙනත් නැහැ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,574
    2,022
    113
    මේ ලෝකෙ මායාවක් කියලා 35න් පස්සෙ හිතපං නැත්නං අන්තිමට සල්ලිත් නැහැ, ජොබ් එකකුත් නැහැ, ආතල් එකක් අරගෙනත් නැහැ.

    මරණය එක්ක ගිවිසුම් ගහන්න බැහැ. ඕන වෙලාවක මැරෙන්න පුලුවන්. අප්‍රමාදය තමයි නිවනට මග.

    කෙස්, රැවුල් කලු කාලේ කරන්න පුලුවන් වීර්යය වයසට යද්දි කරන්න බැහැ. ලෙඩ වෙනවා. මැරෙනවා.
     
    • Like
    Reactions: Yeezus and ynameiss

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    මරණය එක්ක ගිවිසුම් ගහන්න බැහැ. ඕන වෙලාවක මැරෙන්න පුලුවන්. අප්‍රමාදය තමයි නිවනට මග.

    කෙස්, රැවුල් කලු කාලේ කරන්න පුලුවන් වීර්යය වයසට යද්දි කරන්න බැහැ. ලෙඩ වෙනවා. මැරෙනවා.
    ඕනෙ වෙලාවක මැරෙන්නේ කොහොමද බං අඩියක් අඩියක් ගානේ දේවාල භූමි තියෙද්දී.
     
    • Like
    Reactions: ynameiss

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    Shivath ohoma kiyanna gihin parvathigen ahagena tibba.shiva kivvalu me loke okoma mayawak kiyala.parvathi kivvalu enan heta idan uyanne ne kiyala.
     
    • Haha
    Reactions: ynameiss

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,574
    2,022
    113
    ඕනෙ වෙලාවක මැරෙන්නේ කොහොමද බං අඩියක් අඩියක් ගානේ දේවාල භූමි තියෙද්දී.

    ඒක ඔයාම හිතලා බලන්න. මේ සංස්කාර ගේම් එක ප්ලේ කරලා (ලෞකික ආතල් බලාපොරොත්තු වෙමින්, ආතල් ගන්න එක ජීවිතේ අරමුණ කරගෙන) දිනපු අය කව්රුත් නැහැ. play කරලත් නැ, play වෙලා. ;)
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    ඒක ඔයාම හිතලා බලන්න. මේ සංස්කාර ගේම් එක ප්ලේ කරලා (ලෞකික ආතල් බලාපොරොත්තු වෙමින්, ආතල් ගන්න ඒක ජීවිතේ අරමුණ කරගෙන) දිනපු අය කව්රුත් නැහැ. play කරලත් නැ, play වෙලා. ;)
    ඕවා හිතන්න වෙලා නැ බං. රෙන්න වෙලාව හොයාගන්නෙත් බොහොම අමාරුවෙන්. සික් එක වගෙ ආවම නං ලෝක දුක, චතුරාර්‍ය සත්‍යය සිහි වෙනවා. ආයෙ Shot එකක් දැම්මාම බුදු වෙනවා.
     
    ynameiss

    Active member
  • Nov 27, 2024
    104
    66
    28
    ඕවා හිතන්න වෙලා නැ බං. රෙන්න වෙලාව හොයාගන්නෙත් බොහොම අමාරුවෙන්. සික් එක වගෙ ආවම නං ලෝක දුක, චතුරාර්‍ය සත්‍යය සිහි වෙනවා. ආයෙ Shot එකක් දැම්මාම බුදු වෙනවා.
    මම කාලයක් ඩොක්ටර් විෂ්මි ට ප්‍රේම කෙරුව‍
    බලං යනකොට උඹනෙ ඉදල තියෙන්නෙ 😅
     
    • Haha
    Reactions: clumsyhulk

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,574
    2,022
    113
    ඕවා හිතන්න වෙලා නැ බං. රෙන්න වෙලාව හොයාගන්නෙත් බොහොම අමාරුවෙන්. සික් එක වගෙ ආවම නං ලෝක දුක, චතුරාර්‍ය සත්‍යය සිහි වෙනවා. ආයෙ Shot එකක් දැම්මාම බුදු වෙනවා.

    මන් කියනවට භාවනා කරන්න පටන් අරන් බලපන් කැමති කමටහනක් අරන්. කරන විදිහ තියෙනවා, https://pitaka.lk/books/vishuddhi-margaya/5.html

    සැප කියන්නේ මොකක්ද, කලින් සැප කිව්වේ මොකකටද.. කියලා දැනෙයි ප්‍රථම ධ්‍යානය වෙනකන්වත් ගියොත්.
     
    nidarsha91

    Well-known member
  • නිවන් දකින්න ලැබෙන්නෙ ජීවිතය තුල මිසක, ජීවිතය ඉවර වෙලා නෙමෙයි මචන්. ඉතින් මේ ජීවත් වෙලා ඉන්න කාලෙම අම්ම තාත්ත අයිය අක්ක නංගි මල්ලි ඔක්කොමල එක්ක නිවනෙ ජීවත් වෙයන්
     
    • Love
    Reactions: ynameiss

    ynameiss

    Active member
  • Nov 27, 2024
    104
    66
    28
    Mata nan ammala tattala sattu nethi eka newe baya.ena athme perethayek wela ipadena eka.hitapanko adu kule perethayo ekka kalpa ganan.
    ඕවනං බොරු කතා බං
    මනුස්සයො ආයෙ මනුස්සයො වෙලාම තමා උපදින්නෙ
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,574
    2,022
    113
    ඕවනං බොරු කතා බං
    මනුස්සයො ආයෙ මනුස්සයො වෙලාම තමා උපදින්නෙ

    දෙකම කතන්දර.

    තමන්ට තමන්ගේ පිහිට තියෙන්නේ මැරෙන්න කලින්. නිවන් දකින්න පුලුවන්/ දකින්නේ මැරෙන්න කලින්. මැරුනට පස්සේ.. කියන එක කතා කරලා වැඩක් නැ, එතකොට ප්‍රමාදයි.

    'මැරෙනවා' කියන්නෙත් කතන්දරයක්ම තමයි.
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    මන් කියනවට භාවනා කරන්න පටන් අරන් බලපන් කැමති කමටහනක් අරන්. කරන විදිහ තියෙනවා, https://pitaka.lk/books/vishuddhi-margaya/5.html

    සැප කියන්නේ මොකක්ද, කලින් සැප කිව්වේ මොකකටද.. කියලා දැනෙයි ප්‍රථම ධ්‍යානය වෙනකන්වත් ගියොත්.
    කොහෙද බං වෙලා. රෑ 11ට ගෙදර එන්නෙ, ආයෙ පාන්දර 2ට ගිහිං උදේ 6ට එනවා. වාහනේ පදින අතර තුර තමා භාවනා කරන්න වෙන්නෙ.

    මම කාලයක් ඩොක්ටර් විෂ්මි ට ප්‍රේම කෙරුව‍
    බලං යනකොට උඹනෙ ඉදල තියෙන්නෙ 😅
    ඩොක්ට විශ්මි කියලා කෙනෙක් නැහැ මේ ඔක්කොම හිතෙ මැවෙන මායාවක්. විශ්මි නෙවේ Amanda Rajasinghe Italy ද කොහෙද ඉන්නෙ දැං.
     
    • Love
    Reactions: ynameiss

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    නිවන් දැක්කොත් උඹට ආයෙ ඇවෙන්රා එක ළඟ කඩෙන් රයිස් කන්න වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: ynameiss