මම ආදරෙයි ජේසු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මම ආදරෙයි ජේසු

14233184_545358495660434_8266348973797979054_n.jpg
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ උතුම් මනුෂ්‍යයා ගේ නම උඹේ ඔය වහතු කටින් කියල ඒ ශ්‍රේෂ්ටයට අපහාස කරන්න එපා යකෝ......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජේසුස්වහන්සේ මම ඉතාම ගරු කරන මනුෂ්‍යෙයක්....විශේෂයෙන් පැවති පාහර පූජක සංහතියට, ජරා ජීර්ණ වෙච්චි ක්‍රමයට විර්ද්ධව සටන් කරපු උතුම් පුද්ගලයෙක් විදියටයි මම ජේසුස් වහන්සේ දකින්නේ....බෞද්ධයෙක් වන මට එතුමන් උතුමෙක්.....වන්දනීය පුද්ගලයෙක්......

    ඇමසින් වගෙ පාපතරයෙක් ගේ කටින් උන් වහන්සේ ගේ ශ්‍රී නාමය කියවෙන එනක් මම දකින්නේ එතුමන්ට කරන නිග්‍රහයක් විදියට.....

    තේරුණාද උරුළෑ පැටියට...????????
     
    අනේ පොන්ස්.මරාගේ පුක ලෙවකන උබ මට හොද නරක කියලා දෙන්න එපා.ජේසු සහ බුදුන් උතුම් පුද්ගලයන් පසු පස ගියේ නෑ.ඔවුන් ගියේ පාපතර අය සොයා:lol::lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ජේසුස්වහන්සේ මම ඉතාම ගරු කරන මනුෂ්‍යෙයක්....විශේෂයෙන් පැවති පාහර පූජක සංහතියට, ජරා ජීර්ණ වෙච්චි ක්‍රමයට විර්ද්ධව සටන් කරපු උතුම් පුද්ගලයෙක් විදියටයි මම ජේසුස් වහන්සේ දකින්නේ....බෞද්ධයෙක් වන මට එතුමන් උතුමෙක්.....වන්දනීය පුද්ගලයෙක්......

    ඇමසින් වගෙ පාපතරයෙක් ගේ කටින් උන් වහන්සේ ගේ ශ්‍රී නාමය කියවෙන එනක් මම දකින්නේ එතුමන්ට කරන නිග්‍රහයක් විදියට.....

    තේරුණාද උරුළෑ පැටියට...????????

    මූට පිස්සු බන්. අනේ මන්දා මූට මානසික ලෙඩක්ද කියලා. මූ හැම ආගමකටම බනිනවා, ඊට පස්සේ ඒ ආගම් වල හොද කියනවා වෙන ත්‍රේඩ් එහෙක. කොයිවෙලාවේ මේකට ඇවිත් එබිලා බැලුවත් මුගේ බයිලා එකක් තමයි උඩින්ම වගේ තියෙන්නේ. මේ සයිට් එකේ කොලිටි එක බහින්නේ මේ වගේ උන් නිසා තමයි. මම හිතන්නේ නෑ මේකට වැදගත් එකෙක් එයි කියලා මේවගේ උන් ඉන්නකම්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ පොන්ස්.මරාගේ පුක ලෙවකන උබ මට හොද නරක කියලා දෙන්න එපා.ජේසු සහ බුදුන් උතුම් පුද්ගලයන් පසු පස ගියේ නෑ.ඔවුන් ගියේ පාපතර අය සොයා:lol::lol:
    ඒ කියන්නේ තෝ පාපතරයෙක්......
    හොදා පිළිගත්ත එක.......
    කරවල සොන්නයා....:lol::lol::lol:

    ප.ලි.
    රනිල් ට දෙකපුන, මේකේ පොන්නම එපාකරපු ම උඹ ද මට මට හොද නරක කියල දෙන්න එන්නේ.....
    අනේ පලයන් *කෝ යන දේවස්තානෙක පව් නොදී....
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ පොන්ස්.මරාගේ පුක ලෙවකන උබ මට හොද නරක කියලා දෙන්න එපා.ජේසු සහ බුදුන් උතුම් පුද්ගලයන් පසු පස ගියේ නෑ.ඔවුන් ගියේ පාපතර අය සොයා:lol::lol:

    අහ්හ් පිළිගත්තද ? හැදෙ කොතැනක හරි එහෙම හිතන එක උඹල වගේ එවුන්ට පොදු දෙයක්
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මම හැම ආගමම අදහනවා බං...හැබැයි හොද දේවල් විතරයි හැම අගමෙ ම තියන...උබලත් එහෙම කරපල්ල බං
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම හැම ආගමම අදහනවා බං...හැබැයි හොද දේවල් විතරයි හැම අගමෙ ම තියන...උබලත් එහෙම කරපල්ල බං

    මම නම් එක ආගමයි විස්වාස කරන්නේ ( ප්‍රයෝගිකව අදහන්න මරුයි ) එත් අනෙක් ආගම් වලටත් ගරු කරනවා ...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඒ කියන්නේ තෝ පාපතරයෙක්......
    හොදා පිළිගත්ත එක.......
    කරවල සොන්නයා....:lol::lol::lol:

    ප.ලි.
    රනිල් ට දෙකපුන, මේකේ පොන්නම එපාකරපු ම උඹ ද මට මට හොද නරක කියල දෙන්න එන්නේ.....
    අනේ පලයන් *කෝ යන දේවස්තානෙක පව් නොදී....

    උඹ හිතනවනම් උඹ හොඳ පුද්ගලයෙක් කියලා මම අනිවාර්යෙන්ම යන්නේ පාපතර ගොඩට.මොකද තොපි වගේ එවුන් වෙන්න මට ඕන නෑ:lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඒ කියන්නේ තෝ පාපතරයෙක්......
    හොදා පිළිගත්ත එක.......
    කරවල සොන්නයා....:lol::lol::lol:

    ප.ලි.
    රනිල් ට දෙකපුන, මේකේ පොන්නම එපාකරපු ම උඹ ද මට මට හොද නරක කියල දෙන්න එන්නේ.....
    අනේ පලයන් *කෝ යන දේවස්තානෙක පව් නොදී....

    මම ඔයාගේ තර්කය බින්දේ ඩාලීන්.මෙයාල ධර්මය වැඩි වශයෙන්ම දේශන කරන්නේ පව් කාරයන්ට මිසක් පින් කරන අයට නෙවෙයි.පව් කරන අය මෙයලාගේ නම කියනවට මෙයලා සිය දහස් වාරයක් කැමතියි