මූට පිස්සු බන්. අනේ මන්දා මූට මානසික ලෙඩක්ද කියලා. මූ හැම ආගමකටම බනිනවා, ඊට පස්සේ ඒ ආගම් වල හොද කියනවා වෙන ත්රේඩ් එහෙක. කොයිවෙලාවේ මේකට ඇවිත් එබිලා බැලුවත් මුගේ බයිලා එකක් තමයි උඩින්ම වගේ තියෙන්නේ. මේ සයිට් එකේ කොලිටි එක බහින්නේ මේ වගේ උන් නිසා තමයි. මම හිතන්නේ නෑ මේකට වැදගත් එකෙක් එයි කියලා මේවගේ උන් ඉන්නකම්.

1500/= pimpiya mu