ඒ වුනාට.. අනේ....![]()
ආදරේ කියන්නෙ මොකක්ද කියල ටිකක් හරි තේරෙන්නෙ විරහව ළඟදි.....
ආදරේ කියන්නෙ මොකක්ද කියල හොඳටම තේරෙන්න විවාහයෙන් පස්සෙ...
ඒ වුනාට.. අනේ....![]()
mona karannda bn
wena patta kallak dagena wedimata palayan
ekita wedima dawaseama bada yai

මචන් මම කියන්නේ හොද දෙයක් නෙවෙයි වෙන්න ඇති. ඒත් මමනම් කරේ අරන් පැනපු එක..

mona karannada ooi??? aathal eke welak balala ate paarak gahala indin... stable wela wena honda kellek hoya ganin.. aiooo ban ubala wage Kollo...
රත්තරං;19346884 said:කසාද බැන්ද මිනිහෙක් විදිහට මම දන්නවා දරුවෙක් හදන්න දෙමව්පියෝ විදින දුක. කරන කැපකිරීම
එහෙව් එකේ අතක් පයක් නොකඩ හදලා මුලු ජීවිතේම කැපකරලා හදන දරුවා.. ඒ දේවල් වලට කෙලෙහි ගුනයක් නැතුව අම්ම තාත්තට ලැජ්ජ කරලා ලගදි හම්බ වෙච්ච එකෙක් එක්ක පැනල යනවනම් අම්මපා මමනම් එහෙම ගෑනියෙක් තබ දොයිතුවකට විශ්වාස කරන්නේ නෑ... වෙහෙර ගිලපු එකා අග්ගලාවක් නොගිලී කියල මොකක්ද තොඉයෙන ගැරන්ටිය???
මගේ ගෑනි උනත් එච්චරයි

ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලාගිය කඳුළක දිය වී
ප්‍රථම ප්‍රේමයයි බොදව ගියේ

මම ආදරේ කරන කෙල්ල අපේ අයිය කෙනෙක්ව බදින්න යන්නේ මචන්ලා මට හිතාගන්න බැ මොකද කරන්නේ කියල![]()
මටත් ඔය වැඩේම වුණා මචං.මං හිත හදගත්තා.ඒකි උඹව අතාරින්න ඇත්තේ මොනවහරි දෙයක් අර අයියගෙ වැඩියෙන් තියෙන හින්දනෙ. ඕනෙ තරම් කෙල්ලො ඉන්නෙ ලස්සන කෙල්ලෙක්ව ඒකිගෙ මගුලට එක්ක පලයන් උඹෙ අනාගත වයිෆ් විදිහටඊටවඩා මොනවද බන් කොල්ලෙක්ට ඕන කරන්නේ ආතල් එකේ ඉඳපන් ආදරය කරා හින්දා ඒකිගෙන් ආතල් ගන්න ලැජ්ජ වෙන්නත් ඕනි නෑ ආතල් ගත්තා කියලා බඳින්න වෙනව කියලා බයත් නෑ අයියා බෙරේ බැඳ ගනී උඹ ගහපන් පළු යන්න![]()

wedin 1 thibbada machn?? , maath kellekta kamaththen htiya, eekige wedin 1tath mata ynta wei wage, ada Fb eke 4to ekak dkkama bada papuwa hoos gewa,![]()