මම ආදරේ කරන කෙල්ල**************

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:(:(:(:(
ඒ වුනාට.. අනේ.... :(



ආදරේ කියන්නෙ මොකක්ද කියල ටිකක් හරි තේරෙන්නෙ විරහව ළඟදි.....

ආදරේ කියන්නෙ මොකක්ද කියල හොඳටම තේරෙන්න විවාහයෙන් පස්සෙ...
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් මම කියන්නේ හොද දෙයක් නෙවෙයි වෙන්න ඇති. ඒත් මමනම් කරේ අරන් පැනපු එක..​

    කසාද බැන්ද මිනිහෙක් විදිහට මම දන්නවා දරුවෙක් හදන්න දෙමව්පියෝ විදින දුක. කරන කැපකිරීම

    එහෙව් එකේ අතක් පයක් නොකඩ හදලා මුලු ජීවිතේම කැපකරලා හදන දරුවා.. ඒ දේවල් වලට කෙලෙහි ගුනයක් නැතුව අම්ම තාත්තට ලැජ්ජ කරලා ලගදි හම්බ වෙච්ච එකෙක් එක්ක පැනල යනවනම් අම්මපා මමනම් එහෙම ගෑනියෙක් තබ දොයිතුවකට විශ්වාස කරන්නේ නෑ... වෙහෙර ගිලපු එකා අග්ගලාවක් නොගිලී කියල මොකක්ද තොඉයෙන ගැරන්ටිය???

    මගේ ගෑනි උනත් එච්චරයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;19346884 said:
    කසාද බැන්ද මිනිහෙක් විදිහට මම දන්නවා දරුවෙක් හදන්න දෙමව්පියෝ විදින දුක. කරන කැපකිරීම

    එහෙව් එකේ අතක් පයක් නොකඩ හදලා මුලු ජීවිතේම කැපකරලා හදන දරුවා.. ඒ දේවල් වලට කෙලෙහි ගුනයක් නැතුව අම්ම තාත්තට ලැජ්ජ කරලා ලගදි හම්බ වෙච්ච එකෙක් එක්ක පැනල යනවනම් අම්මපා මමනම් එහෙම ගෑනියෙක් තබ දොයිතුවකට විශ්වාස කරන්නේ නෑ... වෙහෙර ගිලපු එකා අග්ගලාවක් නොගිලී කියල මොකක්ද තොඉයෙන ගැරන්ටිය???

    මගේ ගෑනි උනත් එච්චරයි
    එකම කෝණයකින් බලන්න එපා බං.. සමහර දෙමාපියො ඉන්නවා දරුවව බලෙන් වෙන එකෙකුගෙ කරේ ගහන්න හදන.. සමහර විට දේපල, බිස්නස් වලට කෑදරකමේ, නැත්තං දෙමාපියන්ගෙ ආදරය හරිහැටි නොලැබෙන ළමයි ඉන්නවා, පවුල් ප්‍රශ්න තියෙන ළමයි ඉන්නවා.. ඉතිං උන් ආදරය හොයාගෙන යනවා.. දෙමාපියන්ට ආදරේ කිසිම කෙල්ලෙක් එයාලට දුකක් දීලා වෙන එකෙක් එක්ක යන්නෙ නෑ.. දෙමාපියනුත් දැනගන්න ඕන තමන්ගෙ දරුවගෙ සතුට ගැන හිතන්න.. දෙමාපියන්ට උනත් අයිතියක් නෑ තමන්ගෙ දරුවගෙ ජීවිතය එක්ක සෙල්ලම් කරන්න..

    එහෙම නැත්තං අවුරුදු ගාණක බැඳීමකට ගෙවල් වල අය හරස් උනොත්.. ඉන්න තැනක් තියෙන කන්න අඳින්න පුළුවන් ජොබ් එකක් තියෙන කොල්ලෙක් කරන්න දෙයක් නැතිම තැන ඔය දේ තමයි කරන්නෙ.. සමහර විට උඹ උනත් ඒ දේ කරන්න පුළුවන් අද මෙහෙම කිව්වට.. ගොඩක් දේවල් කියන්න පුළුවන් කරන්න අමාරුයි බං.. ඒකයි අවුල..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගියේ
    ඉවත ගලාගිය කඳුළක දිය වී
    ප්‍රථම ප්‍රේමයයි බොදව ගියේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපං :dull: :dull:
    රෙඩ් වෙඩිං එක තියෙන එපිසොඩ් එක හොඳට බලපං :dull: :dull:
    ඒකෙ කැටලින් වොල්ඩ ෆ්‍රේගෙ ගෑණිව ප්‍රාණ ඇපේට අරගෙන රොබ්ට යන්න දෙන්න නැත්තං මරනව කිව්වාම වොල්ඩ ෆ්‍රේ දෙන උත්තරේ බලපං :dull: :dull:
    ඒ සීන් එක හතර පස් වතාවක් වත් බලන්න :dull: :dull:
    ඔය දුක ඇරිල යයි :) :)
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    uba dn late wadi mchn...kellath ubta lv nm , ubta tibune proposal krpu dwswla ayyawa hmbela seen eka kynna...wu ube nadayo hnda aniwa wade goda ynna tibuna...dn itn korana deyak na...:oo:
    monwa unath laga pathin bandama ubta wade lesi wei...;)
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මම ආදරේ කරන කෙල්ල අපේ අයිය කෙනෙක්ව බදින්න යන්නේ මචන්ලා මට හිතාගන්න බැ මොකද කරන්නේ කියල :(:(:(:(:(

    :cool:මටත් ඔය වැඩේම වුණා මචං.මං හිත හදගත්තා.ඒකි උඹව අතාරින්න ඇත්තේ මොනවහරි දෙයක් අර අයියගෙ වැඩියෙන් තියෙන හින්දනෙ. ඕනෙ තරම් කෙල්ලො ඉන්නෙ ලස්සන කෙල්ලෙක්ව ඒකිගෙ මගුලට එක්ක පලයන් උඹෙ අනාගත වයිෆ් විදිහට
     

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    ඊටවඩා මොනවද බන් කොල්ලෙක්ට ඕන කරන්නේ ආතල් එකේ ඉඳපන් ආදරය කරා හින්දා ඒකිගෙන් ආතල් ගන්න ලැජ්ජ වෙන්නත් ඕනි නෑ ආතල් ගත්තා කියලා බඳින්න වෙනව කියලා බයත් නෑ අයියා බෙරේ බැඳ ගනී උඹ ගහපන් පළු යන්න:lol::lol:

    මසුරන් වටින කථාව :lol::lol::lol:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    wedin 1 thibbada machn?? , maath kellekta kamaththen htiya, eekige wedin 1tath mata ynta wei wage, ada Fb eke 4to ekak dkkama bada papuwa hoos gewa, :(
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    c8f53b4c.jpg