ubala ohoma kiyanawa. mm love karapu kella badinawa next month. mata enda kiwwa wedding ekata. eyata ape gedarin akamathi una. eyage gedarin wena kenek hoyala bandala denawa. kella mata katha karanawa wedding ekata enda kiyala. hamadamath eyahe ayya wage indalu mata
ඒක නම් අවුල් කතාවක් නේ

මේක බලහන්. my own experience.
ටික කාලෙකට කලින් එලකිරියෙ දැම්මෙ ඔය වගේ කතාවක්. දැන් මට ඉන්නව ශෝයි කෙල්ලෙක්
http://www.elakiri.com/forum/showthread.php?t=1675613
මටත් මේ විදියේ perfect විදියට අවසානයක් තිබුන නම් හොදයි එත්
කාලය හැම දේම විසදයි මචන්.
ටික කාලයක් යයි.
පුළුවන් නම් එකත් එක්ක සම්බන්ද වෙන ඔක්කොම දේවල් (fb,phone) ඔක්කොම අත ඇරලා හිටපන්.
ටික කාලෙකින් ඒක මතක් උනාට එච්චර හැගීමක් එන්නේ නැති තත්වෙට එයි. එතකම් ඉවසපන්.
අයේ කරදර කරන්න යන්න එපා. වෙන දෙයක් වෙද්දෙන් කියල හිටපන්. ආයේ පස්සෙන් ගියාට වැඩක් නැහැ. එනවා නම් එයි.
ඔව් මචන් මම තියෙන ඔක්කොම ෆොටෝස් , numbers අයින් කරලා දානවා
ඔබ කැමති දේවල් සියයක් ඇත්නම් ඔබට දුක් සියයක් ඇත
ඔබ කැමති දේවල් දහයක් ඇත්නම් ඔබට දුක් දහයක් ඇත
ඔබ කැමති දේවල් එකක් ඇත්නම් ඔබට දුක් එකක් ඇත
ඔබ කැමති දෙයක් නැත්නම්..................
එක ආත්ම භවයක්, දාහක්, ලක්ෂයක් මේ දුක් විදල ඉවර වුනත් කමක් නැහැ. අපි ආත්ම භව ට්‍රිලියන ලක්ෂයකට වඩා දුක් විදල තියෙනව. තථාගතයන් වහන්සේ පෙරුම් පිරුව කාල සීමාව විතරක් සාරඅසංක්‍ය කල්ප ලක්ෂයක්. ඒක බින්දු 140 ක ඉලක්කමක් බ්‍රෝ. ඇත්ත තත්වය වටහා ගනින්. ඇස් ඇරල බලපන්. තෙරුවන් සරණයි
ඔයා කියන දේ හරි මචන්

ගොඩක් පින්
උබේ අනිවා අඩුපාඩුවක් ඇති හදා ගන්න බලපං .
නැත්නම් ඉතින් කෙල්ලෙක් දාල යන්නේ නැහැ නේ .



Start a new life bro.. fuck all the girls... have fun.. enjoy your life.. god giving you a second change macho...
faith of god

no more faith machan

judgement day will come for all and I'm waiting for that
ඔහොම තමා බන් ජිවිතේ හැටි. අපිට ඕනේ හැමදේම අපිට ලබාගන්න බැ. නැතිවූන දේවල් ගැන හිතන්නේ නැතුව උබට තියෙන දේවල් ගැන හිතල සතුටුවෙයන්.
කොච්චර හිත හදාගන්න හැදුවත් අමාරුයි මචන්
මේකයි සිද්ධිය. ඔය කෙල්ල උඹට ගැලපෙන උඹට හිමි කෙනා නෙවෙයි බං. ඔය කෙල්ලව බැන්දත් කවදාහරි උඹට විදවන්න වෙන එක නම් සිකුරුයි. ඔය උඹ ආදරය කරපු කෙල්ල. එහෙම නෙවෙයි උඹට ආදරය කරන කෙල්ලෙක් මේලෝකේ ඇති. අන්න ඒ කෙල්ලව උඹට හම්බුන දාට උඹටත් ආදරය ලබන්න පුලුවන් වෙයි.
තුවාලය ඇතිවුන අලුත වේදනාව වැඩී. ටික ටික සුව වෙනකොට කාලයෙන්ම ඔය ප්රශ්නය විසදෙයි කොල්ලෝ. ඕක කාලය විසදනකල් උඹ විනාස නොවී ඉන්න. මොකද උඹ විනාස උනොත් උඹට කවදහරි අවංකව ආදරය කරන උඹේ කෙල්ලට ඒක ලොකු අසාධාරනයක්.
කසාද බැන්දට පස්සේ ජීවිතේ ඉදිරියට ගලාගන යන්නේ ආදරය කියන දෙයින් විතරක් නෙවෙයි. ඒකට කෙල්ලගේ ගුනයහපත් කම, උඹ වෙනුවෙන් හිතන්න පතන්න පුලුවන් වීම වගේම උඹට ඒ කෙල්ලව පෝෂණය කරන්න තියන හැකියාව වගේ සාදක බලපානවා. මේ කාරණය ජීවිතේ දියුනුවට බාදාවක් කර ගන්න එපා. වේදනාව යන්නත් එක්ක තව තව දියුනු වෙන්නම උත්සාහ කරපං.
උඹ හරි ඔය කෙල්ලට වයිර කරන්නවත් කිසිම රිටන් එකක් දෙන්නවත් ඕනි නෑ. නමුත් ඒකිට පෙන්නපං ඒකි අද ගත්ත තීරණය වැරදී කියලා. ඒක පෙන්න පුලුවන් උඹ හොදට දියුනු වෙලා ආදර්ශමත් පව්ල් ජීවිතයක් ගත කරන එකෙන් තමයි.
හිත හොද උන්ට එහෙම ලේසියෙන් වරදින්නේ නෑ බං. සමහර පරාජ ලැබෙන්නේ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න කියන එක මතක තියා ගනින්.
උඹට ජය. තෙරුවන්සරණයි.
මේ වචන ටික ගොඩක් දැනුන හිතට

, ගොඩක් පින්
Matat ohma tama bn genunam wiswasa karanna ba bn

machag uba sathutu weyan oya wage ganu uba bandata passeth pita yanna ida thiyanawa ... kalin una eka hodai...

matath thibba bun ohoma kalayak. mamath awrudu 6k love karapu eka wena ekek bandaa. but mama duk une naaa bun. dan mata innawa panatath wada adare karana kellek. mama me kiyanne godak loku kaleka newe bun giya awrudde afair eka brake une . ee kella masa 7k yanakota bandaa. mata kisima tharakwath dukakwath awe na bun. apita kenek ahimi wenne eeta wada hoda aya apita hamba wenna bun.. adapan yaluwo asraya karapan ethakota oya thiyena duka arila yai. oya duk wena kale wena dekata yomu karahan. boot sindu ahannepa hoda dj tikak ehema ahapan. lagama yaluwo set ekak hoyan FB group chat ekak hadan chat karahan. ee wage dawasa gewenna dewal set ekak hadaganna. komath e kella mathak wenna thiyena kalaya nathi karaganna. good luck for your new life brow
මට තාමත් හිතාගන්න බැ මචන් කෙල්ලෝ එක පාර මෙහෙම වෙනස් වෙන්නේ කොහොමද කියල
Time heals everything.. ඒ වෙනකන් ඉවසගෙන පිස්සු නටන් නැතුව ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ
ඔය ගෑනු ළමයි ගෙදරින් ප්‍රපොසල් ආවා කිව්වට වෙන කොල්ලෙක් එක්ක යාලු වෙන්න ඕනේ වුනත් ඔය හේතුව තමයි කියන්නේ.. ඊට පස්සේ කියනවා මේ තමයි ගෙදරින් කතා කරපු කොල්ලා කියලා

thaman adahana aagamak kere hitha yomu karanna. thamange amma thaththa gena hithala buddimathwa weda kranna. hoda ganu lamayi ananthawath innawa. hoda kenek labewi. yahapathwa inna. budu saranayi!!!
ගොඩක් ස්තුති මචන්
ඕවා ඔහොම තමා බන්...හොද කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
ganan gannepa bn, kelloneh. maath okama kaala inne.

පළවෙනි මාසෙ ඔහොම හිතෙනවා තමා, මගේ යාලුවෝ බූට් කාල ඔහොම කියනවා මගෙත් එක්ක
ඔහොම කියපු එක කොල්ලෙක්වත් ඕක කලේ නැහැ
සේරම වෙන කෙල්ලෝ හොයන් යාලු උනා මාසෙන් දෙකෙන්
කෙල්ලෙක් නැති කමට යාළු වෙනවා කියන එකයි ආදරේ කරනවා කියන එකයි දෙකක් මචන්
,මම දන්නවා මම ආදරේ කරපු තරම්
Oww ohoma thmayi bm..awlk ganma epa kiwwta awl thmayi..

..time heals allmost everything ..sathutin idahn film ekek ehma balalal..

මරුසිරා;21286206 said:
දුක තමයි එත් උබට වෙලා තියෙන්නේ හොදක්නේ .
ගෙදරින් උබට වඩා හොද කෙනෙක් හොයල දුන්නම ඊට කැමති වුනා කියන්නේ එකී උබ්ගේ නැති ගෙදරින් හොයල දුන්න කොල්ලගේ ඇති යම් දෙයකට කැමතියි කියන එක .එක බොහෝ විට සල්ලි /යානවාහන /රස්සාව /උගත්කම වගේ දෙයක් වෙන්න පුළුවන් .
ඉහින් එකියන්නේ එකී උබට ආදරේ කරලා නැ .
උබට වඩා කොයි පැත්තෙන් හරි වැඩි දෙයක් තියෙන එකෙක් දැක්කම උගේ අගේ එල්ලුනා .
සතුටු වෙයන් ඔය වගේ එකියක්ගෙන් බේරුනා එකට .නැත්නම් උබ ඕකිව බන්දනම් ඔය වගේ උගේ තත්වෙට වඩා මොනයම් ආකාරයකින් හෝ වැඩි එකෙක් දැක්ක දාට උබව දාල යනවා .
ඒකෙත් ඇත්තක් තියෙනවා මචන්
ඕවා ඔහොම තමා බන්...හොද කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

මේකෙන් තමා කරන්න පුලුවන්...
මෙහෙමයි මචං... අද කාලේ වෙනකොට ඕව හෙන සාමාන්‍ය දේවල් වෙලා බං.. දේවල් ඇති වෙනවා නැති වෙනව.. මමත් ඒ දවස්වල කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා.. පස්සේ ඒකි වෙන කොල්ලෙක් එක්ක යාලුවෙලා බැන්දා.. ඒ කොල්ලට හොද CBR එකක් එහෙම තිබ්බා.. මට තාම මතකයි මට පේන්නම එයා හෙන පල් හිනාවක් දාගෙන ඒ කොල්ල එක්ක බයික් එකේ ගිය හැටි.. වචනයක් වත් නොකියා මට මාර පල් හිනාවක් දැම්මා, ඒ හිනාවේ වචන දාහක අපහාසේ තිබුනා.. මම ඒක ඇගේ දාගන්නෙ නැතුව මගේ ගමන ආවා.. කාලේ ගතවෙලා අද කතාව සහමුලින්ම වෙනස් වෙලා.. එයාගේ ජීවන තත්ත්වෙයි මගේ ජීවන තත්ත්වෙයි සහමුලින්ම අහසට පොලව වගේ වෙනස්.. නමුත් පුද්ගලිකව මම උනත් දැන් බැදලා ඉන්න කෙනාට කැමතී එයාට වඩා.. ජීවිතේ සාර්ථකත්වයත් එක්ක ගොඩක් දේවල් ගැන අපේ හිතේ තිබුනු හැගීමුත් වෙනස් වෙනවා.. තව ටිකක් ජීවිතෙන් ඉස්සරහට පලයන් එතකොට ආදරේ ගැන උනත් හිතේ තිබ්බ හැගීම වෙනස් වෙනවා..
ඇයි මචන් බන් එහෙම හැගීම් ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ

ස්තුති මචන් , අනිවාර්යෙන් මේක නිසාම මම මගේ ජීවිතේ තව හොද විදියට වෙනස් කරනවා
mageth 3 years love karapu kella dala giya bn. apita kawadawath hithenne na adre karadddi kella kawadawath apita ema karayy kiyala. but okunn hamoma eka wage bn. uba thawa thawa wada karpann diyunu weyann.. amthaka karananth ekka yanna puluwann nm kohe hari palayann. pics okkoma makapann.. account block karapann. lesi na but amruwenn hari e de karapann bn. Dukk wenna epa ubata kwada hari hoda kelkk labeyy
eyage jeewithe eyata gewanna dipann. balenn adre ganna ba ne bn. ubata une hodakk kiyala hithpann cz kawadawath ubata aththama adre nm ohoma dala yanne na ne bn passe wenawata wada dnma una eka hodayy.. muna dipann jeewitheta... wenadata wada wadiyenn wada karapann .. uba kiyala thibba uba 0 patann arann diyunu une kiyala... mekath ube jeewthe eka kada imakk dn panapann meka ... face karapann .. issaratama palayann .. Jaya wewa mchn
ස්තුති මචන්
this much suffering

will take years
pissuda kollo ?
oka wenne mehemayi.umba mul maasa tike ekige nathi wima gena duk wenwa.a duka ikmanata adu wela yanawa.passe umba umbe life1 gena hithala amma tatta gena hithala weda krnwa(umbata molayak thiye nam)... onna ara duka tika tika thuni wela ynwa. baya nathuwa me tike iwasan idapan.time1 ikmanata wisadanawa pasna..
ස්තුති මචන්
patta uththiyo, maath oya padama igengtta, dn mn 4 watema inna kello karnwa

