මම ආදරේ කල කෙනා බදිනවා කිව්වා බන්

kandy pora

Banned
Feb 10, 2017
79
11
0
උබේ අනිවා අඩුපාඩුවක් ඇති හදා ගන්න බලපං .
නැත්නම් ඉතින් කෙල්ලෙක් දාල යන්නේ නැහැ නේ . :baffled:
 

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Dukai bro,ada mtat wune ehm deyakma tmai...
    Bump..💔
    :(:(
    mokadda reason eka kiyapan
    reason එහෙම එකක් මට හිතා ගන්නත් බෑ
    ගෙදර අයට බෑ කියන්න බැරි නිසා වෙන්න ඇති :(
    ඕව ඔහොම තමා බං.මාත් අවුරුදු 7ක් ලව් කරපු කෙල්ල වෙන ඵකෙක් බැන්ඳා..ඕකුන්ට ඕනවට වඩා ලංවෙන්න හොඳ නැහැ.ඵතකොට තමා අගයක් නැත්තෙ.මෝඩ ගෑණු.
    මට හිතාගන්න බැරි කොහොමද කෙල්ලෝ මෙහෙම කරන්න හිත හදාගන්නේ කියල මචං :(

    time is the best healer.
    this much suffering :( will take years :(

    වෙන එකෙක් හොයාගනින්. රටේ කෙල්ලො නැතුව වගෙ:nerd:
    කෙල්ලෙක්ට ආදරේ කරනවා කියන එකයි සෙට් කරගන්නවා කියන එකයි දෙකක් බන් :(
    duka thama machan
    :(:(
    :(:(
    Time will solve everything machan.
    Dont worry.
    :( i wish that to happen fast machan :(
    ඕවා ඔහොම තමා බන්...හොද කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
    :( ස්තුති මචන්
    උඹට වඩා උට සල්ලි ඇති. ඒකයි කේස් එක. ඔහොම මැසේජ් එවනවද බං නැත්තම්
    දන්නේ නෑ බන්, එත් මම ආදරේ කල කෙනා එහෙම කෙනෙකුත් නෙවි :(
    itin ban eki kalin ubata kiwe nadda unge gedarin hoyanwa kiyala ?
    නෑ බන් , degree final exam ඉවර වෙලා ගෙදර ගියා එයා , හෙන ගැහුවා වගේ ලැබුන text එක තමා මේ :(
    දුක තමයි බන්.දැන් ඉතින් ඕක අමතකවෙලා යන්නත් එක්ක වෙනදාට වඩා වැඩකරපන්.

    කෙල්ල වෙන එකෙක්ව බඳින්න යන්නේ උබේ අඩුපාඩුවක් මොනාහරි ඇති.ඒක හදාගනින්.

    ජයවේවා.
    මමත් හිතාගත්ත බන් පුළුවන් තරම් දුක් නොවී ඉන්න, කවද හරි දවසක එයත් දුක් වෙයි මාව නැති කරගත්තට :(
    Same here bro.monawa karannada.
    :(:(
    අපේ උන් බැඳල ළමයිනුත් ඉන්නවා. :P
    :(:(
    ඕව දැන් සාමාන්‍ය දෙයක් මචන්, කෙල්ලෝ සිරා නැත්තන් ඔහොම බොරු කියල මාරු වෙනවා, උබට වඩා හොද කෙනෙක් සෙට් වෙලා ඇති. සිරා කෙල්ල සෙට් වෙනකන් ට්‍රයි කරපන්, ඕනේ තරම් වෙකන්සි එයි, උබේ ලයිෆ් එක සෙට්ල් නම් උබත් ප්රෝපොසල් දෙක තුනක් බලන්න, නැත්තන් පොඩ්ඩක් වෙන කෙල්ලෝ දිහත් බලන්න, ලේසියි බන් කෙල්ලෝ අල්ලන්න පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්නකෝ
    ආයේ කෙල්ලෝ ගැන හිතන්නේ නෑ බන් මට එපා උනා මචන් කෙල්ලෝ සංහතියම :(
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,682
    6,008
    113
    @ගෙදර
    කාලය හැම දේම විසදයි මචන්.
    ටික කාලයක් යයි.
    පුළුවන් නම් එකත් එක්ක සම්බන්ද වෙන ඔක්කොම දේවල් (fb,phone) ඔක්කොම අත ඇරලා හිටපන්.
    ටික කාලෙකින් ඒක මතක් උනාට එච්චර හැගීමක් එන්නේ නැති තත්වෙට එයි. එතකම් ඉවසපන්.
    අයේ කරදර කරන්න යන්න එපා. වෙන දෙයක් වෙද්දෙන් කියල හිටපන්. ආයේ පස්සෙන් ගියාට වැඩක් නැහැ. එනවා නම් එයි.

    CommentPhotos.com_1406570831.jpg
     

    MAX7777

    Active member
  • Sep 3, 2010
    202
    76
    28
    ඔහොම තමා බන් ජිවිතේ හැටි. අපිට ඕනේ හැමදේම අපිට ලබාගන්න බැ. නැතිවූන දේවල් ගැන හිතන්නේ නැතුව උබට තියෙන දේවල් ගැන හිතල සතුටුවෙයන්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකයි සිද්ධිය. ඔය කෙල්ල උඹට ගැලපෙන උඹට හිමි කෙනා නෙවෙයි බං. ඔය කෙල්ලව බැන්දත් කවදාහරි උඹට විදවන්න වෙන එක නම් සිකුරුයි. ඔය උඹ ආදරය කරපු කෙල්ල. එහෙම නෙවෙයි උඹට ආදරය කරන කෙල්ලෙක් මේලෝකේ ඇති. අන්න ඒ කෙල්ලව උඹට හම්බුන දාට උඹටත් ආදරය ලබන්න පුලුවන් වෙයි.
    තුවාලය ඇතිවුන අලුත වේදනාව වැඩී. ටික ටික සුව වෙනකොට කාලයෙන්ම ඔය ප්‍රශ්නය විසදෙයි කොල්ලෝ. ඕක කාලය විසදනකල් උඹ විනාස නොවී ඉන්න. මොකද උඹ විනාස උනොත් උඹට කවදහරි අවංකව ආදරය කරන උඹේ කෙල්ලට ඒක ලොකු අසාධාරනයක්.
    කසාද බැන්දට පස්සේ ජීවිතේ ඉදිරියට ගලාගන යන්නේ ආදරය කියන දෙයින් විතරක් නෙවෙයි. ඒකට කෙල්ලගේ ගුනයහපත් කම, උඹ වෙනුවෙන් හිතන්න පතන්න පුලුවන් වීම වගේම උඹට ඒ කෙල්ලව පෝෂණය කරන්න තියන හැකියාව වගේ සාදක බලපානවා. මේ කාරණය ජීවිතේ දියුනුවට බාදාවක් කර ගන්න එපා. වේදනාව යන්නත් එක්ක තව තව දියුනු වෙන්නම උත්සාහ කරපං.
    උඹ හරි ඔය කෙල්ලට වයිර කරන්නවත් කිසිම රිටන් එකක් දෙන්නවත් ඕනි නෑ. නමුත් ඒකිට පෙන්නපං ඒකි අද ගත්ත තීරණය වැරදී කියලා. ඒක පෙන්න පුලුවන් උඹ හොදට දියුනු වෙලා ආදර්ශමත් පව්ල් ජීවිතයක් ගත කරන එකෙන් තමයි.
    හිත හොද උන්ට එහෙම ලේසියෙන් වරදින්නේ නෑ බං. සමහර පරාජ ලැබෙන්නේ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න කියන එක මතක තියා ගනින්.
    උඹට ජය. තෙරුවන්සරණයි.
     
    • Like
    Reactions: Amith0424

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කාලය හැම දේම විසදයි මචන්.
    ටික කාලයක් යයි.
    පුළුවන් නම් එකත් එක්ක සම්බන්ද වෙන ඔක්කොම දේවල් (fb,phone) ඔක්කොම අත ඇරලා හිටපන්.
    ටික කාලෙකින් ඒක මතක් උනාට එච්චර හැගීමක් එන්නේ නැති තත්වෙට එයි. එතකම් ඉවසපන්.
    අයේ කරදර කරන්න යන්න එපා. වෙන දෙයක් වෙද්දෙන් කියල හිටපන්. ආයේ පස්සෙන් ගියාට වැඩක් නැහැ. එනවා නම් එයි.

    :yes::yes::yes:
     

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    matath thibba bun ohoma kalayak. mamath awrudu 6k love karapu eka wena ekek bandaa. but mama duk une naaa bun. dan mata innawa panatath wada adare karana kellek. mama me kiyanne godak loku kaleka newe bun giya awrudde afair eka brake une . ee kella masa 7k yanakota bandaa. mata kisima tharakwath dukakwath awe na bun. apita kenek ahimi wenne eeta wada hoda aya apita hamba wenna bun.. adapan yaluwo asraya karapan ethakota oya thiyena duka arila yai. oya duk wena kale wena dekata yomu karahan. boot sindu ahannepa hoda dj tikak ehema ahapan. lagama yaluwo set ekak hoyan FB group chat ekak hadan chat karahan. ee wage dawasa gewenna dewal set ekak hadaganna. komath e kella mathak wenna thiyena kalaya nathi karaganna. good luck for your new life brow
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Time heals everything.. ඒ වෙනකන් ඉවසගෙන පිස්සු නටන් නැතුව ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ :( ඔය ගෑනු ළමයි ගෙදරින් ප්‍රපොසල් ආවා කිව්වට වෙන කොල්ලෙක් එක්ක යාලු වෙන්න ඕනේ වුනත් ඔය හේතුව තමයි කියන්නේ.. ඊට පස්සේ කියනවා මේ තමයි ගෙදරින් කතා කරපු කොල්ලා කියලා :baffled:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    thaman adahana aagamak kere hitha yomu karanna. thamange amma thaththa gena hithala buddimathwa weda kranna. hoda ganu lamayi ananthawath innawa. hoda kenek labewi. yahapathwa inna. budu saranayi!!!
     
    • Like
    Reactions: pody malli

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ඕවා ඔහොම තමා බන්...හොද කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

    ganan gannepa bn, kelloneh. maath okama kaala inne.
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ආයේ කෙල්ලෝ ගැන හිතන්නේ නෑ බන් මට එපා උනා මචන් කෙල්ලෝ සංහතියම :(

    පළවෙනි මාසෙ ඔහොම හිතෙනවා තමා, මගේ යාලුවෝ බූට් කාල ඔහොම කියනවා මගෙත් එක්ක
    ඔහොම කියපු එක කොල්ලෙක්වත් ඕක කලේ නැහැ
    සේරම වෙන කෙල්ලෝ හොයන් යාලු උනා මාසෙන් දෙකෙන් :lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දුක තමයි එත් උබට වෙලා තියෙන්නේ හොදක්නේ .:cool:
    ගෙදරින් උබට වඩා හොද කෙනෙක් හොයල දුන්නම ඊට කැමති වුනා කියන්නේ එකී උබ්ගේ නැති ගෙදරින් හොයල දුන්න කොල්ලගේ ඇති යම් දෙයකට කැමතියි කියන එක .එක බොහෝ විට සල්ලි /යානවාහන /රස්සාව /උගත්කම වගේ දෙයක් වෙන්න පුළුවන් .

    ඉහින් එකියන්නේ එකී උබට ආදරේ කරලා නැ .:cool: උබට වඩා කොයි පැත්තෙන් හරි වැඩි දෙයක් තියෙන එකෙක් දැක්කම උගේ අගේ එල්ලුනා .

    සතුටු වෙයන් ඔය වගේ එකියක්ගෙන් බේරුනා එකට .නැත්නම් උබ ඕකිව බන්දනම් ඔය වගේ උගේ තත්වෙට වඩා මොනයම් ආකාරයකින් හෝ වැඩි එකෙක් දැක්ක දාට උබව දාල යනවා .:cool:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ඕවා ඔහොම තමා බන්...හොද කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා