ස්තුති මචංtime heals machan awuruddak withara gihin aye me thread eka balapan,,,ethakota hitheyi attama man ehema kellekta adare kalada kiyala....
math ohoma athdakeemak labala thiyenawa... muladi patta dukai... but kalayak yaddi duka thuni wenawa,, dannam e affair aka break wechcha eka gana marama sathutui... mokada eka continue una nan man hamadamath suffer karayi...
eka deyak machan oka gana hitha hitha bonna ehema ganna epa... final kala kivvane ehenan jobs apply karala tika kalayak career eka gana concentrate karanna... ethakota ibema e kellawa amathaka wela yayi.... best of luck machan...

ස්තුති මචංමචං උබට හිත හදාගන්න ශක්තිය ලැබෙන්න කියල වගේම හොද ජිවිතයක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා

අනේ රෙද්දෙ ගැනු.. ජන්ගි කැල්ලකට අඩන්නෙ නෑතුව ආතල් එකේ හිටු..

ස්තුති මචංade dont worry ban

ඇත්ත මචංකෙල්ල උබ හිතන තරම් උබට ආදරේ කරලා නෑ බන්..
ගෙදරින් හෙව්වා බැරි නම් හෙට බඳින්න කිවත් යන්නේ නැති එකා
ඉන්න හේතුවක් හොයාගන්නවා..
Mr.Tom කීවා වගේ මේ උබ ආදරේ කරපු කෙල්ල උනාට උබට
ආදරේ කරපු කෙල්ල නෙවෙයි..
උබට ආදරේ කරන කෙනෙක් ලැබෙයි.
මේ දේ මෙහෙම උන එක ගැන ගොඩක් සතුටු හිතන්න පුළුවන් වෙයි උබට..
එතකන් උබේ ජිවිතේ නතර කරගන්න එපා..
progress වෙයන් පුළුවන් තරම්..
අවංක ආදරයක් ලැබිලත් අතැරලා යනවා කියන්නේ ඉතින් පින නෑ බන්..
පින තියන කෙල්ල එයි උබ ලඟට..
ඉවසල හිත හදාගෙන හිටපන්.. ජයවේවා..

Oka hodata una kiyala hithapan.
Thawa kal gihin, oi msg eka awa nam thamai, duk wenna ona.
Hoda ganja tikak hoyagena gahapan. Okkoma hari![]()

ස්තුති මචංඑළකිරියේ හොද ත්‍රෙඩ් තියෙනවා මචන් උබට හිත හදාගන්න පුලුවන්.
නමුත් අවාසනාවකට ඒවා උඩට එන්නේ නෑ, මම කීපයක් හොයාගත්තා, පුලුවන්නම් වෙලා තියෙන වෙලාවක ඕවා බලපන්
GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි
තවත් ලිපියක්...
Boot කා ඇති අය සදහා විෂේශයි
ආදරය වෙනුවෙන් දිවි පිදීම - හැමෝම කියවත්වා
සමහරවිට වැදගත් වෙයි !!
මහනුවර සිට ආදරයෙන්... (The End)

උබ අදද පැරදුනේ.. අපි පැරදිලා ගොඩක් කල් බන්..

ඔය දේ ඊයේ ඇහුව නම් මම කියාවි ආයෙමත් කොහොම හරි සෙට් වෙනවා කියලඔය කෙල්ලම තව මාසෙකින් විතර අයෙම උබට msg දාල shape වෙන්න අවොත් උබ මොකද කරන්නේ ?
උබට හිත හදාගන පැත්තකට වෙලා ඉන්න පුලුවන්ද ?
උබ අයෙම කෙල්ල එක්ක සෙට් වෙනවද ?
මටත් ඕකම වෙලා තියෙනවා බන්. දැන් එකී බැඳලා![]()
වැඩි දේවල් කියන්න බෑ, wife elakiri threads බලනවා

ස්තුති මචංදුක් වෙන්න එපා බ්‍රෝ හැමදේම වෙන්නෙ හොඳටයි කියල කියනවනේ. ඒ කතාවෙ ලොකු ඇත්තක් තියෙනවා, අත්දැකීමෙන් කියන්නේ. දෙයක් නැතිවෙන්නෙ වඩා හොඳ දෙයක් හම්බවෙන්නයි

boot eka thiyanna wath kellek na ban mata
man ithin ohe antila passe duwa duwa aathal eke innawa
game of thrones balamu

අනේ මේ පිස්සු නැතුව ඉන්නවා
ඔයා ඉපදෙන කොට ඒ කෙල්ලව අතේ ගුලි කරන් ආවද? නැහැ නෙ?
පස්සෙ නෙ හම්බ උනෙ? අන්න ඒ වගේ තව කෙල්ලෙක් ලැබෙයි
ආයේ ඉතින් උපදින කොට ගෙනාවෙත් නැතුව.. මැරෙන කොට ගෙනියන්නෙත් නැති කෙල්ලෙක් වෙනුවෙන් ඔහොම දුක් වෙන්නෙ මොකටද
ලැබීම තියෙන හැටියට ඔයාට හොඳ කෙනෙක් පස්සෙ ලැබේවි![]()

ස්තුති මචං 
Okunta hena gahanawa lankawe manussakamak danna pirimi tika sallalayo karanawata.selfish bitches..oya wage unta love karanawata wada hodai ban balu patiyekta love karana eka.e balu patiya nattawath wanai.

ඇත්ත මචංattachment adu karapan. bandapu ganita unath wadipura attach unama duka thamai.

ඔහොම ගෑනියෙක් වගේ හූල්ලන්නෙපා මිනිහෝ පිරිමි සංහතියටම ලැජ්ජාවක්ගෑනි දාල ගියා නං අලුත් එකකට ට්‍රයි කරපං අඬ අඬ ඉන්න වෙලේ

කෙල්ල උඹට කෝස් එකක් දෙනවද දන්නේ නැ....
දෙයක් නැති වෙන්නේ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න කියනවනේ බං. හිත හදාගනිං.

දුක් නොවී ඉදපන් බන්..ගෑනු ඔහොම තමයි..

ස්තුති මචංගෑනුන්ට සම තැන දීලා දැන් සතුටුයි නේද. උන්ගේ නිසි තැන දෙන්න ඕනේ. දැන් කොල්ලො තමයි කෙල්ලෝ වගේ අඬන්නේ. මොනා කරන්නද මචන් උන්ට හොඳක් කරන්න ගියාම ඔලුවට උඩින් යන්නේ. උන්ට කවදාහරි තේරෙයි කියල පැත්තකට වෙලා ඉඳපන්. කොල්ලෙක්ට තනියම උනත් ජීවත් වෙන්න පුළුවන්, කෙල්ලන්ට එහෙම බෑ, එකයි සමාජේ දෑවැද්දක් එක්කම කෙල්ලව දීලා දාන්නේ..කෙල්ලොන්ගෙන් නම් අඩුවක් නෑ ලංකාවේ කොල්ලෝ තමයි අඩු. ඒක නිසා ලව් අමතක කරලා ජොබක් කරලා හොඳට සල්ලි හොයපන්. දුක හිතෙන වෙලාවට යාළුවො එක්ක සෙට් වෙයන්. එතකොට ඔක්කොම හරි.

ekenma![]()

ස්තුති මචංSorry bro....
with time you will be healed...

එහෙම හෙන ගහපන් කියල හිතන්න බෑ බන්උඹට පිස්සුද බන් ඔය වගේ ගෑනුන්ට තවත් ආදරයක් කියල දෙයක් හිතේ තියාගන්න?
හිත හදාගන්න අමාරුයි තමයි. ඒ උනාට "තොට හෙන ගහලම පලයන් කියල" හිතපන්
උඹලත් නිකන් අර බස් වල යන බූට් සින්දු වගේනේ යකෝ!![]()

ස්තුති මචංuba kiwwa hari deyak nethi wenne eta wada honda deyak lebene hindayi
oyita wada honda kenek hambaweyi. poddak me kale uba kemathima dewal akrapan films balapan games gahapan puluwan taran time pass akrapan. kalayath ekkama ube duka aduwenawa aniwa mchn. hithata shakthiya aran poddak hithana widiha wenas karalaa aluthin mod wela waren mchn. honda thenakata waren
anika mewa mathaka tiya ganin
giya de giya
eka giyapu kenage karume uba wage kenek ahimi wena eka . eka eyatama threwi.
ube sathuta patan ganne ubagen saha ube sithin . eka poddak hithapan

ස්තුති මචංkagena yan bro!!!!

ස්තුති මචංbump

ස්තුති මචංbump

ස්තුති මචංbump

උබ හරියට කතා කරන්නේ ලෝකේ ඉන්න බූට් කාපු එකම කොල්ලා උබ වගේනේ බන්.නිතර එලකිරියට ඇවිල්ලා යන්න වරෙන්.එතකොට උබට ඔය තියෙන පාලුව තනිකම ඔක්කොම ඇරිලා යයි.
I’m Nobody! Who are you?
Are you – Nobody – too?
Then there’s a pair of us!![]()

උබට හැදෙනවා නම් මේ කතාවම ඇති

වෙන එකෙක් හොයාගනින්. රටේ කෙල්ලො නැතුව වගෙ![]()

ස්තුති මචංHitha hadaganin bro. Mamath aurudu 7 masa 6k adare karapu kella mage palaweni love eka bn matath nathi una bn. Kohoma hari karala hitha hadaganin. Moda wada nokara jivite waradda ganne nathuwa mole kalpana karala wada karapan bro.

"කුඩු ගහලා වගේ ඒකිට ඇබ්බැහි වෙලා හිටියේ"හික්... ඔච්චර හිතන්න එපා බන්.. මේ වෙලාවේ උඹ ඉන්න මානසික තත්වය තේරෙනවා... මොන මගුල කිවුවත් උඹ ඔළුව වනලා හාං ගායි.. ඒත් උඹ දුකෙන්.. කාලයට ඉඩ දියන්.. කාලෙත් එක්ක උඹට හැමදේම ටිකෙන් ටික අමතක වෙලා යයි... මම මේ මගේ පෞද්ගලික අත්දැකීමෙන් කියන්නේ...
මමත් උඹ වගේ ගිය අවුරුද්දේ ලව් එකක් කලා.. ලව් එකක් කිව්වට බන් අපි කසාද බැඳලා පවුල් කනවා වගේ හිටියේ... අන්තිමට මට පොල්ල තියලා වෙන එකෙක් ගාවට ගියා... උඹට කියන්න මම කුඩු ගහලා වගේ ඒකිට ඇබ්බැහි වෙලා හිටියේ... බූට් එක කාපු වෙලේ කරපු කියපු දේවල් මමවත් දන්නේ නෑ.. මටත්ක් වෙද්දිත් දැන් හිනා බන්... මම බූට් එක කෑවේ ඔක්තෝබර්.... දැන් පෙබරවාරි.. මේ වෙද්දි වෙන කෙල්ලෙකුත් දාගෙන අර දාල ගිය කෑල්ලත් සයිඩ් තියන් ඉන්නවා බන් ෆන් එකට... දැන් පස්සෙන් එන එක නවත්ත ගන්න බැරුව ඉන්නේ.. ඕන වෙලාවට ෆක් එක ගන්න මම තියන් ඉන්නවා... දැන් ඉන්න කෙල්ල හරි ශෝක් ගෑණු ළමයා.. එයා මීට් උනාම ගොඩක් දුක අඩු උනා.. සෑහෙන්න මට උදවු කරනවා... ඒකිත් බඳින්න නෙමේ.. ෆන් එකටත් නෙමේ... නමුත් අපි හොඳ යාළුවෝ වගේ ආශ්‍රය කරනවා.. බඳින්නම මම ආශ්‍රය කරන්න හැදුවේ.. ලත් තැනම ලොප් කේන්දර ගැලපෙන්නේ නෑ බන්.. ඉතින් මම වැඩේ අත ඇරියා.. ඒකි නම් තාම ලව්... ලව් කියන්නේ ඔහොමයි බන්...
කලින් කෙල්ල වෙනුවෙන් කරපු කැපකීරීම් නම් ලොවෙත් වෙන කෙල්ලෙක්ට කරන්න බෑ.. ඒවා ඉතින් සුන්දර මතකයන්... ඒව ඉතින් එච්චරයි බන්... ෆන් එකට කලාට මොකද තවම හිතේ ඉන්නවා.. ඒක අනුකම්පාවක් වෙන්න ඇති...
මෙතන ඉන්න හැම කොල්ලෙක්ටම ඔය අත්දැකීම තියෙනවා බන්.. ඕවා ඔහොම තමයි... අත හරින්න පුරුදු වෙයන්.... වැඩිය ඕනේ නෑ.. උබට කියන්න මම අවුරුදු 10ක ඉන්නද එකතු කරපු සිංදු වගයක් තිබුනා... ඒ ඔක්කොම මම ඩීවීඩි වලට ගහලා හරිම පරිස්සමට තියන් හිටියේ... පන වගේ... කාටවත් දුන්නේ නෑ... එක හීරීමක් නෑ කිසිම ඩීවිඩි එහෙක... රේඩියෝ ස්ටේෂන් එකක් දාන්න පුළුවන් බන් ඒ සෝන්ග්ස් වලින්.. ඔක්කොම 320 හයි කොලිටි... ඉන්ග්ලිෂ් ඔන්ලි... ඒත් අද මම අලුතෙන් ගත්තු හාර්ඩ් එකට කොපි කරද්දි මොන උට්ටක්ද කියලා හිතුනා බන්.. කිසිම ආසාවක් නෑ... භාගයක් කොපි කරද්දි ඩිලිට් කරන්නත් හිතුනා... අත් හරින්න පුරුදු උනාම දුකක් නෑ බන්..
ඒ නිසා තමන්ගේ ජීවිතයට වැඩදායි ඵලදායි දෙයක් කර ගන්න... බිසී වෙන්න.. එතකොට දැනෙන දුක අඩුයි... ඉඳලා හිටලා මතක් වෙනවා... එතකොට මනෝ පාරක් ගහපන්.. මම නම් සෙට් වෙන වෙලාවට ඒ මගුල් ඔක්කොම මතක් කරලා එක සොට් එකක් දාගන්නවා.. ආතල් බන්....![]()

හික්... ඔච්චර හිතන්න එපා බන්.. මේ වෙලාවේ උඹ ඉන්න මානසික තත්වය තේරෙනවා... මොන මගුල කිවුවත් උඹ ඔළුව වනලා හාං ගායි.. ඒත් උඹ දුකෙන්.. කාලයට ඉඩ දියන්.. කාලෙත් එක්ක උඹට හැමදේම ටිකෙන් ටික අමතක වෙලා යයි... මම මේ මගේ පෞද්ගලික අත්දැකීමෙන් කියන්නේ...

මේක නම් සිරාවට ඇත්තවර්තමාන ලන්කාවේ කෙල්ලෙන්ට ආදරය
කිරීමේදි අමතක නොකල යුතු කරුණු...
1). අවංකව හෝ සිරා ලව් නොකල
යුතුය.මන්දයත් කෙල්ලන්ට මුලින් සිරාවි පස්සේ
ජෝක් වෙන බැවිනි.(කෙල්ල මෙලෙස වන
විට ඔබට ආදරය පට්ට සිරාවී තිබීමට පුලුවන )
2). කොච්චර අපි කොල්ලන්ට කිව්වත් සිරා
කරන්න එපා කියලා.අනිවා එකක් සිරා
වෙනවාමයි.(පොදු දෙයකි).එහි බුට් එකද
අනිවාර්යය. එහි රස විදින්න.අවුලක්
නැත.එහෙත් ඔබ දෙවන වතාවටත් සිරා ලව්
කරන්නේ නම් ඔබ තරම් මෝඩයෙක් තවත්
නැත
3). කෙල්ලන් ආදරයෙන් මත් වු විට ඔවුන්ගේ
මුවින් පිටවන සැම දෙයක්ම ඇත්තටම ඔවුන්
පවසන ඒවායැයි නොසිතන්න.(මට ඔයාව
නැතුව ඉන්න බෑ,ඔයා නැති උනොත් මම
මොනවා හරි කරගන්නවා,ඔයා වගේ
කෙනෙක් මට ආපහු හම්බෙන්නේත් නෑ,මම
ඒක හොදටම දන්නවා, ඔයා මම ලග ඉන්නවා
නම් මට වෙන මුකුත් ඕනි නෑ අනේ) මේවා
අමු කෙප්පය.
මේවා ඇත්ත යැයි සිතා ඔබත් මෙවා ඔබේ
හද පතුලෙන්ම පවසමින් පෙම් කරන්නට
ගියහොත් පෙම්වතිය ඔබව හැර ගොස්, අලුත්
පෙම්වතා හා මන්මත් වන විට ඔබට මිතුරෙකු
හා බොතලයකින් වල්මත් වීමට හැකිය.
4). නමුත් කෙල්ලන් පවසන ඇතම් දෙවල් හී
ඔබට ගත යුත්තක් තිබෙනු නිසැකය.උදා- ඇය
මෙලෙස විහිලුවට පවසයි, මම ඔයාව දාලා
යනවා යන්න.මේ පවසන්නේ ඈගේ හිතේ
කොනක ඇති දේවල්ය. මෙවා අනාගතයෙදි
සැබැවිමට පුලුවන් බව මතක තබා ගන්න.
5). ඔබේ අම්මාගේ ඡාය මාථ්රයක්වත්
පෙම්වතියගෙන් බලාපොරොත්තු
නොවන්න .ඇයට අම්මාගේ අසලට පැමිණිමට
කිසිදා නොහැකිය.
6). කෙල්ලෙක් හැරදා ගියා යැයි අඩ අඩා
සිටියහොත් ඔබ පරාදය.යන එවුන් යන්නේ අපිට
වඩා හොද උන්ට මුණ ගැසි ඇති බැවිනි.එය
අමතක නොකර උන් දෙන්නටම වඩා හොද
තැනකට ඔබ පැමිණියහොත් අන්න එදාට ඔබ
දිනුම්ය.
7). යන්නට හදන අයට යන්නට දෙන්න, උන්ට
ටජ්මහල සදා දුන්නත් යන එක යනවාමය. එක
හිතකින් ඔබේ පෙම්වතිය සැමදා සිටියැයි
බලාපොරොත්තු නොවන්න .එහෙම
කෙල්ලන් සිටියේ අපේ අම්මලාගේ
කාලයෙදි වන අතර.ඔවුන් වැනි අය නැවත
බිහිවන්නේද නැත.
8). කෙල්ලන් ලව් 1ක් නැවැතිමෙදි පවසන
පොදු බොරුව ඇත්ත කිරිමට ඔබ කටයුතු
කලයුතුය.උන්ට වඩා හොදා කෙල්ලන් තව
ඇති බව පෙන්නීමට උත්සහ දරන්න.ඒත් එකෙනුත්
හිමි වුයෙ බුට් 1ක් නම් අපට එ පිලිබදව වගකිමට
නොහැකිය.
9). සෙක්ස් සොයා ලොකේන්ම
පලවෙනියා වුනු අපේ රටේ,
කෙල්ලොන්ගෙන් පිවිතුරු ප්රේමයක්
බලාපොරොත්තුවිමට වඩා කලු නික සෙවිම
ඉතා පහසු වනු ඇත.(ඉතාමත්ම කලාතුරකින්
හොද කෙල්ල්න් සිටින අතර ඔවුන්ට මෙය
අදාල නොවෙයි.නමුත් එවැනි පෙම්වතියක්
හිමිකර ගැනීමට ඔබේ පින ඉතාමත් බලගතු විය
යුතුය, ඇතැම් පව්කාරයන්ට එවැනි කෙල්ලන්
හිමිවි පව්කාර කමට තමන්ගේම වරදින් අහිමි
කරගනි)
10). කෙල්ලන් යනු වාසි තියන තියන පැත්තට
හැරෙනා ජාතියකි. ඔබගෙන් ඔවුන්ට ලබා
ගැනිමට දෙයක් නැත්නම් ඔවුන් ඉක්මනින්
වෙනතක් බලාගනු ඇත.
11). ආදරය ඇති ප්රේම සම්බන්ධතාවයක්
කෙසේවෙතත් දිගටම පවතින ප්රේම
සම්බන්ධතාවයක් ඔබට අවශ්ය නම්, කෙල්ලන්
පවසන පරිදි තිබිය යුත්තේ හොද හිතක්ය. නමුත්
සත්ය එයා නොවේ. ඔබට අවශ්ය එකම දෙය
මුදල්ය .ඒ නිසා මුදල් සෙවිමට මහන්සි ගන්න
ඔබගේ පෙම්වතිය වෙනුවෙන්. එවිට සැමදා
ඔබ ලග රැදෙනු ඇත.
12). අවසානයේදි, ලන්කාවේ සමාජයේ
අදාරය කියා 1ක් නැති අතර එහෙම 1ක්
සොය සොයා ඔබගේ වටිනා කාලය එ
වෙනුවෙන් නාස්ති කරනොගන්න.එහෙම
ආදරයක් ඇති කෙල්ලන්ද ලන්කාවේ නැත.

ස්තුති මචංහිත ධෛයිරිය කරගනින් මචන්. ඉන්න තැනින් වැටෙන්න නම් එපා. එහෙම උනොත් ගොඩ එන්න නම් බැරි වෙනවා ඒකාන්තයි. යුද්ධයකින් ගරා වටුන රටක් ගොඩ ගන්න පුලුවන්. නමුත් කෙල්ලෙක් නිසා ජීවිතයක් ගරාවැටුනොත් ගොඩ යන්න නම් ගොඩක් අමාරුයි මචන්....

ස්තුති මචං
මේකනම් පට්ට සින්දුවක් ඔය වගේ බූට් කාපු සීන් වලට

ඕව ඔහොම තමා බං.මාත් අවුරුදු 7ක් ලව් කරපු කෙල්ල වෙන ඵකෙක් බැන්ඳා..ඕකුන්ට ඕනවට වඩා ලංවෙන්න හොඳ නැහැ.ඵතකොට තමා අගයක් නැත්තෙ.මෝඩ ගෑණු.

ado fattane baaan 7 years love krl eken gelawenn puluwn kyne mn me 2 years love karapu ekigen gelawenna beruwa duk widianw![]()
![]()
![]()

වර්තමාන ලන්කාවේ කෙල්ලෙන්ට ආදරය
කිරීමේදි අමතක නොකල යුතු කරුණු...
1). අවංකව හෝ සිරා ලව් නොකල
යුතුය.මන්දයත් කෙල්ලන්ට මුලින් සිරාවි පස්සේ
ජෝක් වෙන බැවිනි.(කෙල්ල මෙලෙස වන
විට ඔබට ආදරය පට්ට සිරාවී තිබීමට පුලුවන )
2). කොච්චර අපි කොල්ලන්ට කිව්වත් සිරා
කරන්න එපා කියලා.අනිවා එකක් සිරා
වෙනවාමයි.(පොදු දෙයකි).එහි බුට් එකද
අනිවාර්යය. එහි රස විදින්න.අවුලක්
නැත.එහෙත් ඔබ දෙවන වතාවටත් සිරා ලව්
කරන්නේ නම් ඔබ තරම් මෝඩයෙක් තවත්
නැත
3). කෙල්ලන් ආදරයෙන් මත් වු විට ඔවුන්ගේ
මුවින් පිටවන සැම දෙයක්ම ඇත්තටම ඔවුන්
පවසන ඒවායැයි නොසිතන්න.(මට ඔයාව
නැතුව ඉන්න බෑ,ඔයා නැති උනොත් මම
මොනවා හරි කරගන්නවා,ඔයා වගේ
කෙනෙක් මට ආපහු හම්බෙන්නේත් නෑ,මම
ඒක හොදටම දන්නවා, ඔයා මම ලග ඉන්නවා
නම් මට වෙන මුකුත් ඕනි නෑ අනේ) මේවා
අමු කෙප්පය.
මේවා ඇත්ත යැයි සිතා ඔබත් මෙවා ඔබේ
හද පතුලෙන්ම පවසමින් පෙම් කරන්නට
ගියහොත් පෙම්වතිය ඔබව හැර ගොස්, අලුත්
පෙම්වතා හා මන්මත් වන විට ඔබට මිතුරෙකු
හා බොතලයකින් වල්මත් වීමට හැකිය.
4). නමුත් කෙල්ලන් පවසන ඇතම් දෙවල් හී
ඔබට ගත යුත්තක් තිබෙනු නිසැකය.උදා- ඇය
මෙලෙස විහිලුවට පවසයි, මම ඔයාව දාලා
යනවා යන්න.මේ පවසන්නේ ඈගේ හිතේ
කොනක ඇති දේවල්ය. මෙවා අනාගතයෙදි
සැබැවිමට පුලුවන් බව මතක තබා ගන්න.
5). ඔබේ අම්මාගේ ඡාය මාථ්රයක්වත්
පෙම්වතියගෙන් බලාපොරොත්තු
නොවන්න .ඇයට අම්මාගේ අසලට පැමිණිමට
කිසිදා නොහැකිය.
6). කෙල්ලෙක් හැරදා ගියා යැයි අඩ අඩා
සිටියහොත් ඔබ පරාදය.යන එවුන් යන්නේ අපිට
වඩා හොද උන්ට මුණ ගැසි ඇති බැවිනි.එය
අමතක නොකර උන් දෙන්නටම වඩා හොද
තැනකට ඔබ පැමිණියහොත් අන්න එදාට ඔබ
දිනුම්ය.
7). යන්නට හදන අයට යන්නට දෙන්න, උන්ට
ටජ්මහල සදා දුන්නත් යන එක යනවාමය. එක
හිතකින් ඔබේ පෙම්වතිය සැමදා සිටියැයි
බලාපොරොත්තු නොවන්න .එහෙම
කෙල්ලන් සිටියේ අපේ අම්මලාගේ
කාලයෙදි වන අතර.ඔවුන් වැනි අය නැවත
බිහිවන්නේද නැත.
8). කෙල්ලන් ලව් 1ක් නැවැතිමෙදි පවසන
පොදු බොරුව ඇත්ත කිරිමට ඔබ කටයුතු
කලයුතුය.උන්ට වඩා හොදා කෙල්ලන් තව
ඇති බව පෙන්නීමට උත්සහ දරන්න.ඒත් එකෙනුත්
හිමි වුයෙ බුට් 1ක් නම් අපට එ පිලිබදව වගකිමට
නොහැකිය.
9). සෙක්ස් සොයා ලොකේන්ම
පලවෙනියා වුනු අපේ රටේ,
කෙල්ලොන්ගෙන් පිවිතුරු ප්රේමයක්
බලාපොරොත්තුවිමට වඩා කලු නික සෙවිම
ඉතා පහසු වනු ඇත.(ඉතාමත්ම කලාතුරකින්
හොද කෙල්ල්න් සිටින අතර ඔවුන්ට මෙය
අදාල නොවෙයි.නමුත් එවැනි පෙම්වතියක්
හිමිකර ගැනීමට ඔබේ පින ඉතාමත් බලගතු විය
යුතුය, ඇතැම් පව්කාරයන්ට එවැනි කෙල්ලන්
හිමිවි පව්කාර කමට තමන්ගේම වරදින් අහිමි
කරගනි)
10). කෙල්ලන් යනු වාසි තියන තියන පැත්තට
හැරෙනා ජාතියකි. ඔබගෙන් ඔවුන්ට ලබා
ගැනිමට දෙයක් නැත්නම් ඔවුන් ඉක්මනින්
වෙනතක් බලාගනු ඇත.
11). ආදරය ඇති ප්රේම සම්බන්ධතාවයක්
කෙසේවෙතත් දිගටම පවතින ප්රේම
සම්බන්ධතාවයක් ඔබට අවශ්ය නම්, කෙල්ලන්
පවසන පරිදි තිබිය යුත්තේ හොද හිතක්ය. නමුත්
සත්ය එයා නොවේ. ඔබට අවශ්ය එකම දෙය
මුදල්ය .ඒ නිසා මුදල් සෙවිමට මහන්සි ගන්න
ඔබගේ පෙම්වතිය වෙනුවෙන්. එවිට සැමදා
ඔබ ලග රැදෙනු ඇත.
12). අවසානයේදි, ලන්කාවේ සමාජයේ
අදාරය කියා 1ක් නැති අතර එහෙම 1ක්
සොය සොයා ඔබගේ වටිනා කාලය එ
වෙනුවෙන් නාස්ති කරනොගන්න.එහෙම
ආදරයක් ඇති කෙල්ලන්ද ලන්කාවේ නැත.

soo trueeee...
උබ එලකිරියෙ දාල තියන ත්‍රේඩ් එහෙම බලපන් හොදට.
රත්තරන් එහෙම කියල තියන දේවල් බලල හිත හය්ය කරගෙන අම්මා තාත්තා ගැන හිතල විශේශයෙන්ම උබ ගැන හිතල වැඩ කරපන්...

අනේ රෙද්දෙ ගැනු.. ජන්ගි කැල්ලකට අඩන්නෙ නෑතුව ආතල් එකේ හිටු..