Honda theernayak malli :):D ඔව් අක්කෙ නිරෝගීකම පරම ධනයනේ :)
jhnnwp Well-known member Jan 6, 2012 44,207 31,939 113 Oct 12, 2015 #21 Elysium said: Honda theernayak malli Click to expand... ඔව් අක්කෙ නිරෝගීකම පරම ධනයනේ
jhnnwp Well-known member Jan 6, 2012 44,207 31,939 113 Oct 12, 2015 #22 Mister TT said: බොන එක නවත්තන්න එපා යකෝ.ඕක නවත්තුවහම ආණ්ඩුව කරගෙන යන්න සල්ලි කෝ. දිගටම බීපන්. Click to expand... ආණ්ඩුවට හෙන ගහපුදෙන් බං. මට කෙලව ගන්න ඕන නැහැ ආයෙත්.
Mister TT said: බොන එක නවත්තන්න එපා යකෝ.ඕක නවත්තුවහම ආණ්ඩුව කරගෙන යන්න සල්ලි කෝ. දිගටම බීපන්. Click to expand... ආණ්ඩුවට හෙන ගහපුදෙන් බං. මට කෙලව ගන්න ඕන නැහැ ආයෙත්.
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Oct 13, 2015 #23 oka awlk nh kapan beela awith fedara knna bh kiynne badu
jhnnwp Well-known member Jan 6, 2012 44,207 31,939 113 Oct 13, 2015 #24 kellsupun said: oka awlk nh kapan beela awith fedara knna bh kiynne badu Click to expand... අපරාදෙ බං ඒ සල්ලි වලින් හොඳට කන්න තිබ්බ. ආයෙ නම් මම බොන්නෙ නැහැ. ඒක මහ විහිළුවක් බං. පස්සෙ විඳවන්න වෙනවා. ඒත් දැන් මාර සැහැල්ලුවක් දැනෙන්නේ.
kellsupun said: oka awlk nh kapan beela awith fedara knna bh kiynne badu Click to expand... අපරාදෙ බං ඒ සල්ලි වලින් හොඳට කන්න තිබ්බ. ආයෙ නම් මම බොන්නෙ නැහැ. ඒක මහ විහිළුවක් බං. පස්සෙ විඳවන්න වෙනවා. ඒත් දැන් මාර සැහැල්ලුවක් දැනෙන්නේ.