මම ආවා කිරියේ මිත්‍ර වරුනේ!

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    මචං මේකත් වෙනම උප සංස්කෘතියක්,fb වගේ එහෙම නෙවෙයි,දෙයක් දාන්න කලින් හොදට හිතලා දාපන් අය මකනවා බොරු😂😂.කරුමෙ වගේ bump වේවි පස්සෙන්ම එනවා අව්රුදු ගානක් ගියත්
     
    specially ම වෙනම එකක් විදිහට හදන්න හිතුවේ, මගෙ daily වෙන දේවල් පොඩ්ඩක් update කරන්න.;)

    අනුරාධපුරේ අනුරාව නැගූ.....
    adee machn uu nemi bng mn wena ekek :angry:

    මචං මේකත් වෙනම උප සංස්කෘතියක්,fb වගේ එහෙම නෙවෙයි,දෙයක් දාන්න කලින් හොදට හිතලා දාපන් අය මකනවා බොරු😂😂.කරුමෙ වගේ bump වේවි පස්සෙන්ම එනවා අව්රුදු ගානක් ගියත්
    :baffled::love:
    ------ Post added on Feb 18, 2021 at 6:49 AM

    sure ekatama uabge aluth fake eka wenna thi
    uge yaluwek :yes:
    ------ Post added on Feb 18, 2021 at 6:50 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    adee machn uu nemi bng mn wena ekek :angry:

    :baffled::love:
    ------ Post added on Feb 18, 2021 at 6:49 AM
    හරි . .,
    එහෙනං උඹට තියෙන ලෙඩ ටිකයි ඒවට ගන්න බේත් ටිකයි දාපං. අපි කියන්නං හරියටම කවුද කියල :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    specially ම වෙනම එකක් විදිහට හදන්න හිතුවේ, මගෙ daily වෙන දේවල් පොඩ්ඩක් update කරන්න.;)

    අනුරාධපුරේ අනුරාව නැගූ.....
    ඔව් මාත් ඕක හයිලයිට් කරගෙන දාන්න ගියා විතරයි උබෙ එක දැක්කා.
    😂
    මූ අද උදේම මගෙ ත්රෙඩ් එකට අන්ලයික් එකක් දාලා වැඩ පටන් අරන්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම කිරියට අලුත්, :oo: ලොකු දවසක් නෑ ඇවිල්ලා, පරණ acc එකත් තියෙනවා, මේක specially ම වෙනම එකක් විදිහට හදන්න හිතුවේ, මගෙ daily වෙන දේවල් පොඩ්ඩක් update කරන්න.;) ගොඩක් වෙලාවට මේවා ඩිලීට් වෙනවා කියලා හිතන්න බෑනේ. :yes:

    ඉතින් මට තව අවුරුදු 20ක් ගිහින් හරි බලන්න පුලුවන්. දැන් මන් හිතන style එකයි තව අවුරුදු 20කින් මන් හිතන style එකයි compare කරලා බලන්නත් පුලුවන්. :)

    ඒවගේම මගේ thread වලින් කාටහරි 0.1 හරි උදව්වක් වෙනවනම් ඒකත් ලොකු දෙයක් මටනම්. :yes: ගොඩක් වෙලාවට මගේ ideas තමා දාන්න බලන් ඉන්නේ, තව එකී මෙකී හැම දෙයක් ගැනම පුලු පුලුවන් විදිහට update කරන්න තමා හිතන් ඉන්නේ!

    එහෙනම් මං ගියා ! සුබ රාත්‍රියක් වේවා සින්හලු : )
    අලුත් ත්‍රෙඩ් එකකින් සෙට් වෙමු ;)

    ආ ! කියන්න බැරි උනා මට කිරිය ගැන මුලින්ම idea එක දුන්නේ අලුත් දේවල් ගැන නිතර නිතර මාව update කරන මගේ මිත්‍රයා. :cool: @hesian99 ඉතින් බොහොම ස්තූති වේවා මිත්‍රයා.;)

    oya 99 da ? Hoda wayasa
    Girlda boy da ?

    girl nam pm danna
     
    ඔව් මාත් ඕක හයිලයිට් කරගෙන දාන්න ගියා විතරයි උබෙ එක දැක්කා.
    😂
    මූ අද උදේම මගෙ ත්රෙඩ් එකට අන්ලයික් එකක් දාලා වැඩ පටන් අරන්.
    ub kyna ek nemi machn mn :no:

    වෙද ටෝක්ස් නම් අප්පුවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ..... ලෙඩ ටෝක්ස් නම් අනුරාධයා....🤭🤭🤭(අපහාසයට නොවේ!!!)
    adeee uu nemi bng mn :no:
    ------ Post added on Feb 18, 2021 at 9:14 AM
     
    • Haha
    Reactions: b.tharindar

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔව් මාත් ඕක හයිලයිට් කරගෙන දාන්න ගියා විතරයි උබෙ එක දැක්කා.
    😂
    මූ අද උදේම මගෙ ත්රෙඩ් එකට අන්ලයික් එකක් දාලා වැඩ පටන් අරන්.

    උඹට අන්ලයික් එකකුත් දැම්මනං ගොඩම තමා.
    ub kyna ek nemi machn mn :no:

    adeee uu nemi bng mn :no:
    ------ Post added on Feb 18, 2021 at 9:14 AM
    එහෙනං පුතේ ස්ථිරයි ඈ.... උඹ මොකා උනත් අපි උඹට කියන්නෙ අනුරාධ...
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ආවට කමක් නෑ තරහ වෙලා යන්න ඔට්ටු නෑ ඔන්න

    මොනා උනත් කාගෙන ඉන්න ඕනෙ හරිය

    ඇත්තටම ඔහෙ කවුද අප්පු ද අනුරාද ද
    එහෙම කිව්වම නදුන් පැත්තක ඉදල අඩාගෙන එයි හොදේ. මම එහෙම රන්ඩු උනේ නෑ ගාගෙන.😂😂😂 ඊට පස්සෙ මේ යකාව පැත්තක දාල ඌව නලවන්න වෙනව