
adee machn uu nemi bng mn wena ekekspecially ම වෙනම එකක් විදිහට හදන්න හිතුවේ, මගෙ daily වෙන දේවල් පොඩ්ඩක් update කරන්න.
අනුරාධපුරේ අනුරාව නැගූ.....

මචං මේකත් වෙනම උප සංස්කෘතියක්,fb වගේ එහෙම නෙවෙයි,දෙයක් දාන්න කලින් හොදට හිතලා දාපන් අය මකනවා බොරු.කරුමෙ වගේ bump වේවි පස්සෙන්ම එනවා අව්රුදු ගානක් ගියත්


uge yaluweksure ekatama uabge aluth fake eka wenna thi

uge yaluwek
------ Post added on Feb 18, 2021 at 6:50 AM
හරි . .,adee machn uu nemi bng mn wena ekek
------ Post added on Feb 18, 2021 at 6:49 AM

හරි . .,
එහෙනං උඹට තියෙන ලෙඩ ටිකයි ඒවට ගන්න බේත් ටිකයි දාපං. අපි කියන්නං හරියටම කවුද කියල![]()

ඔව් මාත් ඕක හයිලයිට් කරගෙන දාන්න ගියා විතරයි උබෙ එක දැක්කා.specially ම වෙනම එකක් විදිහට හදන්න හිතුවේ, මගෙ daily වෙන දේවල් පොඩ්ඩක් update කරන්න.
අනුරාධපුරේ අනුරාව නැගූ.....
මම කිරියට අලුත්,ලොකු දවසක් නෑ ඇවිල්ලා, පරණ acc එකත් තියෙනවා, මේක specially ම වෙනම එකක් විදිහට හදන්න හිතුවේ, මගෙ daily වෙන දේවල් පොඩ්ඩක් update කරන්න.
ගොඩක් වෙලාවට මේවා ඩිලීට් වෙනවා කියලා හිතන්න බෑනේ.
ඉතින් මට තව අවුරුදු 20ක් ගිහින් හරි බලන්න පුලුවන්. දැන් මන් හිතන style එකයි තව අවුරුදු 20කින් මන් හිතන style එකයි compare කරලා බලන්නත් පුලුවන්.
ඒවගේම මගේ thread වලින් කාටහරි 0.1 හරි උදව්වක් වෙනවනම් ඒකත් ලොකු දෙයක් මටනම්.ගොඩක් වෙලාවට මගේ ideas තමා දාන්න බලන් ඉන්නේ, තව එකී මෙකී හැම දෙයක් ගැනම පුලු පුලුවන් විදිහට update කරන්න තමා හිතන් ඉන්නේ!
එහෙනම් මං ගියා ! සුබ රාත්රියක් වේවා සින්හලු : )
අලුත් ත්රෙඩ් එකකින් සෙට් වෙමු
ආ ! කියන්න බැරි උනා මට කිරිය ගැන මුලින්ම idea එක දුන්නේ අලුත් දේවල් ගැන නිතර නිතර මාව update කරන මගේ මිත්රයා.@hesian99 ඉතින් බොහොම ස්තූති වේවා මිත්රයා.
![]()
2003oya 99 da ? Hoda wayasa
Girlda boy da ?
girl nam pm danna

ub kyna ek nemi machn mnඔව් මාත් ඕක හයිලයිට් කරගෙන දාන්න ගියා විතරයි උබෙ එක දැක්කා.
මූ අද උදේම මගෙ ත්රෙඩ් එකට අන්ලයික් එකක් දාලා වැඩ පටන් අරන්.

adeee uu nemi bng mnවෙද ටෝක්ස් නම් අප්පුවා![]()
![]()
..... ලෙඩ ටෝක්ස් නම් අනුරාධයා....
(අපහාසයට නොවේ!!!)

ඔව් මාත් ඕක හයිලයිට් කරගෙන දාන්න ගියා විතරයි උබෙ එක දැක්කා.
මූ අද උදේම මගෙ ත්රෙඩ් එකට අන්ලයික් එකක් දාලා වැඩ පටන් අරන්.
එහෙනං පුතේ ස්ථිරයි ඈ.... උඹ මොකා උනත් අපි උඹට කියන්නෙ අනුරාධ...ub kyna ek nemi machn mn
adeee uu nemi bng mn
------ Post added on Feb 18, 2021 at 9:14 AM
එහෙම කිව්වම නදුන් පැත්තක ඉදල අඩාගෙන එයි හොදේ. මම එහෙම රන්ඩු උනේ නෑ ගාගෙන.ආවට කමක් නෑ තරහ වෙලා යන්න ඔට්ටු නෑ ඔන්න
මොනා උනත් කාගෙන ඉන්න ඕනෙ හරිය
ඇත්තටම ඔහෙ කවුද අප්පු ද අනුරාද ද
na bng mata mawa mention karaganna tharan thawama pissu nasure ekatama uabge aluth fake eka wenna thi
