මම ආසයි බුදුදහම ඉගෙනගන්න

kolaveri D

Member
Apr 2, 2012
50
8
0
මම ආසයි බුදුදහම ඉගෙනගන්න

ඇත්තටම මම බුද්ධාගමේ කෙනෙක් නෙමෙයි . මට පිය උරැමයෙන් ලැබිලා තියෙන ආගම ගැන මම සැහිමකට පත් වෙන්න බෑ එහි මට විශාල ගැටලු තියෙනවා එක හින්ද මම හිතුවා මට හොදයි කියලා හිතෙන වෙනත් ආගමක් අදහන්න එක හින්ද මට බුදුදහම ගැන දන්න යාලුවෙක් මේ ආගම ගැන විස්තර දැනගන්න පුලුවන් පොත් හරි තැනක් හරි තියනවනම් කියන්න ලොකු උදවිවක්
 
  • Like
Reactions: tharo

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඇත්තටම මම බුද්ධාගමේ කෙනෙක් නෙමෙයි . මට පිය උරැමයෙන් ලැබිලා තියෙන ආගම ගැන මම සැහිමකට පත් වෙන්න බෑ එහි මට විශාල ගැටලු තියෙනවා එක හින්ද මම හිතුවා මට හොදයි කියලා හිතෙන වෙනත් ආගමක් අදහන්න එක හින්ද මට බුදුදහම ගැන දන්න යාලුවෙක් මේ ආගම ගැන විස්තර දැනගන්න පුලුවන් පොත් හරි තැනක් හරි තියනවනම් කියන්න ලොකු උදවිවක්
    බුද්ධාගමේ මූලික කොටස් ඉගෙන ගන්නනම් දහම් පාසල් පොත් හරි පාසල් පෙළපොත් හරි බලන්න...
    ඊට වඩා ගැඹුරට යන්න අමාරුවෙයි.. ඒවා කියවල ඉවර උනාට පස්සේ තව ගැඹුරට යන්න පුළුවන් ඕනෙනම්...:yes:
     
    Feb 17, 2013
    214
    25
    0
    එළකිරියේ වෛරය වපුරන තැනක්.....නිර්මල දහම හරි හැටි සිංහල බෞද්ධයන් වන අපහටද තවමත් ලැබී නැත....ඒවා සොයා යාමට අපට උනන්දුවක්ද නැත....එම නිසා සහෝදරය අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවි අතර අතරමන් ව සිටින අපගෙන් ඔබ බලාපොරොතු වන්නේ කුමක්ද?:no::no::no:
     
    Lord Voldermort

    Active member
  • Sep 19, 2008
    396
    29
    28
    Somewhere near Azkaban
    නෙලුම් කුමාරි;14494918 said:
    එළකිරියේ වෛරය වපුරන තැනක්.....නිර්මල දහම හරි හැටි සිංහල බෞද්ධයන් වන අපහටද තවමත් ලැබී නැත....ඒවා සොයා යාමට අපට උනන්දුවක්ද නැත....එම නිසා සහෝදරය අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවි අතර අතරමන් ව සිටින අපගෙන් ඔබ බලාපොරොතු වන්නේ කුමක්ද?:no::no::no:

    Your discouragement shocked me sister. There are so many resources on the Elakiri and the Internet if you are willing to learn Buddhism. May be you are not searching right. Check these.

    http://www.elakiri.com/forum/showthread.php?t=1109198

    http://www.buddharashmi.buddhistculture.net
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ෂාලුක;14494960 said:
    තෙරුමක් නැති වැඩ කරන්න එපා.. බෞද්ද වෙනවට වඩා හොදයි, නයි පනික්කි අදහනවා.. උන් ශිශ්ටයි දැන් ඉන්න ස්වාමින් වහන්සෙලාට වඩා..

    …බලපන් දැන් මට බැනලා මව රතු කරන හැටි..

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    waridi de wrdi thama ,budu dhama ha sowamin wansela patalawa ganna epa budu dagama igena ganna oka kiyawnna fake moki :rofl::rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ෂාලුක;14494960 said:
    තෙරුමක් නැති වැඩ කරන්න එපා.. බෞද්ද වෙනවට වඩා හොදයි, නයි පනික්කි අදහනවා.. උන් ශිශ්ටයි දැන් ඉන්න ස්වාමින් වහන්සෙලාට වඩා..

    …බලපන් දැන් මට බැනලා මව රතු කරන හැටි..

    Uba ithin benum ahana weda karapuwama benum ahanna wenawa thama bun :oo:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    නෙලුම් කුමාරි;14494918 said:
    එළකිරියේ වෛරය වපුරන තැනක්.....නිර්මල දහම හරි හැටි සිංහල බෞද්ධයන් වන අපහටද තවමත් ලැබී නැත....ඒවා සොයා යාමට අපට උනන්දුවක්ද නැත....එම නිසා සහෝදරය අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවි අතර අතරමන් ව සිටින අපගෙන් ඔබ බලාපොරොතු වන්නේ කුමක්ද?:no::no::no:
    ඔබට ලැබී නැත්තේ ඔබ එය සෙවීමට උනන්දු නොවීම නිසා විය හැක..:dull:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    නෙලුම් කුමාරි;14494918 said:
    එළකිරියේ වෛරය වපුරන තැනක්.....නිර්මල දහම හරි හැටි සිංහල බෞද්ධයන් වන අපහටද තවමත් ලැබී නැත....ඒවා සොයා යාමට අපට උනන්දුවක්ද නැත....එම නිසා සහෝදරය අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවි අතර අතරමන් ව සිටින අපගෙන් ඔබ බලාපොරොතු වන්නේ කුමක්ද?:no::no::no:

    ඔබට ලැබී නැත්තේ ඔබ එය සෙවීමට උනන්දු නොවීම නිසා විය හැක..:dull:

    ඒක නං ඇත්ත සහෝ... :yes:
     
    planter

    Member
    Nov 19, 2009
    151
    7
    0
    umbata baninne ne api hina wenawa .....modayanta gahala banala maranne ne...paan watiyak deela paththakata dala thiyanawa
     
    arunajn

    Member
    May 19, 2009
    161
    9
    0
    SINHALA RATE
    ෂාලුක;14494960 said:
    තෙරුමක් නැති වැඩ කරන්න එපා.. බෞද්ද වෙනවට වඩා හොදයි, නයි පනික්කි අදහනවා.. උන් ශිශ්ටයි දැන් ඉන්න ස්වාමින් වහන්සෙලාට වඩා..

    …බලපන් දැන් මට බැනලා මව රතු කරන හැටි..

    ඇය් මේ හැමෝම උපදෙස් දෙන්න ඉදිරිපත් වෙන්නේ? මේකේ මුල් පොස්ට් එක දැම්ම කෙනා උදව්වක් ඉල්ලනවා..එයාටත් එයාගේ කියල මතයක් තියෙනවනේ..ඉතින් එයට ඕන දේ කරද්දී ඇය් මේ කට්ටියගේ කක්කා පැත්තේ අමාරුවක් ????
    උදව් කරන්න බැරි නම් කටය් ,කක්කා පැත්තය් වහගෙන ඉන්නකෝ ...එයාට ඕන දේ එය කරය් ....
    ඔයාල හිතන දේට වඩා වෙනස් දෙයක් තව කෙනෙක් හිතුවොත් එකෙන් අදහස් වෙන්නේ නැහැනේ එය මෝඩයෙක් කියල නේද?
     
    kolaveri D

    Member
    Apr 2, 2012
    50
    8
    0
    මේ පොත කියවලා බලන්න.

    http://www.weebly.com/uploads/3/1/7/3/3173298/_1_bauddhayage_athpotha.pdf

    තව දැනගත යුතු දේ තියෙනවනම් මට PM එකක් දාන්න.

    ස්තුතියි බලමු කෝ කියවලා

    බුද්ධාගමේ මූලික කොටස් ඉගෙන ගන්නනම් දහම් පාසල් පොත් හරි පාසල් පෙළපොත් හරි බලන්න...
    ඊට වඩා ගැඹුරට යන්න අමාරුවෙයි.. ඒවා කියවල ඉවර උනාට පස්සේ තව ගැඹුරට යන්න පුළුවන් ඕනෙනම්...:yes:

    නෑ මචන් මම ටිකක් කියවලා තියෙනවා බුද්ධ චරිතය ගැන ගොඩක් පොත් කියෙව්වා .පන්සිය පනස් ඡාතකය වගේ දේවල් කියෙව්වා මට මේ ගැන තවදුරටත් ඉගෙනගන්න ආසයි

    නෙලුම් කුමාරි;14494918 said:
    එළකිරියේ වෛරය වපුරන තැනක්.....නිර්මල දහම හරි හැටි සිංහල බෞද්ධයන් වන අපහටද තවමත් ලැබී නැත....ඒවා සොයා යාමට අපට උනන්දුවක්ද නැත....එම නිසා සහෝදරය අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවි අතර අතරමන් ව සිටින අපගෙන් ඔබ බලාපොරොතු වන්නේ කුමක්ද?:no::no::no:

    එක ඇත්ත සමහර දේවල් වලට නම් මටත් එහෙම හිතෙනවා
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ෂාලුක;14494960 said:
    තෙරුමක් නැති වැඩ කරන්න එපා.. බෞද්ද වෙනවට වඩා හොදයි, නයි පනික්කි අදහනවා.. උන් ශිශ්ටයි දැන් ඉන්න ස්වාමින් වහන්සෙලාට වඩා..

    …බලපන් දැන් මට බැනලා මව රතු කරන හැටි..
    hehe.. no need putha..

    http://www.independent.co.uk/news/w...eleased-after-paying-blood-money-8480440.html

    Saudi preacher who 'raped and tortured' his five -year-old daughter to death is released after paying 'blood money'
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ෂාලුක;14494960 said:
    තෙරුමක් නැති වැඩ කරන්න එපා.. බෞද්ද වෙනවට වඩා හොදයි, නයි පනික්කි අදහනවා.. උන් ශිශ්ටයි දැන් ඉන්න ස්වාමින් වහන්සෙලාට වඩා..

    …බලපන් දැන් මට බැනලා මව රතු කරන හැටි..

    ae kawda me ෂාලුක napunsakaya. paw po&&aya