මම ආහාර රටාව වෙනස් කරා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම දැන් කන්නෙ පැය 12කට සැරයක්.
    උදෙ 9ට
    රෑට 9ට

    දවල්ට කන්නෙ නැහැ

    අවුලක් වෙයිද මචංලා

    PS. ඇගට සැහැල්ලුවක් දැනෙනවා. හතිය අඩුයි. දවල්ට නිදිමත නැහැ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,296
    26,806
    113
    Kandy
    අවුලක් නෑ ඉතින්.ඇග බඩගින්නේ තියෙන එක හොදයි පුලුවන් නම් කෑම නොකා දවස් තුනක් වගේ ඉන්න එතකොට විකුර්ති උන ස්‍යිල එහෙම විනාශ වෙනවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Morgan Freeman Applause GIF by The Academy Awards
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    එහෙම ඉන්න පුලුවන්ද මන් නම් වේල් 3ක් කාලා හවසට චූන් පානිත් කනවා.
    අමාරුයි. සතියක් කරාම ගේමක් නැහැ.
     
    • Like
    Reactions: Fiona Dabare

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,540
    10,307
    113
    44
    Living in an Atom
    අවුලක් නෑ ඉතින්.ඇග බඩගින්නේ තියෙන එක හොදයි පුලුවන් නම් කෑම නොකා දවස් තුනක් වගේ ඉන්න එතකොට විකුර්ති උන ස්‍යිල එහෙම විනාශ වෙනවා

    උබ වන්නකුගේ ගෝලයෙක්ද . ලොල්
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    අවුලක් නෑ ඉතින්.ඇග බඩගින්නේ තියෙන එක හොදයි පුලුවන් නම් කෑම නොකා දවස් තුනක් වගේ ඉන්න එතකොට විකුර්ති උන ස්‍යිල එහෙම විනාශ වෙනවා
    dawas thunak pissuda yako, dawasai full fast karanne 😂
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,825
    113
    ලෙඩක් දාගන්න යන්නේ, 7 ට වත් කන්න බලන්න
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    There is no point. Have breakfast and lunch at 7 in the morning and between 12 -1.00 pm and skip the dinner if you want. That is the ideal diat.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,071
    113
    මම දැන් කන්නෙ පැය 12කට සැරයක්.
    උදෙ 9ට
    රෑට 9ට

    දවල්ට කන්නෙ නැහැ

    අවුලක් වෙයිද මචංලා

    PS. ඇගට සැහැල්ලුවක් දැනෙනවා. හතිය අඩුයි. දවල්ට නිදිමත නැහැ
    අඩෝ මමත් පටන් ගත්තා

    උදේට - තේ, කැද , තැබිලි
    දවල් වෙලා කන්නේ බත්
    රෑට කන්නේ නෑ

    තේ එකත් බොන එක නවත්තතන්න් ඉන්නේ.ඒක අවුරුදු 30 ක් බීපු එක..අමරුයි නවත්තතන්න

    ඉතින්
    පුදුම සැහැල්ලුවක් නැගිටිනකොට තියෙන්නේ
    ලැට් යනකොට තමයි පොඩි අවුලක් තියෙන්නේ
     
    • Love
    Reactions: sahan50