මම ඇඳපු චිත්‍රයක්

@MAkkA@

Member
Apr 24, 2012
220
79
0
USA
මම ඇඳපු චිත්‍රයක්

මම ඇඳපු චිත්‍රයක්. මම කවදාවත් Arts කරල නෑ. Hobby එකට ඇඳල මේ ගානටවත් අඳින්න පුලුවන්. හොඳනම් රෙප් එකක් දෙන්න. :D

scan0003copyf.jpg
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    මෝහිනීවද බන් ඇන්දෙ මොනා උනත් නියමෙට තියෙනව...
    :lol::lol::lol::lol:
    උත්සාහයට රෙප් දුන්නා
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    මෝහිනීවද බන් ඇන්දෙ මොනා උනත් නියමෙට තියෙනව...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මෝහිනීවද බන් ඇන්දෙ මොනා උනත් නියමෙට තියෙනව...
    :lol::lol::lol::lol:
    උත්සාහයට රෙප් දුන්නා
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :angry: ehema kiyanna epaa .. matanam lassanai ea pinthure :yes:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan maxxa podi case ekak thiyanawa nathuwama newee oya pic eke uba teeth penna ande naththam natural gathiya enawa maxxama wenna ehemanam oka add ekak wenne na supiri hakiyawak ubata hakiyawa thiyanawa good luck
     

    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    :lol: ඔය මගෙ යාලුවෙක්. අඳින්න අවසර අරන් ඇන්දෙ. සිරා පාර. මම කියන්නම් කට්ටිය මෝහිනී කියල හිතුව කියල. ඒත් මෙයා මෝහිනී කියන්නෙ කවුද කියලනම් දන්නෙ නෑ. :lol:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    උඹ ඇන්ද කියල කොහොමද අපි විස්වාස කරන්නේ...? රෙප් දෙන්න බෑ... :baffled::baffled::baffled:

    *

    *

    *

    Just joke මචන්...! එළ එළ, තව ඇදපන්. රෙප් දුන්නා. ++ :D:D:D