'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන්ලා මුලධර්මවාදී කණ්ඩායම් මේ වගේ වැඩ කරනවා. සමාජශීලි අඩවි වල මේ වගේ බුදු දහම විකුර්ති කරල පල කරනවා. ටිකක් හිතපල්ලා මේ වගේ ත්‍රෙඩ් එකක් මෙතන දැමීමේ අරමුණ මොකක්ද කියල. ඇත්තටම මුට ධර්මය දේශනා කරන්න උවමනාවක් තියනවා නම් මේ වගේ ත්‍රෙඩ් බම්ප් කර කර ඉඳියිද????

    මම ඕක කිව්වේ මුගේ ත්‍රෙඩ් එක දාපු අලුත . මෙයා මොකක්හරි මුලධර්මවාදී සංවිධානයකට වැඩකරනවා වෙන්න පුළුවන්. දමිත් sl unlimited එකෙන් ban වෙලා ඉන්නේ මේ ත්‍රෙඩ් එකම කරන ගිහින්. මෙයාගේ ත්‍රෙඩ් මුල ඉඳල අගටම බැලුවත් මෙයාට සහයෝගෙන් කමෙන්ට් කරපු 10 ක් හොයාගන්න බැහැ . ඒ කියන්නේ කිසිම positive feed back එකක් නැතුව මේක ඉස්සරහට ඇදගෙන යනවා. ඒ කියන්නේ මෙයට කොහෙන් හරි මේකට බලපෑමක් තියෙනවා කියන එකයි. සමහරවිට වෙන නමකින් ආරන්භ කරපු බැංකු ගිණුමකට විදේශ මුදල් එනවද දන්නේ නැහැ. දමියෝ හොඳට මතක තියාගනින් ගින්දර කෑවොත් මලපහ කරන්න වෙන්නේ අඟුරු. ටිකක් අමාරු වෙයි හොඳේ .
     
    මේ මුලධර්මවාදී හැතිකරේ මොනතරම් දේවල් කලාද බුදු දහම විනාශ කරන්න. මම දන්නා එක දෙයක් මෙතන කියන්නම්. දුෂ්කර පලාත්වල මොන්ටිසෝරි වල ඉන්න පොඩි උන්ට බුදු රුවේ හැඩය තිබෙන බිස්කට් දුන්න ඉස්සර. පොඩි උන්ගේ හිත් වල බුදු දහම ගැන තිබෙන ගෞරවය නැති කරන්නයි මුන් ඔය වැඩේ කලේ. ඔය වගේ කාලකන්නි වැඩ තමයි මුන් කරන්නේ. මේ ත්‍රෙඩ් එකට එළකිරියේ එකෙක්වත් කැමති නැහැ කියල දැන දැනත් ඇයි මු මේ ත්‍රෙඩ් එක දිගටම ගෙනියන්නේ. මෙතන තියන අරමුණ පැහැදිලියි..:frown::frown:
     
    මම ඕක කිව්වේ මුගේ ත්‍රෙඩ් එක දාපු අලුත . මෙයා මොකක්හරි මුලධර්මවාදී සංවිධානයකට වැඩකරනවා වෙන්න පුළුවන්. දමිත් sl unlimited එකෙන් ban වෙලා ඉන්නේ මේ ත්‍රෙඩ් එකම කරන ගිහින්. මෙයාගේ ත්‍රෙඩ් මුල ඉඳල අගටම බැලුවත් මෙයාට සහයෝගෙන් කමෙන්ට් කරපු 10 ක් හොයාගන්න බැහැ . ඒ කියන්නේ කිසිම positive feed back එකක් නැතුව මේක ඉස්සරහට ඇදගෙන යනවා. ඒ කියන්නේ මෙයට කොහෙන් හරි මේකට බලපෑමක් තියෙනවා කියන එකයි. සමහරවිට වෙන නමකින් ආරන්භ කරපු බැංකු ගිණුමකට විදේශ මුදල් එනවද දන්නේ නැහැ. දමියෝ හොඳට මතක තියාගනින් ගින්දර කෑවොත් මලපහ කරන්න වෙන්නේ අඟුරු. ටිකක් අමාරු වෙයි හොඳේ .
    :yes::yes::yes: මටත් දැන් ටික දවසක ඉඳන් මේක මීටර් උනේ..:frown::frown:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    N.G.O සල්ලි වලට කෑදරවී බුදුදහම විකුර්තිකරන දමිත් කාරියවසම් අන්‍යාගමික මුලධර්මවාදියා එලකිරියෙන් පන්නමු. මු බොරුවට මානසික රෝගියෙක් වගේ රඟපාන්නේ. මු බෞද්ධයෙක් නෙමෙයි.
     
    picturebb-4866.jpg
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    ම්ම්... මේ අලුත් thread එක පටන් අරන් ඊළඟට දාන ඒවා දාන්න... publish කරන්න... හිතෙනවත් එක්කම, මේකට introduction එකක් හැටියට දාන්න post එකකුත් කලින් හිතලවත් නොතිබිච්ච විදියට compile වේගන... වේගන... ගියා!!! ඔන්න දානවා, බලාගන්න!!! කතාවේදී ඔය කරුණුම ඔයිටත් වඩා දුරට detail වෙනවා. :)

    ජීවිතය සකස් වෙද්දි ලැබිච්ච කර්ම ශක්තිය අනුව සත්වයන්ට ලැබෙන 'ආයු / වර්ණ / සැප / බල / ප්‍රඥා' වලට බලපාන ශක්ති මට්ටම්, ඔය 'ග්‍රහ බලපෑම් / කේන්දර කතන්දර / විශ්ව ශක්තිය / දෙයියන්ගේ අනුහස්' කිය කියා මිනිස්සු පිස්සු හදාගෙන ඉන්න ස්වභාවධර්මයේ (Nature එකේ) බලපෑම නිසා කාලෙන් කාලෙට වෙනස් වෙනවා!!! ආයේ තව, වටේ පිටේ ඉන්න ඇහැට පේන / නොපෙනෙන අනික් සතවයන්ගේ බලපෑම නිසා, ඒ කියන්නේ ඔය 'ඇස්වහ / කටවහ / යක්ෂ දිශ්ඨි / පෙරේත දිශ්ඨි' කිය කියා කියන්නේ... අන්න ඒවා නිසාත් ඒ ශක්ති මට්ටම් වෙනස් වෙනවා!!! අඩු / වැඩි වෙනවා!!! !!! !!! එතැනදී පින්වන්ත කෙනෙක් නම් එයාගේ 'ආයු / වර්ණ / සැප / බල / ප්‍රඥා' වලට ස්වභාවධර්මයෙන් හා වටේ පිටේ ඉන්න එවුන්ගෙන් හොඳ අතට ඇතිකරන බලපෑම (positive impact) වැඩියි!!! නරක අතට ඇතිකරන බලපෑම (negative impact) අඩුයි!!! මධ්‍යස්ථ කර්ම ශක්තියක් තියන කෙනෙකුට නම් හොඳ / නරක දෙපැත්තටම සම සමව මුහුණදෙන්න සිද්ධවෙනවා!!! බාහිරින් ඇතිකරන බලපෑමේ ප්‍රභාලතාවය මත උන්ට ±100% ම ඒ impact එකට යටත් වෙන්න වෙනවා!!! ස්වාධීනත්වයක් නෑ!!! උන්ගේ ජීවිත 'අනුන්ගේ අතේ' තියන ගාණටම පත්වෙනවා!!! !!! !!! පව්කාරයන්ට +Ve impact ලැබුණොත් ලැබෙන්නෙ චුට්ටයි!!! -Ve impact නම් whole sale තමයි!!! හොඳ අතට අඩුයි... නරක අතට වැඩියි... පොඩ්ඩ බැරි උනොත් කෙලවිලාම යනවා!!! !!! !!!

    ස්වභාවධර්මයෙන් ඇතිකරන බලපෑම හරිම සංකීර්ණ එකක්!!! repetitive complex pattern එකක්!!! පොඩ්ඩක් ලාවට විස්තර (explain) කලොත්, දවස ගානෙ ක්‍රියාත්මක වන චක්‍රයයි (sine wave එකයි) අවුරුද්දක් ගානෙ ක්‍රියාත්මක වෙන චක්‍රයයි (sine wave එකයි) විතරක් අරගෙන summarize කලොත්, ඔය graph එකේ වගේ තමයි!!! **- ඒයි... graph එක බලන්න වෙන්නෙ කතාවේ අවසාන හරියේදී මේ කර්ම / කර්ම විපාක කතන්දර දිහරින කොට තමයි!!! :) -** සත්වයන්ට final result එක ලැබෙන්නෙ තමන්ගේ කර්ම ශක්තියෙයි, ඔහොම ස්වභාවධර්මයෙන් හා වටේ පිටේ ඉන්න එවුන්ගෙන් ඇතිවන ශක්තියෙයි (ඒකටත් කර්ම කියලම කියමු!! මොකද ඔක්කොම ඇවිල්ල magnetic fields වල බලපෑම තමයි!! ;)) සම්ප්‍රයුක්තයක් හැටියටයි!!! ඉතින්, බාහිරින් ඇතිවෙන බලපෑමෙන් ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන්න බලපාන තමන්ට ලැබිල තියන ශක්ති මට්ටමෙන් (default energy level related to health) යම් ප්‍රමාණයක් (percentage එකක්) අඩු වැඩි වෙනකොට, සත්වයා 'ලෙඩ වෙනවා... හොඳ වෙනවා...' වෙනවා!!! හරිය?? උන්ගේ වස්තුව / ධනය ලැබීම / පිරිහීම සඳහා බලපාන කර්ම ශක්තිය (energy level related to wealth) වෙනස්වෙනකොට, උන් 'පොහොසත් වෙනවා... දුප්පත් වෙනවා...' වෙනවා!!! හරිය??

    හිතමු බාහිර බලපෑම් වල හේතුවෙන් ශාරීරික සෞඛ්‍යයට බලපාන කර්ම ශක්තිය අඩු / වැඩි වෙන කාල පරිච්ඡේදයක් (time period එකක්) ගැන. ශක්තිය අඩුවේගන අඩුවේගන යද්දී, පින්වන්ත එකෙකුට ඒකෙ බලපෑම චුට්ටයි!!! ඌට උපරිම වශයෙන් අඩුවෙච්චහමත් (worst case එකේදිත්) කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනොත් මිසක් ඊටවඩා serious වෙන්නෙ නෑ!!! !!! !!! health එකට අදාළ කර්ම ශක්තිය මධ්‍යස්ථ කෙනෙක් ගැන බැලුවොත්, ඌ එහෙම අඩුවෙන්න ගත්ත තැන ඉඳලම ලෙඩින්!!! worst case එකේදී serious වෙලා මැරෙන්න උනත් පුළුවන්!!! !!! !!! health එක අතින් පව්කාරයෙක් නම්, ඌ පටන්ගත්ත තැනම අසාධ්‍ය වෙලා worst case එකක් එන්නත් කලින් 'සෙත්තපෝච්චි' වෙනවා!!! !!! !!! ඊළඟට, ඒ ශක්තිය වැඩිවේගන වැඩිවේගන යද්දී, health සම්බන්ධයෙන් පින්වත් එකා කොහොමත් full fit තමයි!!! මධ්‍යස්ථ එකා ශක්තිය වැඩිම උනොත් (peak point එකේදී) නම් full fit වෙයි. නැත්නම් ලෙඩවෙන / හොඳවෙන normal life එකක් ගතකරයි!!! පව්කාරය peak point / level එකේ ශක්තියක් තියන කාලෙට යන්තම් චුට්ටක් ඔලුව උස්සාවී. නැත්නම් ඌ ඇඳේම තමයි!!! තේරෙණවා නේ?? එතකොට, වස්තුව / ධනය / සැප සම්පත් ලැබීමට තියන බලපෑම වෙනස් වෙන කාලයක් බැලුවොත්, අඩුවෙද්දී, පින්වන්ත එකෙකුට නම් worst case එකේදිත් (දරුණුම අවස්ථාවෙදීත්) ඕනේ නම් ලැබෙන ප්‍රමාණය චුට්ටක් අඩු වෙයි!!! ලක්ෂයක් ගානෙ ලැබිච්ච එකාට 95000ක් විතර ලැබෙයි... එච්චරයි!!! නැත්නම් අවුලක් නෑ!!! !!! !!! මධ්‍යස්ථ එකාට ණය වෙන්න වෙයි!!! හොඳටම අඩුවෙච්ච කාලෙට හොම්බෙන්ම යන්න වෙයි!!! !!! !!! පව්කාරයට worst case වෙන්නත් කලින් ඌව හැඳි ගෑවිලම යයි!!! තිබ්බ දේවල් ඔක්කොමත් නැති භංගස්ථාන වෙලා, ණය කාරයෝ ඌවත් උස්සගෙන යාවි!!! !!! !!! ශක්තිය වැඩි වෙද්දී, පින්වත් එකා වස්තුව වැඩිවෙලා වටේටම බෙදන්න ගනී!!! මධස්ථ එකාට ණය ගෙවාගන්න ලැබෙයි!!! peak එකේදී (උපරිම ශක්තිය තියනකොට) යන්තම් ණය නැතුව ඉන්න පුළුවන් වෙයි!!! !!! !!! පව්කාර, හැමදාටම අතේ සතේ නැති එකාට හොඳම කාලෙට රුපියලක් දෙකක් ලැබෙයි!!! peak point / level එකේදී ටික කාලෙකට කාල / ඇඳල ඉන්න පුළුවන් වෙයි!!! එච්චරයි!!! තේරෙණවා නේ?? ඉතින්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'ආයු / වර්ණ / සැප / බල / ප්‍රඥා' කියල දක්වලා තියන, සත්වයෙක්ගේ මුළු ජීවිතයටම බලපාන ශක්ති මට්ටම් ඕනෙම එකක් අඩු / වැඩි වෙද්දී results තීරණය වෙන්නේ ඔන්න ඔහොම තමයි!!! !!! !!!

    සත්වයෙක්ගෙ ජීවිතයට බලපාන exact result එක (හරියටම වෙන දේ) බලන්න ගියාම ඒකට ස්වභාවධර්මයේ continuous චක්‍ර විතරක් නෙවෙයි, randomly ඇතිවෙන කාලගුණ / දේශගුණ විපර්යාස සේරමත් එක්කම, පීචන් පොරවල්ගේ (ඇස්වහ / කටවහ කාරයෝ) / පින්වන්ත උදවියගේ ඇසුර / බලපෑම, ඒ කියන්නේ, 'යක්ෂ / භූත / පෙරේත / මනුස්ස / දෙවි / බ්‍රහ්ම' වගේ ඇසට පේන / නොපෙනෙන හැමෝගෙම බලපෑම ගැනත් බලන්න ඕනේ!!! !!! !!! ඒක stages හැටියට ඇති වෙන්න පුළුවන් බලපෑම් ඔක්කොම summarize කර කර බලන්න වෙන, සෑහෙන බරපතල... පුක ඉරෙන... වැඩක්!!! සරලව කිව්වොත්, worst case එකේදී ලෙඩ වෙලා සෙත්තපෝච්චි වෙන්න යන එකෙක් බලවත් දෙවි / බ්‍රහ්ම කෙනෙක්ගෙ 'ආශීර්වාදයෙන්' නොමැරී බේරෙන්න පුළුවන්!!! හොඳට කාල / ඇඳල ඉන්න පුළුවන් කම තියන එකෙක්ව භූත / පෙරේත / පීචන් පොරවල්ගේ බලපෑමෙන් සුද්ධ වෙලාම... 'හන්ටර් වෙලා'ම... යන්න පුළුවන්!!! කලින් ජීවිතේක වෛර බැඳගත්ත case එකක් නිසා හැදිච්ච භූතයෙක් තමන්ට කෙලින්න හදන කොට, ඊටත් කලින් ජීවිතේකදී හොඳින් හිටිය එකෙක්ගෙන් හැදිච්ච භූතයෙක් ඒක shape කරන්න පුළුවන්!!! ඒත් shape කරන්න ආව එකාට (භූ ට) වඩා කෙලින්න ආව භූ බලවත් නම්, වැඩේ shape කරන්න බැරිවෙන්න පුළුවන්!!! එහෙම වෙලාවක බැරිවෙලා වත් කොහෙවත් ඉන්න දෙවි කෙනෙක් ඒ seen එක දැකල මැද්දට පැන්නොත් භූ ල පැත්තකට විසිවෙලා case එක close වෙන්න පුළුවන්!!! අන්න එහෙම combinations ඔක්කොමත් එක්ක බලන කොට, කතන්දරේ හරි complex මෙයාල. බුදුහාමුදුරුවෝ කිව්වා, "කම්ම විපාකෝ අචින්තියෝ!!" ('ඔව්ව හිතන්න ගියොත් පුක ඉරෙයි!!' කියල!! :D) "කර්ම විපාක ලැබෙන හැටි හිතල ඉවර කරන්න බෑ!!" කියල!!! !!! !!! හැබැයි මං උඹල ඔක්කොටම ඇත්ත කතාව තිතටම කියල දෙන්න ඕනේ නිසා, සෑහෙන පුක ඉරාගෙන ඔව්ව ගැන ගොඩක් දුරට analyze කර කර බැලුව!!! කතාවේදී සේරම කියන්නම්!!! කොහොම හරි ඔය කර්ම වල final ම final result එක, තමන් රහත්වුනාට පස්සේ ඒ ඔක්කොම 'හබක්' තමයි!!! !!! !!! 'ඛීනං පුරාණං නවං නත්ථි සම්භවං' වෙනවා!!! !!! !!! කලින් කරපුවත් නෑ... අලුතෙන් හැදෙන්නෙත් නෑ... මොකුත් නෑ!!! රහත්වෙන්නම බැරිවුනත්, උඹල 'දානය / ප්‍රිය වචනය / අර්ථ චර්යාව / සමානාත්මතාවය' කියන ගුණාංග build up කරගන්න කරගන්න, තරහ කාරයෝ / හතුරෝ නැතිවෙනවා!!! දෙවි / බ්‍රහ්ම පිරිසගේ ඇල්ම බැල්ම වැඩි වෙනවා!!! එහෙම දෙවියන්ගේ ඇල්ම බැල්ම වැඩි උනාම තමන්ට කෙලින්නම හදන පීචන් පොරවල් / යක්ෂ / භූත / පෙරේත උන්දලට මොකුත් කරගන්න බැරුව යනවා!!! ඉතින් නිදුක් නීරෝගීව සැනසිල්ලේ ජීවත් වෙන්න ලැබෙනවා!!! හැබැයි කොච්චර කලත් සෝතාපන්න වත් නොවුනොත්, අන්තිමේ තොට කෙලවෙනවා!!! !!! !!! :growl::growl:

    අනික් කාරණාව, ඔය කේන්දර බදාගෙන ග්‍රහයෝ පස්සේ යාමෙන්... බෝධි පූජා තිබීමෙන්... ලාවට ලාවට results වෙනස් කරගන්න පුළුවන් කමක් තියනව තමයි!!! හැබැයි එහෙම වෙන්නේ ග්‍රහයෝ එහෙ මෙහෙ වෙලා... නැත්නම්, ගස් වල කොඩි එල්ලුව කියල... ගස් වලට කිරි / වතුර දැම්ම... 'ජන ගී' කිය කිය වැඳ වැඳ හිටිය කියල... එහෙම නෙවෙයි!!! !!! !!! එහෙම results වෙනස් වෙන්නේ මෝඩ පොරවල් නිසා, 'ආ... දැන් පූජාවක් තිබ්බ නේ!! දැන් එහෙනම් හරියයි!!' 'ආ... දැන් අපි මෙව්ව මෙව්ව කොරපු නිසා බයවෙන්න දෙයක් නෑ!!' කිය කියා හිතන එකෙනුයි!!! !!! !!! :) ඒවා ඔය මෝඩ / මොට්ට පොරවල් පුක කහනවට කරන වැඩ තමයි!!! එව්වා කොරල වැඩක් නෑ!!! හිටපල්ලකෝ, මං ඔය මොන ග්‍රහයෙක් වත් නැතුව... පූජාවල් / වන්දනාමාන මොන කෙහෙල්මලක්වත් නැතුව... තොපිලගේ අබල් බබල් සේරම settle කරලා දාන්න!!! ;)

    ඇත්තටම, කර්ම විපාක හන්ද අසරණ වෙලා... දුකට පත්වෙලා... ඉන්න සත්වයන්ට උපකාරයට ඉන්නේ පින්වත් දෙවි / බ්‍රහ්ම උදවිය විතරයි!!! !!!! !!! හැබැයි පින් හිඟාකන්න නෙවෙයි!!! හිත හොඳ... දයාවන්ත... කරුණාවන්ත... මිනිස්සු, කන්න අඳින්න නැති අසරණ මිනිස්සු දැක්කම ලාබ ප්‍රයෝජන මොකුත් අපේක්ෂාවක් නැතුව උදව් කරන්නේ?? පිහිට වෙන්නේ?? අන්න ඒ විදියටම දිව්‍ය / බ්‍රහ්ම ලෝකවල ඉපදිලා ඉන්න සත්වයෝ තමුන්ට වඩා පහල ලෝක වල ඉන්න එවුන්ට උදව් කරනවා!!! කන්නලව් කලත් / නැතත්... වැඳ වැඳ ඉල්ලුවත් / නැතත්... 'කපූ ලට' සල්ලි දුන්නත් / නැතත්... පින්වත් අල්පේශාක්‍ය / මහේශාක්‍ය දෙවි වරු මිනිස්සුන්ට / සත්තුන්ට උපකාර කරන්න / පිහිට වෙන්න පුළුවන් වෙලාවලදී පිහිට වෙනවා!!! !!! !!! පීචන් පොරවල් / යක්ෂ / භූත / පෙරේත පොරවල් ගෙන් බේරිලා ඉන්න උපකාර කරනවා!!! ඇත්තටම නම් වැඩේ සිද්ධවෙන්නෙ එහෙමයි!!! !!! !!! **- හැබැයි ඉතින් ඒ දෙයියෝ / බ්‍රහ්මයෝ වෙලා ඉන්න උන්දලත් මේ ජීවිත වල ඇත්ත කතාව නොදැන සෙත්තපෝච්චි උනොත්, ඒපාර උන්ගෙන් පීචන් පොරවල් / පෙරේතයෝ / තිරිසන්නු හැදෙනවා!!! !!! !!! ලොකුම upset එක ඒකයි!!! !!! !!! ඒ හන්ද කාට කාටත් කරගන්න තියෙන්නේ, සත්‍යය අවබෝධ කරගෙන... ජීවිතය අවබෝධ කරගෙන... මේ ජීවිතයෙන්ම කතන්දර සේරම ඉවරකරලා දාන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! -**

    උඹල ග්‍රහයන්ට පුද පූජා තිබ්බත් / නැතත්... ග්‍රහයෝ පස්සේ ගියත් / නැතත්... ගස් වලට කිරි / වතුර දැම්මත් / නැතත්... රෙදි කෑලි එල්ලුවත් / නැතත්... ස්වභාවධර්මයේ චක්‍රයන්ට අනුව, කාලගුණ / දේශගුණ විපර්යාස අනුව, සත්වයන්ට සිද්ධවෙන බලපෑම් ඒ විදියටම සිද්ධ වෙනවා!!! !!! !!! සත්වයෝ කියන එවුන් ඉපදෙනකොටම ඒවට යටත්වෙලා ඉවරයි!!! !!! !!! **- ඕනේ නම් geographical location මාරු කර කර පොඩ්ඩක් කට්ටි පැන පැන ඉන්න නම් පුළුවන්!!! (හැබැයි එහෙම අවස්ථාවලත් 'මලෙන් ඉන්න' භූ කෙනෙකුට 'මූ කට්ටි පැනල බේරෙන්න නේද හදන්නේ?' කියල check උනොත් එහෙම, එතකොට ඌ නෙලන්න ඉඩ තියනවා කෙලවිලාම යන්න!!! !!! !!!) -** හැබැයි, කලින් තේරුම් කරලා දීපු විදියට, ඔය බාහිර බලපෑම් වලින් 'රිදෙන්නම කන්න' වෙන්නේ... තමන් නිකම් 'වහලෙක්' වගේ වෙන්නේ... තමන් බලුවෙන්න බලුවෙන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික් එවුන්ට ගිණිගෙඩි දීලා... මිනිස්සුන්ව මුලා කරලා... දෙයියෝ / බුදුන්ව විකුණන් කාලා... ආත්මාර්ථකාමීව වැඩ කරලා... බලුවෙච්ච කාලකන්ණින් ගැන, දෙවියෝ / බ්‍රහ්මයෝ ඇහැක්වත් ඇරලා බලන්නේ නෑ!!! !!! !!! එහෙම උනාම පොඩි හරි chance එකක්වත් ලැබෙන්නේ නෑ!!! !!! !!! Nature එකෙන්... භූලගෙන්... පෙරේතලගෙන්... අම්බානටම කන්න වෙනවා!!! !!! !!! ඒ හන්ද පිස්සු කෙලින්න එපා!!! සල්ලි / බලය තිබුණ කියල ඉදිමෙන්න එපා!!! !!! බලුවැඩ කරන්න එපා!!! !!! !!! definitely 'කන්න' / 'ගැට්ට කඩාගන්න' වෙනවා!!! !!! !!!

    හැබැයි ඉතින් මේ කචල් බචල් සේරම maximize වෙලා... මුළු ලෝකෙම වර්චස් වෙලා... තියෙන්නේ, මිනිස්සු ඇත්ත නොදන්නා කමට සේරම අනාගෙන හන්ද නිසයි!!! !!! !!! ඒ නිසා ඉස්සෙල්ල තමන් 'ඇත්ත' දැනගෙන තමන්ගේ ප්‍රශ්ණ විසඳගෙන ඉන්න!!! තමන් කල්‍යාණ මිත්‍රයෙක් වෙලා... අනාගාමී / අරහත් levels attain කරලා... හැමෝටම මයිත්‍රී කරන්න!!! අනික් එවුන්ට ඇත්ත කියල දෙන්න පටන් ගන්න!!! එතකොට situation එක වෙනස් කරන්න පුළුවන්!!! !!! !!! කොහොමත් මේ විශ්වයේ ජරා සත්තු / ජරා පොරවල් / නරක සත්තු කියල ජාතියක් නෑ!!! !!! !!! ඉන්නේ wire මාරුවෙච්ච... සංසාර කතන්දරේ හන්ද ඉපදිලා දුක් විඳින... අහිංසක සත්වයෝ විතරයි!!! !!! !!! භූත / පෙරේත මොකත් එකයි... හැම එකාම පව්!!! උන් wire මාරුවෙලා නිසා... ඇත්ත නොදන්න නිසා... තමන්ගේ අසරණ කම නිසා... තමයි අනික් එවුන්ට ඇණේ වෙන්නේ!!! !!! !!! දුක, දුක මයි... පීචන් levels වල හැදුණාම ඒක කොහොමටවත් වෙනස් කරන්න බෑ!!! ඒත් ඇත්ත කියල දීල... මයිත්‍රී කරලා... උන් ඔක්කොමලව හදන්න පුළුවන්!!! මුළු ලෝකෙම වෙනස් කරන්න පුළුවන්!!! !!! !!! ඒකට, හරියට... ක්‍රමේට... වැඩේ කරන්න ඕනේ!!! !!! !!! දැන් ඒ වැඩේ පටන් අරන් සැහෙන කල්!!! මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!!! !!! !!! මං වියයුතු දේ ඒ විදියටම සිද්ධවෙන තැනට route එක හදනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! complied නැති එවුන්ගේ පුකවල් මූට්ටු වෙන ගාණටම සංසාර කතාව දිගහැරලා පෙන්නනවා!!! !!! !!! පටන් ගනිද්දී කිව්ව විදියටම, 'වතුර පෙවෙනකම් අස්සයව බෙල්ලෙන් අල්ලලා වතුරේ ඔබගෙන ඉන්න style එකෙන්'ම වැඩේ යාවි!!! !!! !!!

    හැබැයි ඇහැට / කණට මී පැණි නෙවෙයි, acid වක්කරනවා වගේ වෙයි!!! මොකද නැත්නම් රටේ / ලෝකේ වැඩිහරියක්, majority එකක් ඉන්න උගත් / මෝඩ / උද්ධච්ච / බක පණ්ඩිත අම්බරුවන්ට කොච්චර කිව්වත් අහන්නේ නෑ!!! උන්ට හොඳින් කිව්වට තේරෙන්නේ නෑ!!! !!! !!! අනික, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ 'ගොං බන' අහල / කියවලා මඤ්ඤං වෙලා ඉන්න 'දැන උගත් ගොං මිනිස්සු' degree holders ල / professors ල හැම එකාම හිතන්නේ, 'ණිවන් දකින්න දඟලන්නේ... මහණවෙන්නේ... ධර්මයට යොමුවෙන්නේ... මොකුත් කර කියාගන්න බැරි, කිසිම උගත්කමක් නැති, වැඩක් පලක් කරගන්න හැකියාවක් නැති, මෝඩ පොරවල් තමයි!!' කියලයි. අපි 'ලොකු පොරවල්'... අපි 'තද පොරවල්'... අපි 'වැදගත් පොරවල්'... කියල හිතන් ඉන්න උගත් මෝඩයෝ කියන්නෙම, 'අපිට ඕව කොරන්න වෙලාවක් නෑ... අපිට ඕවට වඩා වැදගත් වැඩ රාජකාරි එමටයි!!' 'අපි ඕව කරන්න ඕනෙත් නෑ... ඕව කරන්න කියල තියෙන්නේ හාමුදුරු වරුන්ටයි!!' 'අපිට දැම්ම ණිවන් දකින්න උවමනාවක් නෑ... ඉඳල හිටලා මලක් පහණක් පූජා කරගත්තම අපිට හොඳටම ඇති!!' 'අපි එලවලුයි බතුයි කාල ඉන්න මිනිස්සු... අපි අරක්කු සිගරට් කටේවත් තියන්නේ නෑ... ඒ නිසා අපිට දැම්ම රහත්වෙන්න වැඩකුත් නෑ!!' එහෙම කියලයි!!! ඉතින්, හීනියට... ලාවට... ලතාවට... කරලා මේ වැඩේ හරියන්නේ නෑ!!! අන්තිමට මේ style එකට බැස්සේ, කාලයක් තිස්සේ මෝඩ / ගොං / උද්ධච්ච / බක පණ්ඩිත පොරවල්ගේ මොලේ පාදන්න try කරලා කරලා පදං වෙලා මයි!!! !!! !!!

    කතාවේ ඉස්සරහට යනකොට මං රටේ / ලෝකේ ඉහලම ඉහල පැලැන්ති කියල සලකන ප්‍රභූ වරු... engineers ල... doctors 'specialist' ල... professors ල... top class business man ල... වගේ ඕනෙම ජාතියක / ඕනෙම ආගමක කෙනෙකුගෙයි, සුරාවෙන් සුදුවෙන් තොර... අරක්කු සිගරට් කටේවත් තියන්නේ නැති... vegetarian උපාසක / උපාසිකා උන්දලගෙයි වගේම, ගම / රට හොල්ලගෙන ඉන්න 'අයියල / අක්කල', එළු / කුකුල් / හරක් business කරන මස් කඩ කාරයන්ටත් ඉදිරියේදී වෙන්නේ මොනවද?? උන්ගේ future එක define වෙන්නේ කොහොමද?? කියන සේරම කියල / පෙන්නලා දෙනවා!!! !!! !!! බුදුහාමුදුරුවෝ අතීතයේ හිටපු පින්වත් ශ්‍රාවකයින්ට ඒ වැඩේට 'දහම් කණ්ණාඩිය' කියල එකක් ගැන කියල දුන්න!!! මං උඹලට ඒ දහම් කණ්ණාඩියේ improved version එකක්... 'hi-tech, advanced දහම් කණ්ණාඩියක්'...ගානේ හදල දෙනවා, තොපිලගේ future එක තොපිලටම බලාගන්න!!! !!! !!! හැබැයි ඒකෙන් බලපු ගමන් පුක පත්තුවෙනවා!!! !!! !!! ඊට පස්සේ ඉතින්... ගත්ත රෙද්ද / සිවුර කරට, දුවපාන්... තමයි!!! හැබැයි දිව්වට වැඩකුත් නෑ... මේ thread එක අනන්ත වාරයක් හරි කියවලා... කියවලා... කියවලා... කොහොම හරි කතන්දරේ තිතටම තේරුම් ගනිල්ලා!!! !!! !!! කරන්න තියෙන්නේ එච්චරයි!!!

    ගොඩක් මහන්සි වෙලා දාපු පෝස්ට් එකක් වගේ. ඒ වුණාට කෙනෙක්ට යමක් තේරෙන්න කියලා දෙන්නත් පිං කරලා තියෙන්න ඕන.
    :yes::yes:
     

    ranjana disasekara

    Well-known member
  • machan mama kiyala deyak na...
    umbath hariyata mugalan haamuduruwo wagee wishwaye ananthaya hoyanna gihin pissu hadaa ganna epa..
    edaa budhu haamuduruwo hitiya mugalan hamuduruwanwa beeraganna....
    eet ada kawruth nee..
    (anika umba oya hoyagena yana deeta elakiri ekee inna apee budhdhi mattama godak adui ooka teerum ganna oya dee hoyana wenama cult ekak samaajayak tiyenawa anna eyalath ekka katha karapan)
    and mama opanly kiyanawa UMBA meeke comment karana anith ewn wagee pissek nemei...
    machanla damith mokak hari goal ekakata yanne hariyata api salli/kello passe yanawa wagee
    ohoma minissunta garahanna purudu wenna epa
    uuta puluwan sup ekak deepan
    budhu saranai
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    ගොඩක් මහන්සි වෙලා දාපු පෝස්ට් එකක් වගේ. ඒ වුණාට කෙනෙක්ට යමක් තේරෙන්න කියලා දෙන්නත් පිං කරලා තියෙන්න ඕන.
    :yes::yes:

    waradiyi!!! kiyana de therum ganna awshyawena 'pragnawa' labeemata thamayi pin one wenne. eka thiyanawada balannath ekka meke dala thiyana ewaa kiyawalaa innako... :D :yes::yes:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    machan mama kiyala deyak na...
    umbath hariyata mugalan haamuduruwo wagee wishwaye ananthaya hoyanna gihin pissu hadaa ganna epa..
    edaa budhu haamuduruwo hitiya mugalan hamuduruwanwa beeraganna....
    eet ada kawruth nee..
    (anika umba oya hoyagena yana deeta elakiri ekee inna apee budhdhi mattama godak adui ooka teerum ganna oya dee hoyana wenama cult ekak samaajayak tiyenawa anna eyalath ekka katha karapan)
    and mama opanly kiyanawa UMBA meeke comment karana anith ewn wagee pissek nemei...
    machanla damith mokak hari goal ekakata yanne hariyata api salli/kello passe yanawa wagee
    ohoma minissunta garahanna purudu wenna epa
    uuta puluwan sup ekak deepan
    budhu saranai

    lokaa, mage goal / target eka mama kiyala thiyenne. :yes::yes::yes:

    me... habayi umba man gana bayawenna epaa, mugalan hamuduruwo beragaththa wage beraganna kenek naa kiyala. ;)

    anika umbalata therum ganna buddhimattamak thiyanawada nadda kiyala kiyawalaa balala misak decide karannath epaa!!! mokada umbala pissu kelala kelala puruddata mewwa greek wage unaata, mewwa kiyawala kiyawala huru unaama ithuru hariya ibema siddha weyi!!! :)

    e nisa 'baka' kathaa epaa!!! mewwa liyanne umbalata kiyawanna thamayi. :D
     
    N.G.O සල්ලි වලට කෑදරවී බුදුදහම විකුර්තිකරන දමිත් කාරියවසම් අන්‍යාගමික මුලධර්මවාදියා එලකිරියෙන් පන්නමු. මු බොරුවට මානසික රෝගියෙක් වගේ රඟපාන්නේ. මු බෞද්ධයෙක් නෙමෙයි.
     
    N.G.O සල්ලි වලට කෑදරවී බුදුදහම විකුර්තිකරන දමිත් කාරියවසම් අන්‍යාගමික මුලධර්මවාදියා එලකිරියෙන් පන්නමු. මු බොරුවට මානසික රෝගියෙක් වගේ රඟපාන්නේ. මු බෞද්ධයෙක් නෙමෙයි..