~~~ මම ඉඳීවී... ~~~

^Chamith^BE_ONE

Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ


    ~~~ මම ඉඳීවී... ~~~



    තරු කැටක් වී,
    ඔබට තනි රකිමී,
    ඈත දුර අහසේ,
    ඔබ සිටිද්දී...

    නිල් සයුර වී,
    මඟ බලාවී,
    ගඟක් වී සුසිනිඳු,
    ඔබ ගලද්දී...

    මියෙන තුරු,
    මම ඉඳීවී,
    ඔබේ වී,
    හද ගැස්ම වී.....

    attachment.php

    ​
     

    Attachments

    • dtydtydty.jpg
      dtydtydty.jpg
      14.8 KB · Views: 46