Jhon Seena wath oluwata gahuwada ban??migaramk වන මා ක්රියාකාරී දේශපාලනයෙන් ඉවත් වන බවට දිවුරා පොරොන්දු වෙමි.
මම නිදහස් පක්ශයේ දැරූ සියලු තනතුරු වලින් ඉල්ලා අස් විය.
වේගයෙන් ඉහල යන ජීවන වියදම හමුවේ, වත්මන් පරිපාලනය එය පාලනයට කිසි පියවරක් නොගෙන චන්දය පසුපස හබායාම මෙයට හේතුවයි.
මම මෙයින් වෙනත් දේශපාලන පක්ශයකට එක් විමට හෝ සහය දැක්වීමක් නොවන බව අවදාරනයෙන් ප්රකාශ කරමි.

මට මේ පෝස්ට් එකට - රෙප් එකක් තියනවා
මම වැරැද්දක් ලියුවද? එහෙනම් මට සමාවෙන්න
(අතපසුවීමකින් වුනු දෙයක්ද දන්නෙත් නෑ)
![]()

na na....දුකයි මල්ලියේ

අමතක නම් පොඩ්ඩක් බලපන්කෝ ආයෙත්.......!! 
මචෝ මේක අමතකද.........??අමතක නම් පොඩ්ඩක් බලපන්කෝ ආයෙත්.......!!
http://www.elakiri.com/forum/showthread.php?t=327582

ane ane ubath hoyala hoyala mekama adda neda........??![]()

migaramk වන මා ක්රියාකාරී දේශපාලනයෙන් ඉවත් වන බවට දිවුරා පොරොන්දු වෙමි.
මම නිදහස් පක්ශයේ දැරූ සියලු තනතුරු වලින් ඉල්ලා අස් විය.
වේගයෙන් ඉහල යන ජීවන වියදම හමුවේ, වත්මන් පරිපාලනය එය පාලනයට කිසි පියවරක් නොගෙන චන්දය පසුපස හබායාම මෙයට හේතුවයි.
මම මෙයින් වෙනත් දේශපාලන පක්ශයකට එක් විමට හෝ සහය දැක්වීමක් නොවන බව අවදාරනයෙන් ප්රකාශ කරමි.

meka atta d?ඇත්ත වශයෙන්ම කියනවනම් මේක හොඳ ප්රවණතාවයක්.

PATTA BORUWAK DALA MR WAGE BORUKARAYEK ආ.. ඒකත් එහෙමද?MEKA BORUKARAYEK BUNPATTA BORUWAK DALA MR WAGE BORUKARAYEK