මම ඉවත් වෙනවා

Janka23

Member
Dec 20, 2009
988
29
0
Sarath ge Boru ~ Please watch.. ~ Sarath lies about his retirement

Sarth about his retirement then (Eda kiyapu de) ~ 0.25 seconds



Sarth about his retirement now (Ada Kiyana de) ~ 7:40 mins



Please watch.. PLEASE WACTH... ALL THE SF SUPPORTS PLEASE WATCH
 

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
migaramk වන මා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වන බවට දිවුරා පොරොන්දු වෙමි.

මම නිදහස් පක්ශයේ දැරූ සියලු තනතුරු වලින් ඉල්ලා අස් විය.

වේගයෙන් ඉහල යන ජීවන වියදම හමුවේ, වත්මන් පරිපාලනය එය පාලනයට කිසි පියවරක් නොගෙන චන්දය පසුපස හබායාම මෙයට හේතුවයි.

මම මෙයින් වෙනත් දේශපාලන පක්ශයකට එක් විමට හෝ සහය දැක්වීමක් නොවන බව අවදාරනයෙන් ප්‍රකාශ කරමි.

Jhon Seena wath oluwata gahuwada ban??:sorry::sorry:
 

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මට මේ පෝස්ට් එකට - රෙප් එකක් තියනවා
    මම වැරැද්දක් ලියුවද? එහෙනම් මට සමාවෙන්න
    (අතපසුවීමකින් වුනු දෙයක්ද දන්නෙත් නෑ)

    211l1lv.jpg

    Same here, kauda kiyala hithaganna puluwan..............

    - Rep dunnata kamak na yaluwa munta 1k kiyala aka kiuwe na wage ai lajja nathuwa aka karanna puluwannam api aka pennala dena ela waraddak nemene

    -rep neme puluwannam banned karanna kiyanna mokada eka ekata kelin katha karanna konda pana nathiunata, mama dannawa mama EK eke rules kaduwe na kiyala
    :):):):):):):):):)
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    migaramk වන මා ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වන බවට දිවුරා පොරොන්දු වෙමි.

    මම නිදහස් පක්ශයේ දැරූ සියලු තනතුරු වලින් ඉල්ලා අස් විය.

    වේගයෙන් ඉහල යන ජීවන වියදම හමුවේ, වත්මන් පරිපාලනය එය පාලනයට කිසි පියවරක් නොගෙන චන්දය පසුපස හබායාම මෙයට හේතුවයි.

    මම මෙයින් වෙනත් දේශපාලන පක්ශයකට එක් විමට හෝ සහය දැක්වීමක් නොවන බව අවදාරනයෙන් ප්‍රකාශ කරමි.

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: meka atta d?
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    ඇත්ත වශයෙන්ම කියනවනම් මේක හොඳ ප්‍රවණතාවයක්.
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    උඹ පස්සේ කියයිද දන්නේ නෑ....විපක්‍ෂයෙන් සල්ලි දීල මාව ගත්තා එත් මම එකට යන්නේ නෑ...නැවත ආවා කියල....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මෙක මහා කුමන්ත‍්‍රණයක් කියල....
    .:lol::lol::lol::lol::lol::lol::lol:

    අනේ උඹ දේශ දෙ‍්‍රාහියෙක් වුනානේ මට දුකයි...:lol::lol::lol::lol::lol::lol: