මම ඊලග සතියෙ පැවිදි වෙනව

nidarsha91

Well-known member
  • දවසකුත් යනවා කිව්ව නේද බන්. යනව නං යමන්කො බන් මොන හිමි හරි කමක් නෑ

    Go Away Goodbye GIF
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,850
    8,191
    113
    Kotahena
    බෞද්දාගමත් බෞද්දයොන්ට ජොක් එකක්
    Cheistian කියලත් නැහැ joke තියනවා. ඔය youtube එකේ ඕන තරම් තියෙන්නෙ ජේසුස් වහන්සේ wage ඇදගෙන pranks එහෙම
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,974
    54,566
    113
    Colombo
    බෞද්දාගමත් බෞද්දයොන්ට ජොක් එකක්

    අනිත් ආගම් වල උන්ට ජෝක් කලාම ඒව තේරෙනව.ආතල් එකේ ඉන්නව.

    නානලට ජෝක් කලාම ෆයර් වෙනව.මරනව.බෙල්ල කපනව. :(