මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

rama_d

Well-known member
  • Nov 28, 2014
    574
    652
    93
    bump


    ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටුයි ද දැන්?

    මට කවුරුය් හරි කියපන්කො කැනඩාවට ගියහම එළකිරි ලොග් වෙන්න බැරි වෙන්න එහෙ උන් ගහනවද කියල

    ------ Post added on Nov 26, 2022 at 5:44 AM
    @Pathfinder_A2Z Canada wala lindaka watila inne. Linda athule signal nathi nisalu log wenna bari
     

    maduprasad

    Active member
  • Sep 13, 2006
    924
    148
    43
    ඒකයි මහා සංඝරත්නයත්, රටට ආදරේ අතිශය බහුතරයක් මේ තීරණාත්මක අවස්ථාවක්, අන්තිම අවස්ථාවක් කියල කියන්නේ.... ආයේ නෝ චාන්ස්.... අපි අපේ රටේ අවතැන් වෙන තැනට වැඬේ සිද්දවෙන එක නියතයි....

    buhahahaha
     
    • Haha
    Reactions: Oli_Vili

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    11,126
    24,010
    113
    Homagama
    එළකිරි ඉතිහාසයේ අග්‍රගන්‍ය ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දාන්න ලැබීමත් බග්‍යය්ක් කොට සලකමි

    bump


    ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටුයි ද දැන්?

    මට කවුරුය් හරි කියපන්කො කැනඩාවට ගියහම එළකිරි ලොග් වෙන්න බැරි වෙන්න එහෙ උන් ගහනවද කියල

    ------ Post added on Nov 26, 2022 at 5:44 AM
    හුහ් උබ මේ මොනවද කියන්නේ. කණඩා වගේ රටකට ගියාම මේ වගේ තැන් වලට එනවද බන් අමුවෙන්
    ආත්මේ මාරු කරන තමා එන්නේ :lol: :lol: :lol:
    ------ Post added on Nov 26, 2022 at 11:46 AM
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    6,855
    10,898
    113
    maxresdefault.jpg
     
    • Haha
    Reactions: Oli_Vili

    Sallaalaemathi

    Active member
  • May 24, 2022
    112
    164
    43
    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    ගෝඨ කියන්නේ ලංකාවේ අපිට සියලූ දේ ම දෙන ඉන්ද්‍රජාලිකයෙක් නොවනු ඇත.... කියන තරම් ගෝඨ වැඩක් නොකරන්නට ද ඉඩ ඇත.... ගෝඨ තවත් එක් දේශපාලන චරිතයක් ද වනු ඇත....

    එහෙනම් ඇයි ගෝඨට කඬේ යන්නේ....???????

    නැත.... අප ගෝඨට කඬේ යන්නේ නැත.... අපි කරනුයේ පිළිලයක් වූ මතවාදයක් මේ පොළවෙන් උදුරා දමා නව මතවාදයක් මේ පොළවේ රෝපණය කිරීමය....

    මොකක්ද ඔය කියන මතවාදය....????

    සජිත් දිනයි.... ඌට දෙමළ මුස්ලිම් එවුන්ගේ චන්ද තියෙනවා.... සිංහලය 50 ට 50 බෙදෙනවා ඒ නිසා සජිය දිනුම්.... ඔව් එදා මෙදා තුර මේ පොළවේ වල් බිහි වූවා සේ ව්‍යාප්ත වෙලා තියෙන මතවාදය තමයි ඒක... කෙටියෙන් කියනවා නම් ‘‘සිංහලය බෙදෙනවා - අනෙක් එවුන් එක රොත්තකට එක පැත්තකට’’

    ඉතිං.... කිලෝ ගණන් සිංහලයගේ පරමාධිපත්‍ය බලය අරික්කාලක් වූ සුලු චන්දවලට බාල්දු වෙනවා....

    ඒකයි මම කිව්වේ මේක සජිත් - ගෝඨ අතර තරගයක් නෙවෙයි.... මතවාද දෙකක් අතර තරගයක් කියලා...

    සිංහල එවුන් (බෞද්ධ හෝ කතෝලික වේවා* එක පැත්තකට එක අරමුණකට ගාල් වෙන්න කාලේ ඇවිල්ලා.... සිංහලයට කෙලවලා සිංහලයට පස්ස පැත්ත පෙන්නලා මේ රටේ ආණ්ඩු හදන්න බෑ කියන එක පෙන්නන දවස ඇවිල්ලා.... සජියට මේ පාර කෙලවල දැම්මම ඇතිවන අලූත් මතවාදය මොකක්ද....???

    ‘‘සජියට දෙමළයි මරක්කලයයි සපෝට් කළාට සිංහලයා සපෝට් කළේ නෑ.... ඒ හින්ද ඌට රටේ ජනාධිපතිවෙන්න බැරි වුණා.... ’’ කොහොමද ඒක... එතනින් පස්සේ මොකක් වෙයිද...???

    ඔය දැන් සිංහලයට එළිපිට කෝචෝක් කරන එවුන් රහසේ කතා කරන්න පටන් ගනියි.... සිංහලයට කෙළවල බෑ.... ඌව තරහ කරගත්තොත් බඩු බනිස් කියලා... එතකොට අලූත් මතවාදයක් හැදෙයි.... දේශාපාලන හැතිකරේ අලූතින් හිතන්න පටන් ගනියි.... සිංහලයට කෙණහිලි කරන එක, අපගේ සංස්කෘතිය අභිමානය අමු අමුවේ විනාශ කරන දේවල්වලින් ඈත් වෙයි....

    ‘‘ඔය සුලූ ජාතිකයින්ගේ චන්ද නැතිවට ආණ්ඩු හදන්න පුලූවන් වුණාට සිංහලයගේ චන්ද නැත්තං ආණ්ඩු හදන්න බෑ’’

    ඕන්න එතකොට අර කිලෝ එකේ පරමාධිපත්‍යයට නිසි තැන ලැබෙනවා... අරික්කාල, තුන්කාල ගැලවිලා යනවා....

    වැරදිලාවත් සජිය දිනුවොත්.... දේශපාලකය කියනවා ‘‘දැක්කනේ අපි මරක්කලයි දෙමලයි තරහ කරගෙන බෑ.... උන් ඉල්ලන දේ දීලා අපි උන්ගේ චන්ද ටික රැුකගන්න ඕන.... සිංහල එවුන් ඕන දෙයක් සතියෙන් අමතක කරනවා... චන්දයක් ළං වෙන කොට ජොබ් කට්ටක්, සිමෙන්ති කොට්ටක්, වැසිකිළ කටක්, බත් පාර්සලයක්, බෝතලයක් දීලා උන්ව ෂේප් කරගන්න පුලූවන්....’’ එතකොට සිංහල උඹලට හිතෙන්නේ මොකක්ද...? පුක හපාගෙන මැරෙන්න හිතෙන්නේ නැද්ද...???

    ඒකයි මහා සංඝරත්නයත්, රටට ආදරේ අතිශය බහුතරයක් මේ තීරණාත්මක අවස්ථාවක්, අන්තිම අවස්ථාවක් කියල කියන්නේ.... ආයේ නෝ චාන්ස්.... අපි අපේ රටේ අවතැන් වෙන තැනට වැඬේ සිද්දවෙන එක නියතයි....

    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...
    ඔයවගේ පුකලොවන වේසියෝ චන්දෙ ලං වෙද්දී වෙන profile වලින් එයි. අයෙත් අහු වෙන්න නම් එපා පුති, මේ පොන්න වේසිගෙ පුතා සමාජයට රටට කල ද්‍රෝහිකමට ස්වාභාව ධර්මයෙන්ම ෂොට් එක ලැබේවා!!! තොගේ ඇට දෙකෙන් අල්ලලා තුන්පාරක් උඩින් කරකවොල ගහන්න ඕන පොළොවේ.

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    උඹ උඹේ අම්ම උඹේ ගෑණි රාජපකයලට අත් දෙකෙන්ම පළල කරලා තව දීපන්
     

    ubba91

    Member
    Apr 24, 2022
    26
    21
    3
    වෙලාවට ගෝටා දිනුවේ. නැත්නම් බයියෝ තාම හිතන් ඉන්නේ ඌ මාර පොරක් කියල

    බලපන්කෝ මේකේ දීල තියෙන ටෝක්ස්
    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි