මේ ඔසාම ගැනද කියන්නේ![]()
බයි ටෝක් දුන්න ගොඩක් එවුන් රට පැන්න. ඊළඟ චන්දෙට එයි නාමලයව රජකරලා යන්න
සමහර විට තව අවුරුදු 3කින් විතර bump වෙන්න පුළුවන් thread එකක්.. සමහරවිට....![]()





hire neda innawa kiwe xi jin pinත්රෙඩ් එක දාපු පොන්නය ගැන කියන්නේ
uba kohomada ban kiyanne mu goda giya kiyala. mu mama canada giya kiyala kiwwama ubala wishwasa karanawada ban mu aththatama canada giya kiyalaකිරියෙන් ගොඩ ගිය කිහිප දෙනා අතර ඌ ඉන්නවා.
උඹලා තවම උගෙ පෝස්ට් එකක එල්ලිලා චොර වෙවී ඉන්නවා.![]()

New account detectedකිරියෙන් ගොඩ ගිය කිහිප දෙනා අතර ඌ ඉන්නවා.
උඹලා තවම උගෙ පෝස්ට් එකක එල්ලිලා චොර වෙවී ඉන්නවා.![]()
ඔය හාල්පරුවන් කවුද ගණන් ගන්නේ.New account detected![]()
ඌගෙ හිනාවත් හරි වැදගත් පාටයි. කපටි ඇති අනිවා. ඒත් රටගැන හිතන බව නම් පේනවා. මූනෙන් ලොකු වගකීමක් ගන්න පුළුවන් බව පේනවා. පෞර්ශත්වය.
![]()