මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,132
    12,022
    113
    විනෝද සමය බැලුවා වගේ.පට්ට ආතල් මේවා දැන් කියවන කොට
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,997
    12,117
    113
    🌎
    ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...
    දැන්නම් කෙලින් ඇවිදගන්නත් බැහැ arapu ඇරිල්ලට

    Laugh Laughing GIF
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    ලංකාවේ චන්ද ක්‍රමය ගැන මනා අවබෝදයක් ගන්න පුළුවන් ත්‍රෙඩ් එකක්... :lol:
     
    • Like
    Reactions: clumsyhulk