මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

patrickjane

Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    Mokakda e? 😁
    ගෝටට යන එන මන් නැති වුණාම, නුවර පැත්තේ එවුන් මූව හොය හොය හිටියේ. පස්සේ සේසසතම විකුණලා ලැට් හෝදන්න රට ගියා. ඒ අස්සේ ගෑණිට පෝළිං දාලා දිගන පැත්තේ ඉන්න හම්බයෝ සෙට් එකක්.
     
    • Wow
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,471
    86,733
    113
    ආශ්චර්යමත් රටක
    ගෝටට යන එන මන් නැති වුණාම, නුවර පැත්තේ එවුන් මූව හොය හොය හිටියේ. පස්සේ සේසසතම විකුණලා ලැට් හෝදන්න රට ගියා. ඒ අස්සේ ගෑණිට පෝළිං දාලා දිගන පැත්තේ ඉන්න හම්බයෝ සෙට් එකක්.

    ඌ ප්‍රාදේශිය සභා මන්ත්‍රී කෙනෙක්ද?
    ගෑනි නැතුව ගිහින් තියෙන්නෙ ඇයි?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,219
    113
    Forest
    ‘උබ අපි හැමෝම ප්‍රසිද්දියේ දේශපාලකයොන්ට කඩේ නොයා යුත්තේ ඇයි’ කියල ත්‍ර්රෙඩ් ටයිටල් එක මාරු කරගන්න තිබ්බනන්…. නේද