මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද ITN නාලිකාවෙන් PAD MAN චිත්‍රපටිය රැ 10.30ට පෙන්වනවා.

    75402219_2359935450784161_2178582376613937152_n.jpg



    :rofl::rofl::rofl:

    හිට්ලර් ගැන එකකුත් පෙන්නයි ළඟදීම :P



    A complaint has been lodged against State TV ITN for scheduling to broadcast Bollywood Actor Akshay Kumar's "Pad Man" movie on the basis that it indirectly promotes a Presidential Candidate's campaign #PresPollSL

    - Azzam Ameen
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Sulu jathikayanta mae chandheddi kewal kirimae palak nae mikadha meka janadhipathi waranayak nisa
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    75271481_2136880519951929_9067307111595114496_n.jpg


    Top Comment - His not a big wicket , similar to kusal mendis, as usual එනවා , යනවා simple
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පොහොට්ටුවේ රැළියකට ගිය තරුණියකට හෙම්මාතගමදී අතවර කළ බවට පැමිණිල්ලක් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක



    කෑගල්ල ප්‍රදේශයේ පැවති පොදුජන පෙරමුණේ දේශපාලන රැළියකට සහභාගි වී බස් රථයකින් ආපසු යමින් සිටි තරුණියකට, ඔවුන් සමග සිටි තරුණයෙකු ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෙම්මාතගම පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
    විමර්ශන ආරම්භ කර ඇත්තේ තරුණියගේ පියා කළ පැමිණිල්ලකට අනුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    තම බිරිඳ සමග රැළියට සහභාගිවීම සඳහා ගිය තම දියණිය රාත්‍රී 11 වන තෙක් නිවසට නොපැමිණි බව තරුණියගේ පියා පැමිණිලි කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

    බිරිඳ සහ දියණිය මන්ද මානසික තත්ත්වයෙන් පසුවන බව ද පියාගේ පැමිණිල්ලේ සඳහන් විය.

    පසුව කළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ බස් රථයෙන් රැළියට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටි තරුණයෙකු මෙම තරුණිය හෙම්මාතගම, අල්පිටිය, බලවත්ගම කැලෑබද ස්ථානයකදී බස් රථයෙන් පිටතට රැගෙන ගොස් ඇති බව ය.

    සැකකාර තරුණයා එම ස්ථානයේදී තරුණියට ලිංගික අතවර සිදුකර ඇතැයි පොලීසියට ප්‍රකාශ කර තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් හෙම්මාතම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකු මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව ය.

    තරුණිය අධිකරණ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ.

    News 1st - 08 Nov, 2019
     
    • Like
    Reactions: Travz

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Aththa ban. Mama chande noda inna haduwe. Eth umbe thread eka dakala ayeth theerane kale Gotata denna.