දරුනු විලෝපිතයෝ ගොදුරක් අල්ලගෙන පන පිටින් ගෙනල්ල ගොදුර එක්ක සෙල්ලම් කරලා තමයි එක පාර මරලා දාලා කන්න ගන්නෙ. කාව හරි මරන්න ගෙනල්ලා ඌට ගූ යන්නම බය කරලා ඊට පස්සෙ මරන්නෙ නැතුව යන්න දීලා ඌට කෙටි සතුටක් ලබලා දීලා ආයෙත් මරලා දාන වගේ වැඩක් මෙතන වෙන්න යන්නෙ. කාට වත් මේක ගැන පොඩි හරි අයිඩියා එකක් වත් නෑ මොකද කවුරුවත් දන්නෑ ගෝටහ් කියන්නෙ මොන ජාතියෙ සතෙක්ද කියලා. ගෝටහ් කියන්නෙ හරිම දරුණු, මාරම මාර ගල් හිතක් තියෙන, පොඩ්ඩක්වත් සානුකම්පිත කෙනෙක් නෙවේ. ඇතුලෙදි සොට් එක දුන්නොත් කැරි ජෙප්පො මානව හිමිකම් කේස් අදිනවා. ඒ නිසා මෙදා පාර එලියට අරන් තමයි සොට් එක දෙන්නෙ. ඉතින් අපි බලන් ඉමු මූට මොකද වෙන්නෙ කියලා.

