මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    z_p02-Court.jpg
    දරුනු විලෝපිතයෝ ගොදුරක් අල්ලගෙන පන පිටින් ගෙනල්ල ගොදුර එක්ක සෙල්ලම් කරලා තමයි එක පාර මරලා දාලා කන්න ගන්නෙ. කාව හරි මරන්න ගෙනල්ලා ඌට ගූ යන්නම බය කරලා ඊට පස්සෙ මරන්නෙ නැතුව යන්න දීලා ඌට කෙටි සතුටක් ලබලා දීලා ආයෙත් මරලා දාන වගේ වැඩක් මෙතන වෙන්න යන්නෙ. කාට වත් මේක ගැන පොඩි හරි අයිඩියා එකක් වත් නෑ මොකද කවුරුවත් දන්නෑ ගෝටහ් කියන්නෙ මොන ජාතියෙ සතෙක්ද කියලා. ගෝටහ් කියන්නෙ හරිම දරුණු, මාරම මාර ගල් හිතක් තියෙන, පොඩ්ඩක්වත් සානුකම්පිත කෙනෙක් නෙවේ. ඇතුලෙදි සොට් එක දුන්නොත් කැරි ජෙප්පො මානව හිමිකම් කේස් අදිනවා. ඒ නිසා මෙදා පාර එලියට අරන් තමයි සොට් එක දෙන්නෙ. ඉතින් අපි බලන් ඉමු මූට මොකද වෙන්නෙ කියලා.
     

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    අපිට අදත් කරන්ට් එක ගියා. එලකිරියට එද්දි මෙහෙම පෝස්ට් එකක් දැක්කා :lol:
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මේ video ටික බැලුවම මාර දුකක් වගේම මේ රට නැති කරන්න චන්දෙ දුන්න පාහරයන් ගැන පුදුම තරහක් එන්නේ... ගෝටා කොලබ නගරය දියුණු කරන්න මේ තරම් plan ගහල තිබුනා කියල මන් දැනගෙන හිටියේ නෑ.
     
    • Haha
    Reactions: ela

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...

    dan nam gaha kapala dara walata ganna wela tiyenne gas piperena nisa
    ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...