මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අහ පොන්ස් රිද්දගෙන ගු ගිය තරමට වෙදානාවෙන් මෙන්සන් කරනවා නේ තැන තැන

    ඇයි උබත් ගෝටාට නේ චන්දේ දුන්නා කිව්වේ මටත් අහන්න තියෙන්නේ දැන් ශෑපද කියලා තමයි


    69 69 බයියෝ බයියෝ ගානවා මු චන්දෙ දීපු එකා කියන්න විලි ලැජ්ජාවේ අබරෙනවා පව් බන් උබ ගගේ පැනලා ආත්මේ මාරු කර ගනින්

    බයියො වෙච්චි අපිට කිසි අඩුවක් නෑ. මේ ලගදිත් ජෙප්පියක් ගෑස් පොලිමක ඉඳල බොරුවට ෆෝටෝ දාල තිබ්බ.



    උඹත් ටිකක් කලින් ආත්මෙ මාරු කරපු @2osama වගේ.
     
    • Like
    Reactions: Anatha sinhalu

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    බයියො වෙච්චි අපිට කිසි අඩුවක් නෑ. මේ ලගදිත් ජෙප්පියක් ගෑස් පොලිමක ඉඳල බොරුවට ෆෝටෝ දාල තිබ්බ.



    උඹත් ටිකක් කලින් ආත්මෙ මාරු කරපු @2osama වගේ.
    උබ හෙන ගොනා බන් ගිහින් වැඩක් බලාගනින් උබ හෙන බොරින්
    69 69 බයියෝ බයියෝ ගානවා මු චන්දෙ දීපු එකා කියන්න විලි ලැජ්ජාවේ අබරෙනවා අපිටත් දැනගන්න කියපන් අපි නුගත් මෝඩයි දුප්පත් බයියෝ ඉලග පර හරි හැදෙන්න කියලා දීපිය
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    269996445_718947939493544_1091789663581855084_n.jpg
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    උඹ මම අපි හම්බ කරපු දේපල කුණුකොල්ලෙට දෙමලෙක්ට විකුනලා
    දෙමලු රගන රටකට පනින්න ඕනි ඇයි කියලා ත්‍රෙඩ් එකක් දාපන් පොන්නයෝ.
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,180
    8,184
    113
    M-Town
    පුද්ගලික අභිලාෂ නැහැ... අනාගත පරපුර වෙනුවෙන් මුතුන් මිත්තන් රැකලා දුන්නු සිංහල රටක් ඉතිරි කරලා දෙන්න ඕන නිසා ගෝඨාට චන්දය දෙනවා.... අඩුම ගානේ වැනි වැනී ඉන්න චන්ද 2000ක් ස්ථිරව ගෝඨාට දම්මනවා....
    Bump