මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,278
    26,761
    113
    Kandy
    කොල්ලා කැනඩාවේ සැපේ ඉදන් මේකේ කමෙන්ට් කියවනවා ඇති.ඌ එදත් චන්දෙන් හම්බ කරලා දිනුම් දැනුත් කැනඩා ගිහින් දිනුම්
     
    • Haha
    Reactions: shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බයි ටෝක් දුන්න ගොඩක් එවුන් රට පැන්න. ඊළඟ චන්දෙට එයි නාමලයව රජකරලා යන්න

    airport eke idanma gu gahala pannala danna ona wesa ballo tika
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    ඇයි

    ගෝඨට

    දෙන්න ඕන අනේ ?

    Gay Pride Rainbow GIF by Phil Corbett
     
    • Haha
    Reactions: SLK_sri

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    කිරියෙන් ගොඩ ගිය කිහිප දෙනා අතර ඌ ඉන්නවා.
    උඹලා තවම උගෙ පෝස්ට් එකක එල්ලිලා චොර වෙවී ඉන්නවා. :P
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    කිරියෙන් ගොඩ ගිය කිහිප දෙනා අතර ඌ ඉන්නවා.
    උඹලා තවම උගෙ පෝස්ට් එකක එල්ලිලා චොර වෙවී ඉන්නවා. :P
    uba kohomada ban kiyanne mu goda giya kiyala. mu mama canada giya kiyala kiwwama ubala wishwasa karanawada ban mu aththatama canada giya kiyala :D :D :D
     
    • Haha
    Reactions: AshenTM

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    කිරියෙන් ගොඩ ගිය කිහිප දෙනා අතර ඌ ඉන්නවා.
    උඹලා තවම උගෙ පෝස්ට් එකක එල්ලිලා චොර වෙවී ඉන්නවා. :P
    New account detected 😁
     
    • Like
    Reactions: virajkavn

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    New account detected 😁
    ඔය හාල්පරුවන් කවුද ගණන් ගන්නේ.
    මම එළකිරියෙ මෙම්බර් කෙනෙක් වෙන කොට හොන්ඩා ජීවතුන් අතර.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    :yes: ඌගෙ හිනාවත් හරි වැදගත් පාටයි. කපටි ඇති අනිවා. ඒත් රටගැන හිතන බව නම් පේනවා. මූනෙන් ලොකු වගකීමක් ගන්න පුළුවන් බව පේනවා. පෞර්ශත්වය. :yes:
    😂😂😂 Ubath baiyekda bn?
     
    • Haha
    Reactions: ruchira55