උගේ චැනල් එකක් නෙවේ බං ඔය. මූ තියෙන දේපල ඔක්කොම විකුණලා කැනඩා ගියා දෙමලුන්ගේ ලැට් හෝදන්න. මූ ලංකාවේ නැති අතරේ හම්බයෝ ටිකක් මුගේ ගෑණිට පෝලිං දාලා මාට්ටු වුණා. ගෑණීයි මූයි දැන් තරහයි.Ade ganiwath dunnada ban gotata ?
Interestingඋගේ චැනල් එකක් නෙවේ බං ඔය. මූ තියෙන දේපල ඔක්කොම විකුණලා කැනඩා ගියා දෙමලුන්ගේ ලැට් හෝදන්න. මූ ලංකාවේ නැති අතරේ හම්බයෝ ටිකක් මුගේ ගෑණිට පෝලිං දාලා මාට්ටු වුණා. ගෑණීයි මූයි දැන් තරහයි.
ඌ චන්දේ ඉල්ලූවට ඌට රටේ ජනාධිපති වෙන්න පුලූවන්ද...? වැදගත් දේ ඉල්ලන එක නෙවෙයි අපි දෙන්නේ කාටද කියන එක නේද...?
උගේ චැනල් එකක් නෙවේ බං ඔය. මූ තියෙන දේපල ඔක්කොම විකුණලා කැනඩා ගියා දෙමලුන්ගේ ලැට් හෝදන්න. මූ ලංකාවේ නැති අතරේ හම්බයෝ ටිකක් මුගේ ගෑණිට පෝලිං දාලා මාට්ටු වුණා. ගෑණීයි මූයි දැන් තරහයි.
ඔව් මම දන්නවා... හැබැයි මෙතන තියෙන්නේ පුද්ගල වන්දනයක් නෙවෙයි මතවාදය දිනවීමක් විතරයි.... ගෝඨ දිනුව කියන කොටම මගේ මතවාදය දිනල.... එච්චරයි....

මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...
Gota koreමම නම් විහිළුවටවත් කැමති නෑ මම ඡන්දෙ දෙන්නෙ සජිත්ට කියන්න. මට ඒ තරම් ඌව අප්පිරියයි.මගේ ඡන්දෙ ගෝඨ මහත්තයට තමයි ඉතින්.
![]()

සතර පෙර නිමිති වලින් පොරට අඩු පැවදි රුවක් විතරයි
මහල්ලෙක් , ලෙඩෙක්, මලකදක්
3 in 1 රටේ අනාගතේ ගැන බයයි තමයි බ්‍රෝ