මම එයාපෝට් එකේ ඉන්නේ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මම එයාපෝට් එකේ ඉන්නේ

    යාලුවනේ මම දැන් එයාපෝට් එකේ ඉන්නේ.මම දැන්මම රටින් පිටවෙනවා.මේ රට දැන් හොරුන් පිරිසක් අතට ආපහු පත්වෙලා. ඒක ගැන දෙඩි වේදනාවකින් මම ඉන්නේ.මේ රට ආය යන්න පුලුවන් ආගාදයටම යනවා.මේක ගොඩ නගන්න බෑ.ඒක ගැන කලකිරීමකින් මම ඉන්නේ.මම දැන්මම රට අතෑරලා යනවා.ආය ලංකාව පැත්ත පලාතක එන්නේ නෑ යාලු. මුන්ට චන්දේ දුන්න එවුන්ට හෙන පිට හෙන වැදියන්.උන් රටත් එක්කම විනාශ වෙලා පලයන්. හොඳට තිබ්බ රට මුන් කෑවා.මම යනවා.ඔයාලට සුබ පතන්න බෑ.මොකද ඔයාලට සුබ අනාගතයක් ආය එන්නේ නෑ. මම යනවා.බායි
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ok bye. ඉන්ටනෙට් නැති රටකටම යනවනං හොදයි. අපිට කනක් ඇහිල ඉන්න පුලුවං.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතාම හොදයි.......
    මෙහෙන් තොලොන්ජි වෙලා පලයන්...
    උබ වගේ ගස් බල්ලෝ ඕන නෑ මගේ රටට.......
    ගිහින් යන තැනකම මැරිලා පලයන්. මෙහෙට උබ වගේ උන්ගේ ඇටකටු වත් ඕන නෑ........
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙන්න මුවත් උබ යන රටට අරන් පලයන් .... :lol::lol::lol:

    ඔයා හොඳ වෙලාවට ලොකුම ෆොන්ට් එකෙන් දැම්මේ , දැන් අරය මේක දැකල මාවත් එක්කන් යයි ..:)
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එළකිරි වාසීන් හට මෙච්චර දුකක් දෙන්න එපා බන්...:no::no::no: ඇයි උඹ රටින් විතරක් යන්නේ...? :sorry: එළකිරියෙනුත් පලයන්කෝ ඔය ගැම්මටම....:yes::yes::yes: තොගේ ප්ලේන් එක ඉන්ටනෙට් නැති දුපතකට ලෑන්ඩ් කරන්න (පතබෑවෙන්න) ලැබේවා......!!!
     
    Last edited:

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    :lol::lol::lol::lol:දුකායි...දුකායි....දුකායි....උඹල වගේ යන උන් අඩාගෙන ආපහු එන්නෙ... අඩාගෙන....ගෝඨා මේවා හදල ගත්තම රිදෙයි ඈ....:P:P:P:rofl::rofl:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    එළකිරි වාසීන් හට මෙච්චර දුකක් දෙන්න එපා බන්...:no::no::no: ඇයි උඹ රටින් විතරක් යන්නේ...? :sorry: එළකිරියෙනුත් පලයන්කෝ ඔය ගැම්මටම....:yes::yes::yes: තොගේ ප්ලේන් එක ඉන්ටනෙට් නැති දුපතකට ලෑන්ඩ් කරන්න (පතබෑවෙන්න) ලැබේවා......!!!