මම එලකිරියට අලුත්

CrazyKitty

Member
Sep 4, 2012
172
12
0
මම එලකිරියට අලුත්

මම එලකිරියට අලුත්.මගේ යාළුවෙක්ගෙන් තම Elakiri ගෙන දෙනගත්තේ...මට පොඩ්ඩක් ඉන්න යාලුවෝ කියල දෙන්න ..මේක මොනවගේ තෙනක්ද කොහොමද ඉන්නොනේ එළකිරියේ ..මොකද්ද Ban වෙනවා කියන්නේ..
මගේ යාළුවා කිව්වා එළකිරි එක ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා කියල..හෙම අතින්ම..පොඩ්ඩක් මේකේ විස්තරයක් කියල දෙන්නකෝ..මගේ යාලුවත් ගොඩක් විස්තර දන්නේ..
එකයි ඔයාලගෙන් අහන්නේ...
 
Last edited:

USB3

Member
Aug 9, 2012
314
16
0
:D:D:DHi ....meka honda wala pot ekak... godak dewal igena gannai kale kannai puluwan..lankawatama ekai.....:P
 

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    Welcome.. මුලින්ම කියපන් උඹ කොල්ලෙක්ද, කෙල්ලෙක්ද නැත්නම් දෙකටම නැති එකෙක්ද කියල. :P
     

    CrazyKitty

    Member
    Sep 4, 2012
    172
    12
    0
    Welcome.. මුලින්ම කියපන් උඹ කොල්ලෙක්ද, කෙල්ලෙක්ද නැත්නම් දෙකටම නැති එකෙක්ද කියල. :P

    Name eka hindada ahanne...
    Mn kollek
    Name 1 change karanna berida
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    heaven.jpg


    උබ ඇවිත් තියෙන්නේ මෙතනට මචෝ...

    :yes::yes::yes:
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    Welcome yaluwa...

    Welcome.. මුලින්ම කියපන් උඹ කොල්ලෙක්ද, කෙල්ලෙක්ද නැත්නම් දෙකටම නැති එකෙක්ද කියල. :P

    :P:P:P:P..
    pw ban..ohoma ahanawada munata pain gehuwa wage

    Name eka hindada ahanne...
    Mn kollek
    Name 1 change karanna berida

    ow e nisa thama ahanne...
    ubata wena danna name 1k thibunema nedda